02/12/2023
2022 අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත කලා අංශයෙන් විශ්ව විද්‍යාල වරම් ලබා විද්‍යාලයට කීර්තියක් අත් කර දුන් දියණියන්ට විද්‍යාලීය සුබපැතුමි.......
මග පෙන්වූ ගුරුභවතුන්ට ප්‍රණාමය
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from B/Ampitiya M.V, School, Kandagolla, ampitiya, Badulla.
02/12/2023
2022 අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත කලා අංශයෙන් විශ්ව විද්‍යාල වරම් ලබා විද්‍යාලයට කීර්තියක් අත් කර දුන් දියණියන්ට විද්‍යාලීය සුබපැතුමි.......
මග පෙන්වූ ගුරුභවතුන්ට ප්‍රණාමය
17/11/2023
Shirantha Suraweera
අම්පිටිය විදු මව්න් ඔපවත් කළ ශිෂ්‍යත්ව හපන්නු 2023
ජානකී දිල්ෂාණි 151
වෙනිදු ඉමංස. 151
අවිදු හේෂාන් 152
ජයමි ලෙහංසා 163
සදනිජා අමායා 151
12/10/2023
ගුරු අභිවන්දනා 💞
2023 🌸
03/10/2023
ලෝක ළමා දින සැමරුම ❤️🌿
08/09/2023
හිත නිවන තැන 🌸🌿
18/08/2023
පාසලේ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය හා ලෙදර් බෝල් ක්‍රිකට් ක්‍රීඩකයන් තෝරාගැනීමේ කටයුතු අද දින 2023-08-15 දින දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරු තරංග සිල්වා මහතා , ක්‍රිකට් පුහුණුකරු තේමිය මියුරංග මහතා හා ගරු ජනාධිපති උපදේශක පුලතිසි වන්නිආරච්චි මහතා හා සම්පත් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ACC ක්‍රීඩාංගණයේදී සිදු කරන ලදි.
18/06/2023
2023.06.16
අද්‍යාපන චාරිකාව
05/05/2023
01/05/2023
බ/ කැන්දගොල්ල අම්පිටිය මහ විදුහලේ සිගිති අවුරුදු උත්සවය 2023-04-28 දින පැවැත් වුනි
10/04/2023
2023-03-28 දින පැවති කැන්දගොල්ල අම්පිටිය මහ විදුහලේ 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ උත්සවය