Thaldena School -A/L Section

Thaldena School -A/L Section Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thaldena School -A/L Section, Education, Badulla.

23/05/2022

❤️❤️❤️❤️

28/03/2022
❤️
01/03/2022

❤️

ඒ අතීතේ.. ♥️

16/01/2022

මෙවර අ.පො.ස (උසස් පෙළ )හා සමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන සිසුන් සඳහා ආශිර්වාද කිරීම , විද්‍යාලයේ අභිවෘද්ධිය සඳහා සෙත් පැතීම හා නව වසර සඳහා ආශිර්වාද ලබා ගැනීම සඳහා වන පිරිත් පිංකම හා දානමය වැඩසටහන 2022/02/02 වන දින විද්‍යාලයේදි පැවැත්වේ.
බ/තල්දෙන මහා විද්‍යාලය
(ජාතික පාසල )

08/01/2022

2023 වර්ෂයේ පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා කොරියානු භාෂාව විෂයයක් ලෙස සම්මත වී ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
කොරියානු ජනරජයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා සෝල් නුවර දී හමුවූ අවස්ථාවේදී ඔහු ඒ බව සඳහන් කළේය.
දකුණු කොරියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් 22,000ක පිරිස පිළිබඳව සඳහන් කළ විදේශ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව තුළ කොරියානු භාෂා ප්‍රවීණතාවය ඉලක්ක කරගත් ඉගෙනුම් පාඨමාලාවල ඇති ජනප්‍රියත්වය පිළිබඳව සඳහන් කර තිබේ.
මේ අතර විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාට ප්‍රතිචාර දක්වමින් කොරියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය යූ ඉයුන්-හයි මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු ක්ෂේත්‍රයේ මුලපිරීම් සඳහා පුළුල් සහයක් ලබාදීම සම්බන්ධයෙන් කොරියානු ජනරජය සැලකිලිමත් වන බවය.

උපුටා ගැනීමකි...

06/10/2021

❤😍❤

❤😍❤
06/10/2021

❤😍❤

Happy Teacher's Day ❤😍

22/08/2021

Address

Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when Thaldena School -A/L Section posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category