Econ brand එක

Econ brand එක Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Econ brand එක, Tutor/Teacher, Badulla.

වැඩ විතරමයි 🔕🔇
19/11/2021

වැඩ විතරමයි 🔕🔇

🎖️ 2023 වාණිජ ලිතිර - බදුල්ල / බණ්ඩාරවෙල දෙවන කණ්ඩායම සදහා නවක සිසුන් දැන් බදවා ගැනේ..🎓 ලියාපදිංචිය සදහා ඔබගේ          1...
27/09/2021

🎖️ 2023 වාණිජ
ලිතිර - බදුල්ල / බණ්ඩාරවෙල
දෙවන කණ්ඩායම සදහා නවක සිසුන් දැන් බදවා ගැනේ..
🎓 ලියාපදිංචිය සදහා ඔබගේ
1.නම
2.පාසල
3.දිස්ත්‍රික්කය
විස්තර සදහන් කර 0712344280 අංකයට
Whatsapp හෝ කෙටි පණිවිඩයක් යොමු කරන්න.නැතහොත් අපගේ Whatsapp සමූහය වෙත එකතු වෙන්න.
https://chat.whatsapp.com/FZw5tK1BWDJJ5KGJvIC3AB

හොදම දවසට හැමෝම සුදානම් වෙන්න 💪
27/09/2021

හොදම දවසට හැමෝම සුදානම් වෙන්න 💪

👩‍🎓👨‍🎓ඔබ වෙනුවෙන් අපගේ සමාජ සත්කාරය  🥇🏅𝐓𝐇𝐄𝐎𝐑𝐘 + 𝐏𝐀𝐏𝐄𝐑 🔴𝟐𝟎𝟐𝟏|𝟐𝟎𝟐𝟐|𝟐𝟎𝟐𝟑 උසස් පෙළ විභාගයට මුහුණ දෙන     ඕනෑම දු දරුවෙකුට සම...
18/06/2021

👩‍🎓👨‍🎓ඔබ වෙනුවෙන් අපගේ සමාජ සත්කාරය
🥇🏅𝐓𝐇𝐄𝐎𝐑𝐘 + 𝐏𝐀𝐏𝐄𝐑

🔴𝟐𝟎𝟐𝟏|𝟐𝟎𝟐𝟐|𝟐𝟎𝟐𝟑 උසස් පෙළ විභාගයට මුහුණ දෙන
ඕනෑම දු දරුවෙකුට සම්බන්ධ විය හැකිය.

🔴සදුදා ඉගෙන ගන්නා ඒකකයට අදාළ ප්‍රශ්න පත්‍රය
සිකුරාදා ලියමු.

🔴අතපසු වු පාඩම් හා ඉදිරියේ ඉගෙන ගැනිමට ඇති පාඩම් ඒකක හරියටම ඉගෙන ගනිමු.

🔴කැපවෙමු අපි අපේම හෙට දවස වෙනුවෙන්.

🔴මේ සියල්ලම නොමිලේ ලබා ගැනීමට .

සම්බන්ධ වෙන්න අපගේ Telegram සමුහයට.
https://t.me/joinchat/bZEx9kNDDv1iODA9

🇱🇰 ආදරය කරමු මව්බිමට .

🥇𝐄𝐂𝐎𝐍𝐎𝐌𝐈𝐂𝐒 | 𝐓𝐇𝐄𝐎𝐑𝐘🎯ඉලක්ක ගත පෙරහුරුව      නිවැරැදි මාර්ගෝපදේශය      විශ්වාසනීය කැපවීම      විශිෂ්ඨ ප්‍රතිඵල......📌පන්ති...
08/06/2021

🥇𝐄𝐂𝐎𝐍𝐎𝐌𝐈𝐂𝐒 | 𝐓𝐇𝐄𝐎𝐑𝐘
🎯ඉලක්ක ගත පෙරහුරුව
නිවැරැදි මාර්ගෝපදේශය
විශ්වාසනීය කැපවීම
විශිෂ්ඨ ප්‍රතිඵල......

