B/Kendagolla Secondary School

B/Kendagolla Secondary School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from B/Kendagolla Secondary School, Education, kendagolla, Badulla.

04/08/2026
අ.පො.ස(උ.පෙළ) සිසු සිසුවියන් සදහා ප්‍රවේශපත්‍ර ලබා දීම වෙනුවෙන් ආශිර්වාද කිරිම.සියළුම දෙනාට පාසලේ සුබ පැතුම්.
30/07/2026

අ.පො.ස(උ.පෙළ) සිසු සිසුවියන් සදහා ප්‍රවේශපත්‍ර ලබා දීම වෙනුවෙන් ආශිර්වාද කිරිම.
සියළුම දෙනාට පාසලේ සුබ පැතුම්.

සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රි ලංකාවක්..
27/07/2026

සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රි ලංකාවක්..

19/07/2026

👑👑👑රජත සර 👑👑👑
✨✨✨✨සිසු නියමු අබිමන්........

13/07/2026

රජත සර සිසු නියමු අබිමන් 2026

පාසලේ විද්‍යා, ගණිත, වාණිජ, කලා අංශ සදහා නවක සිසුන් ඇතුළත් කර ගැනීම.ඉදිරි කඩඉම ජයගෙන, පාසලට කීර්තියක් අත් කර දීමට ඔබ සැම...
09/07/2026

පාසලේ විද්‍යා, ගණිත, වාණිජ, කලා අංශ සදහා නවක සිසුන් ඇතුළත් කර ගැනීම.

ඉදිරි කඩඉම ජයගෙන, පාසලට කීර්තියක් අත් කර දීමට ඔබ සැමට ශක්තිය ෙන්ම ධෛර්යය ලැබේවා.

08/07/2026

"රජත සර – සිසු නියමු අබිමන් - 2026"

අනාගත නායකත්වයේ අභිමානවත් ගමනට තවත් සුවිශේෂී සටහනක්...

"රජත සර – සිසු නියමු අබිමන්" ශිෂ්‍ය නායක බැජ් පැළඳවීමේ උලෙළ වෙනුවෙන් ඉදිරිපත් කරන ලද AI නිර්මාණාත්මක වීඩියෝ පෙළ, අපේ දූ දරුවන්ගේ සිතුවිලි, නිර්මාණශීලීත්වය සහ තාක්ෂණික හැකියාවන්ගේ අපූරු එකතුවකි.

නවීන කෘතිම බුද්ධි (AI) තාක්ෂණය නිර්මාණාත්මකව භාවිත කරමින්, තම අදහස් දෘශ්‍යමය කලා නිර්මාණ බවට පත් කළ මෙම දරුවන්, අනාගතයට ගැළපෙන නව පරපුරක හැකියාවන් මනාව ප්‍රදර්ශනය කර ඇත.

අපගේ අරමුණ වී ඇත්තේ තාක්ෂණය භාවිත කරන සිසුන් බිහි කිරීම පමණක් නොව, තාක්ෂණය හරහා සිතන, නිර්මාණය කරන සහ නායකත්වය දෙන පුරවැසියන් බිහිකිරීමයි.

මෙම නිර්මාණ වෙනුවෙන් කැප වූ සියලුම දූ දරුවන්ටත්, ඔවුන්ට මඟපෙන්වූ ගුරුභවතුන්ටත්, මෙම අබිමානවත් වැඩසටහන සාර්ථක කරගැනීමට දායක වූ සැමටත් අපගේ හෘදයාංගම ස්තුතිය හා සුබ පැතුම්.

#රජතසර #සිසුනියමුඅබිමන්

08/07/2026

Address

Kendagolla
Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when B/Kendagolla Secondary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share