Thimira S Dharmasena A/L Media & O/L History Class

Thimira S Dharmasena A/L Media & O/L History Class R.M. Thimira Sanjula Dharmasena
University Of Colombo (Graduate)
(BA) Mass Media Special

ජීවිතයේ නව ඉලක්කයක් කරා යන ගමනක් ආරම්භ කළ දවස 💪😍  2023 ජූලි මාසයේදී විශ්වවිද්‍යාලයෙන් ඉගෙන අවසන් කළ පසු මම ගමෙහි කුඩාවට ...
16/08/2026

ජීවිතයේ නව ඉලක්කයක් කරා යන ගමනක් ආරම්භ කළ දවස 💪😍

2023 ජූලි මාසයේදී විශ්වවිද්‍යාලයෙන් ඉගෙන අවසන් කළ පසු මම ගමෙහි කුඩාවට උපකාරක පන්තියක් ආරම්භ කරා...එම දරුවන් කීපදෙනා මාස පහෙන් විෂයට B හා C සම්මාන ගැනීමටද සමත් වුණා.

ඒ අතරතුර කාලයේදී මට බදුල්ල ආයතනයකින් පැවසුවා උදයවරු පාසලේ සාමාන්‍ය පෙළ ළමයින්ට උගන්වන්න එන්න පුලුවන් ද කියලා...මමත් ඒ වගකීම භාරගත්තා...එම දරුවන්ද ඉතිහාසය විෂයට B හා C සම්මාන ගත්තා.

දැන් ටිකෙන් ටික මගේ නම ප්‍රසිද්ධ උනා..ඉන්පසු මන් මගේ උපාධිය වන "BA (SP) Mass Media" ජනමාධ්‍ය සහතිකය රැගෙන " Graduation" එකින් පසු 2024 දී මාස හයක් ඇතුළත ළමයින් 5කට Online Media Class එකක් ආරම්භ කරා. එම දරුවන් තමයි මගේ ප්‍රථම Media කණ්ඩායම...ඔවුන්ද 2025 අවුරුද්දේ ප්‍රතිඵල පෙන්නුවා A,B හා C යන සම්මාන සහිතව ඔවුන් ද උසස්පෙළ සමත් වුනා.

මෙන්න මේ කාලය තුළ මන් බදුල්ලේ නව ආයතනයකට බැඳුනා...(2025) "සියාරා" (හෙළබොජුන් අසල) එතැන් සිට මගේ ගමන අලුතින් ආරම්භ කරා Media විෂය මුල සිට උගැන්වීම සඳහා 2027 A/L ලියන දරුවන් දෙදෙනෙකුට පන්තියක් ආරම්භ කරා. ඉන්පසු එම දරුවන් වාර විභාගයේ දි වැඩි ලකුණු ගැනීමත් සමඟ සතියෙන්, දෙකෙන්, මාසයෙන් ළමයි එකිනෙකා මගේ පන්තියට පැමිණෙන්න පටන් ගත්තා. දැන් මේ වන විට 2027 කණ්ඩායමේ දරුවෙක් සෑම වාර විභාගයකදීම පන්තියේ වැඩිම ලකුණු ගැනීමටද සමත් වී තිබීමත් කැපී පෙනෙන සිදුවීමක් 😊

මෙම කාලය තුලදි Group Class හා Individual Class සඳහා මට ආරාධනා ලැබුනා..."ඉතිහාසය" සාමාන්‍ය පෙළත් කරන්න කිව්වා...ඒ ළමුන් ද 2025 ළමුන් පිරිස අතරින් සියල්ලම A හා B,C ලබාගෙන මගේ නාමය තවත් ඉහළට ඔසවා තැබුවා 💪😊

2026 A/L ළමුන් අතරින් දෙදෙනෙක්ට Online Class එකක් ද කළ බැවින්...මීඩියා විෂය මුල සිටම ඉගෙන ගත් ඔවුන්...මෙවර 2026 උසස්පෙළ විභාගයට මුහුණ දීමට සිටී. එ වගේම බදුල්ලේ ළමයි 3කට මීඩියා මුල සිට මාස හයෙන් උගන්වා ඔවුන් ද මෙවර උසස්පෙළ විභාගයට සූදානම් කර තැබීමට මා කටයුතු කරා.

2025 - දරුවන් 5
2026 - දරුවන් 5 කණ්ඩායම් වලදි සිටිය ළමුන් ප්‍රමාණය.

අද එය වෙනස් වී තිබීමත් සුවිශේෂි දෙයක්...හේතුව "මම කිසිඳු බැනරයක්, පෝස්ටරයක් බදුල්ලේ නොදමා උපකාරක පන්ති කරගෙන ගිය බව මම ඉඳුරා කියමි" Fb එකින් පමණක් උපකාරක පන්ති සිදුකරනවා යැයි පවසන post පළකිරීම පමණයි සිදුකළේ...නමුත් එම Post ගොඩක් අය Share කරෙත් නෑ...විශ්වාසවන්ත මාගේ ගුරු මෑණියක් (ගයානි මදුරංගි ගුරුතුමිය) හා යහලුවන් කීප දෙනෙක් පමණක් මගෙ Post Share කරා 😊

කෙසේ නමුත් නන් අයුරින් උදව් කරන පිරිසකුත් හිටියා....ඉතින් හැමෝටම කාරුණිකව මාගෙ හදපිරි ස්තූතිය පුදකරනවා🙏❤️