📌පන්ති සදහා ලියාපදිංචි වීමට
𝟏.නම
𝟐.දිස්ත්‍රික්කය
𝟑.පාසල
𝟒.ජාතික හැදුනුම්පත් අංකය
𝟓.𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 අංකය යොමු කරන්න.

📚නිබන්ධන
ලිතිර අධ්‍යාපන ආයතනය | බදුල්ල
ලිතිර අධ්‍යාපන ආයතනය | බණ්ඩාරවෙල
ආයතන වලින් ලබා ගත හැකිය.
🚚නිවසට සැපයිම
ලියාපදිංචි තැපැලෙන් හා කුරියර් සේවා මගින්

🇱🇰ආදරය කරමු මව්බිමට.

ඇස්වල කදුළු පුරවාගෙන ලියමි.ගෙදර දොරට තට්ටු කරනවා සර් ගෙදර ඉන්නවාද මම online පන්තියක් කරමින් සිට එක පාරටම එය නවතා කවුද බල...
05/06/2021

ඇස්වල කදුළු පුරවාගෙන ලියමි.

ගෙදර දොරට තට්ටු කරනවා සර් ගෙදර ඉන්නවාද මම online පන්තියක් කරමින් සිට එක පාරටම එය නවතා කවුද බලන්නට එලියට ගියා සර් මම සර් හම්බවෙන්න ආවේ කියා මවක් බිම බලා ගත්තා මම ඇහුවා ඇයි අම්මේ කියා
සර් ගිය මාසයේ පන්ති ගාස්තු කියා රු 20 කොල ටිකකුත් කාසි මල්ලකුත් මා අත තැබිය .

ඇත්තටම මට හිතා ගන්න බෑ මොකද කරන්නේ කියලා අනේ සර් අපි නැතිබැරි මිනිස්සු නෙමෙයි මහත්තයා කොළඹ වැඩකලේ එයා දැන් ගෙදර ඇවිත් මාසයක් විතර ආපු ගමන් අපි නිරෝධනයට දැන්මා සර් එයා ගෙනපු සල්ලි ටික ඉවර උනා යැයි පැවසුවා .

මම ඔව් අම්මා කියා පැවසුවා
ඇය එක පාරටම අඩන්න පටන් ගත්තා අනේ සර් මහත්තයා දැන් ගෙදර දරුවෝ දෙන්නා ගෙදර අපි කාටවත් අත නොපා ජිවත් වුනා සර් මට මාස දෙකක් පන්ති ගාස්තු දෙන්න බැරි උනා පුතා අඩනවා පන්තියේ නිබන්ධන නැතුව පන්තියට යන්න බැ කියලා.ඉතින් සර් මම ගෙදර එකතු කරලා තිබුන කැටය කඩාලා මේ සල්ලි ගෙනාවේ යැයි ඇය පැවසුවා
මට සල්ලි එපා අම්මේ කියා ඇයට නිබන්දන ලබා දි පිටත් කිරිමට සැරසුනත් ඇය මෙසේ කිවා සර් මට මේ සල්ලී ගන්න බෑ පුලුවන්නම් මට Data කාඩ් එකක් ගන්න පුලුවන්නම් ඔකෙන් සල්ලි දෙන්න කියා ඇය ඉල්ලිමක් කලේය.

මාගේ හදවත කඩා වැටුනේ ඇය දුප්පත් නිසා නොව ඇය තම දරුවන් වෙනුවෙන් දකින සිහිනය දැකය.

අනේ දුප්පතුන් ගැන පමණක් ගැන කතා කරන රටක් උනාට මේකේ මධ්‍යම පාන්තික පවුල් කබලෙන් ලිපට වැටි හමාරය ඔවුන් කාටවත් අතපැවේ නැත .අත පාන්නට පුරුද්දක්ද ඔවුන්ට නැත ඒ නිසා බලධාරි ඒ අය ගැන මිට වඩා අවදානය යොමු කරන්න .

අපිත් අපිට පුලුවන් හැමොටම උදවු කරපු මොකද මේ තත්වය හැමදාම තියෙන එකක් නැ .ඒ නිසා අපිට පුලුවන් උදවු කරමු.

