Dharmadutha College Cadet Band

Dharmadutha College Cadet Band SOUND OF DUTHA IN UVA PROVINCE. WE NOT SECOND ANOTHER BAND

30/10/2020
06/05/2020

අප අතරින් වෙන්ව ගිය ශිෂ්‍යභට සොහොයුරාගේ අවසන් කටයුතු සදහා යාමට හෙට දින අවසරයක් ලබාගත හැකි අයෙක් සිටීනම් දන්වන්න... කිමද මෙම සොහොයුරා ධර්මදූත මාතාවට දැක්වූ සහෙයෝගයට කෘත ගුණ දැක්වීම අපෙගේ යුතුකමක් බැවිනි....

නිවන් සුව සහෝදරයා... ධර්මදූත මාතාව වෙනුවෙන් උඹ කරපු කැප කිරීම් කවදාවත් අමතක වෙන්නේ නෑ.... උඔෙ හැකියාවන් මැවි මැවී මතක් ව...
06/05/2020

නිවන් සුව සහෝදරයා...
ධර්මදූත මාතාව වෙනුවෙන් උඹ කරපු කැප කිරීම් කවදාවත් අමතක වෙන්නේ නෑ.... උඔෙ හැකියාවන් මැවි මැවී මතක් වෙනවා....
මෙවන් අකල් මරණ යලි කිසිදා සිදුනොවේවා....
උඹ කරපු සේවය කවදාවත් අපිට අමතක වෙන්නේ නෑ....
උඹෙ බටනලා සද්දේ....
මතක් වෙද්දි අැඩෙනවා.....

Address

Dharmadutha College
Badulla

Telephone

0768600830

Website

Alerts

Be the first to know and let us send you an email when Dharmadutha College Cadet Band posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category