2026 ජූලි මාසයේදී 2028 A/L කණ්ඩායමද ආරම්භ කළ බැවින් පළමු සතියේම ළමුන් 10ක් මාගෙ පන්තියට පැමිණියා 👨‍🏫💪 අද වන විට එම පන්තියද ළමුන් 20කට ආසන්න ප්‍රමාණයක් ඉගෙන ගන්නවා 😊

2027 A/L කණ්ඩායමද ළමුන් 16කට ආසන්න ප්‍රමාණයක් ඉගෙන ගන්නවා 😊

මන් මේ ගමන ඉවසීමෙන් යනවා...මට නොයෙක් අය එක එක දේවල් කිව්වා...ළමයින් මගේ ක්ලාස් යන්නේ "මගේ පෙනුමට හා මගේ කටහඬට" කියලා සමහර උගත් යැයි හිතාගෙන ඉන්න පිරිස කියලා තියෙනවා...මට ඒ හැමදෙයක්ම ආරංචි වෙනවානේ 😁 මොකද "සන්නිවේදනය" ඒ තරම් ප්‍රභල බලපෑමක් එල්ල කරනවනේ 😁👨‍🏫

මන් අනිවාර්යයෙන් මගේ දරුවන්ගේ දිස්ත්‍රික් Rank දාලා පෙන්නනවා 😊💪 මේක නවත්තන්නේ නෑ...."බදුල්ලේ හොඳම Media පන්තිය" තිමිර සර්ගේ (චූටි සර්) කියන තරමට මන් එනවා...💪😊

එහෙනම් අදට අවුරුදු තුනක් සපිරෙන මේ දවසේදිත් හා ඉදිරි අනාගතයේදීත් ඔබ මාත් සමඟ සිටින්න ❤️

ස්තූති
තිමිර එස් ධර්මසේන

ගොඩක් විස්තර කියන්න අවශ්‍ය නෑ මේ ඇති 😍💪👨‍🏫❤️   ゚viralシ  #මීඩියාක්ලාස්    #උපකාරකපන්ති
10/08/2026

ගොඩක් විස්තර කියන්න අවශ්‍ය නෑ මේ ඇති 😍💪👨‍🏫❤️

゚viralシ #මීඩියාක්ලාස් #උපකාරකපන්ති

👨‍🏫⭐Media ඉගෙන ගන්න කැමති ළමයින් Whatsapp පණිවිඩයක් යොමු කරන්න 😊   ゚viralシ        ゚viralシ
21/07/2026

👨‍🏫⭐
Media ඉගෙන ගන්න කැමති ළමයින් Whatsapp පණිවිඩයක් යොමු කරන්න 😊

゚viralシ ゚viralシ

💢2028ටත් නව පන්ති ආරම්භ වේ👈😊💪💢ඔබත් Art හෝ Tech කරන ළමයෙක් ද? එහෙනම් ඔබ Media විෂය ඉගෙන ගන්න. 💢ඔබට Media විෂයෙහි දැනුම ලබ...
14/05/2026

💢2028ටත් නව පන්ති ආරම්භ වේ👈😊💪

💢ඔබත් Art හෝ Tech කරන ළමයෙක් ද? එහෙනම් ඔබ Media විෂය ඉගෙන ගන්න.

💢ඔබට Media විෂයෙහි දැනුම ලබාගන්න අවශ්‍ය නම් අදම පණිවිඩයක් යොමු කරන්න. 😊

゚viralシ

13/05/2026

😊🧠👈

゚ ゚viralシviralシfypシ゚viralシalシ

2027 A/L Media සාර්ථකව ඉගෙන ගන්න එන්න ඔබත් 😊👈
10/05/2026

2027 A/L Media සාර්ථකව ඉගෙන ගන්න එන්න ඔබත් 😊👈

💢2027 A/L

🩶අපේ 2027 පන්තිය ඉතා සාර්ථක ගමනක් යනවා ඔබත් පැමිණ දැනුම ලබාගන්න 💪😍

゚viralシviralシfypシ゚viralシalシ ゚

💢2027 A/L🩶අපේ 2027 පන්තිය ඉතා සාර්ථක ගමනක් යනවා ඔබත් පැමිණ දැනුම ලබාගන්න 💪😍 ゚viralシviralシfypシ゚viralシalシ      ゚          ...
02/05/2026

💢2027 A/L

🩶අපේ 2027 පන්තිය ඉතා සාර්ථක ගමනක් යනවා ඔබත් පැමිණ දැනුම ලබාගන්න 💪😍

゚viralシviralシfypシ゚viralシalシ ゚

_අනුමාන Media පේපර්ස් පොත 2026 A/L ළමයින්ට_😍🤍✍️_මාස තුන හමාරෙන් Media හරියටම ඉගෙන ගන්න එන්න මේ A මාවතයි_ 💯👈💪Thimira S Dh...
23/04/2026

_අනුමාන Media පේපර්ස් පොත 2026 A/L ළමයින්ට_😍🤍✍️

_මාස තුන හමාරෙන් Media හරියටම ඉගෙන ගන්න එන්න මේ A මාවතයි_ 💯👈💪

Thimira S Dharmasena
0702364225/0710834617

゚ ゚viralシviralシfypシ゚viralシalシ

💓☺️ ☺️💓තිමිර එස් ධර්මසේන💗
14/04/2026

💓☺️



☺️💓

තිමිර එස් ධර්මසේන💗

Address

Wewassagama, Wineethagama
Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when Thimira S Dharmasena A/L Media & O/L History Class posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share