මම මුහුණු පොතේ පෝස්ටුවක් සදා Data අවශ්‍ය දරුවන්ට මට පුලුවන් උදවුවක් කරනවා කියා ප්‍රකාශ කර සිටියා සමහරෙක් කියන්න පුලුවන් ඒක උගේ මාකටිං කියලා ඒ පොස්ටුවට හේතු ඉහතින් සදහන් කලෙමු .මම ඒ උදවු කරන්නේ කිසිදු ලාභයක් බලාපොරොත්තුවෙන් තොරවයි .මා ටියුෂන් ජිවිතයෙන් අසාධාරණයෙන් රුපියලක්වත් හම්බනොකරමි.

මේ ඉහත සදහන් කල පවුල මෙන් තවත් පවුල් කියක් අපේ රටේ ඇද්ද අපි උදවු කරමු වැටුන තැනින් ගොඩ එමු.

ඔබට ජය ❤️
මම චානක මධුවන්ත.

🥇𝐒𝐮𝐛𝐣𝐞𝐜𝐭 𝟎𝟑 ම 𝐁𝐚𝐥𝐚𝐧𝐜𝐞 කරන              ශ්‍රි ලංකාවේ එකම  පන්තිය.          මේ මොහොතේ ඔබ වෙනුවෙන්                 අපගේ සමා...
27/05/2021

🥇𝐒𝐮𝐛𝐣𝐞𝐜𝐭 𝟎𝟑 ම 𝐁𝐚𝐥𝐚𝐧𝐜𝐞 කරන
ශ්‍රි ලංකාවේ එකම පන්තිය.
මේ මොහොතේ ඔබ වෙනුවෙන්
අපගේ සමාජ සත්කාරය.
🎯ශ්‍රි ලංකාවටම නොමිලේ
🎯පන්ති සදහා ලියාපදිංචි වීමට
𝟏.නම
𝟐.දිස්ත්‍රික්කය
𝟑.පාසල
𝟒.ජාතික හැදුනුම්පත් අංකය
𝟓.𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 අංකය සහ
𝟐𝟎𝟐𝟏 | 𝟐𝟎𝟐𝟐 | 𝟐𝟎𝟐𝟑 ලෙස සදහන් කරමින් 𝟎𝟕𝟏𝟐𝟑𝟒𝟒𝟐𝟖𝟎 අංකයට 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 පණිවුඩයක් හෝ කෙටි පණිවුඩයක් එවන්න...
Follow this link to join WhatsApp group:
https://chat.whatsapp.com/JGDY5lJD9m3DjLksgAGd0V

☎️පන්ති සදහා සියලුම විමසීම්
𝟎𝟕𝟏𝟐𝟑𝟒𝟒𝟐𝟖𝟎

📚📁නිබන්ධන - බදුල්ල|ලිතිර අධ්‍යාපන ආයතන
බණ්ඩාරවෙල | ලිතිර අධ්‍යාපන ආයතනය
🚚නිවසටම සැපයේ.

🇱🇰මව්බිමට ආදරය කරමු

🥇𝐄𝐂𝐎𝐍𝐎𝐌𝐈𝐂𝐒 𝟐𝟎𝟐𝟐 | 𝐓𝐇𝐄𝐎𝐑𝐘🎯ඉලක්ක ගත පෙරහුරුව      නිවැරැදි මාර්ගෝපදේශය      විශ්වාසනීය කැපවීම      විශිෂ්ඨ ප්‍රතිඵල......⏰...
27/05/2021

🥇𝐄𝐂𝐎𝐍𝐎𝐌𝐈𝐂𝐒 𝟐𝟎𝟐𝟐 | 𝐓𝐇𝐄𝐎𝐑𝐘
🎯ඉලක්ක ගත පෙරහුරුව
නිවැරැදි මාර්ගෝපදේශය
විශ්වාසනීය කැපවීම
විශිෂ්ඨ ප්‍රතිඵල......

