16/09/2026
සාරි බ්ලවුස් මැසීමේ කලාව වෘත්තීය ලෙස ඉගෙන ගන්න!
Singer Fashion Academy හි සාරි බ්ලවුස් සහතිකපත්‍ර පාඨමාලාව සමඟ නිවැරදි මිනුම් ගැනීමේ සිට Pattern සැකසීම, කැපීම, මැසීම, Fitting සහ Finishing දක්වා අවශ්‍ය ප්‍රායෝගික දැනුම ලබාගන්න.
• නිවැරදි මිනුම් ගැනීම
• Pattern සැකසීම හා කැපීම
• නිවැරදි මැසීමේ ක්‍රම
• Fitting & Finishing Techniques
• විවිධ Saree Blouse Designs පිළිබඳ පුහුණුව
ඔබේ මැහුම් හැකියාව තවත් දියුණු කරගෙන, ඔබේ නිර්මාණ වඩාත් වෘත්තීය මට්ටමකට ගෙන යන්න.
📞 වැඩි විස්තර සඳහා: 077 258 5976
📍 Singer Fashion Academy - Badulla සමඟ අදම සම්බන්ධ වන්න.