⏰කාල සටහන
ඉරිදා පෙ.ව 7- පෙ.ව 12.00
📌පන්ති සදහා ලියාපදිංචි වීමට
𝟏.නම
𝟐.දිස්ත්‍රික්කය
𝟑.පාසල
𝟒.ජාතික හැදුනුම්පත් අංකය
𝟓.𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 අංකය සහ
𝟐𝟎𝟐𝟐 | 𝐓𝐇𝐄𝐎𝐑𝐘
ලෙස සදහන් කරමින් 𝟎𝟕𝟏𝟐𝟑𝟒𝟒𝟐𝟖𝟎 අංකයට 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 පණිවුඩයක් හෝ කෙටි පණිවුඩයක් එවන්න...

☎️පන්ති සදහා සියලුම විමසීම්
𝟎𝟕𝟏𝟐𝟑𝟒𝟒𝟐𝟖𝟎

📚නිබන්ධන
ලිතිර අධ්‍යාපන ආයතනය | බදුල්ල
ලිතිර අධ්‍යාපන ආයතනය | බණ්ඩාරවෙල
ආයතන වලින් ලබා ගත හැකිය.
🚚නිවසට සැපයිම
ලියාපදිංචි තැපැලෙන් හා කුරියර් සේවා මගින්

🇱🇰ආදරය කරමු මව්බිමට.

සියලු සත්වයෝ නිදුක්වෙත්වානිරෝගීවෙත්වාසුවපත්වෙත්වා
26/05/2021

සියලු සත්වයෝ
නිදුක්වෙත්වා
නිරෝගීවෙත්වා
සුවපත්වෙත්වා

🥇𝐄𝐂𝐎𝐍𝐎𝐌𝐈𝐂𝐒 𝟐𝟎𝟐𝟐 | 𝐓𝐇𝐄𝐎𝐑𝐘🎯ඉලක්ක ගත පෙරහුරුව      නිවැරැදි මාර්ගෝපදේශය      විශ්වාසනීය කැපවීම      විශිෂ්ඨ ප්‍රතිඵල......⏰...
23/05/2021

🥇𝐄𝐂𝐎𝐍𝐎𝐌𝐈𝐂𝐒 𝟐𝟎𝟐𝟐 | 𝐓𝐇𝐄𝐎𝐑𝐘
🎯ඉලක්ක ගත පෙරහුරුව
නිවැරැදි මාර්ගෝපදේශය
විශ්වාසනීය කැපවීම
විශිෂ්ඨ ප්‍රතිඵල......

⏰කාල සටහන
ඉරිදා පෙ.ව 7- පෙ.ව 12.00
අගහරුවාදා ප.ව 2 - ප.ව 4 දක්වා

📌පන්ති සදහා ලියාපදිංචි වීමට
𝟏.නම
𝟐.දිස්ත්‍රික්කය
𝟑.පාසල
𝟒.ජාතික හැදුනුම්පත් අංකය
𝟓.𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 අංකය සහ
𝟐𝟎𝟐𝟐 | 𝐓𝐇𝐄𝐎𝐑𝐘
ලෙස සදහන් කරමින් 𝟎𝟕𝟏𝟐𝟑𝟒𝟒𝟐𝟖𝟎 අංකයට 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 පණිවුඩයක් හෝ කෙටි පණිවුඩයක් එවන්න...

☎️පන්ති සදහා සියලුම විමසීම්
𝟎𝟕𝟏𝟐𝟑𝟒𝟒𝟐𝟖𝟎

📚නිබන්ධන
ලිතිර අධ්‍යාපන ආයතනය | බදුල්ල
ලිතිර අධ්‍යාපන ආයතනය | බණ්ඩාරවෙල
ආයතන වලින් ලබා ගත හැකිය.
🚚නිවසට සැපයිම
ලියාපදිංචි තැපැලෙන් හා කුරියර් සේවා මගින්

🇱🇰ආදරය කරමු මව්බිමට.

දිනු නිදහස රැක ගනිමු.🇱🇰ආදරේ කරමු මව්බිමට.
18/05/2021

දිනු නිදහස රැක ගනිමු.
🇱🇰ආදරේ කරමු මව්බිමට.

Address

Badulla

Telephone

+94769065000

Website

Alerts

Be the first to know and let us send you an email when Econ brand එක posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Econ brand එක:

Shortcuts

Share

Category