ITBM Campus

ITBM Campus Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ITBM Campus, Education, Badulla.

⛔⛔⛔⛔ආදරණීය දුවේ, පුතේ, 💐💐 🛑🛑🛑🛑 මෙන්න ඔබට අනගි අවස්ථාවක්.......ශිෂ්‍යත්ව දරුවන් හා  6, 7, 8, 9, ශ්‍රේණි සදහා දෙමළ භාෂාව ම...
05/02/2024

⛔⛔⛔⛔ආදරණීය දුවේ, පුතේ, 💐💐

🛑🛑🛑🛑 මෙන්න ඔබට අනගි අවස්ථාවක්.......

ශිෂ්‍යත්ව දරුවන් හා 6, 7, 8, 9, ශ්‍රේණි සදහා දෙමළ භාෂාව මේ වර්ෂයේ අලුතින් ආරම්භ කිරීමට නියමිතයී.( Online )

මේ සඳහා ලියාපදිංචි වීමට හා වැඩිදුර විස්තර ලබාගැනීමට

ඔබගේ නම
දිස්ත්‍රික්කය

සදහන් කර
පහත දුරකථන අංකයට Whatsapp පණිවිඩයක් එකක් යොමු කරන්න.

දෙව්නි අත්තනායක - 076 1861 725

📎 ⛔⛔⛔මෙම පන්තියට සහභාගී වන ඔබ සදහා වටිනා short note හා නිබන්ධන පෙළක් ලබා දීමට නියමිතය....

➡️ ආර්ථික අපහසුතාවක් ඇත්නම් ඒ පිලිබඳව සලකා බැලේ.

මේ පණිවිඩය ශෙයාර් කර මේ අවස්තාව සම්බන්ධයෙන් ඔබේ මිතුරන් දැනුවත් කරන්න.

ස්තූති...

විමසීම් -
දෙව්නි අත්තනායක

Class එකේ දරුවන්ගේ වැඩ .....
31/10/2021

Class එකේ දරුවන්ගේ වැඩ .....

ඔවුන් වෙනුවෙන් වෙහෙසෙන්න....
14/10/2021

ඔවුන් වෙනුවෙන් වෙහෙසෙන්න....

😍😍😍😍😍😍😍😍😍
06/10/2021

😍😍😍😍😍😍😍😍😍

⛔⛔⛔⛔ආදරණීය දුවේ, පුතේ, 🛑🛑🛑🛑 මෙන්න ඔබට අනගි අවස්ථාවක්.......O/L දරුවන් සදහා, 6, 7, 8, 9, 10, 11 ශ්‍රේණි සදහා දෙමළ භාෂාව  ...
05/10/2021

⛔⛔⛔⛔ආදරණීය දුවේ, පුතේ,

🛑🛑🛑🛑 මෙන්න ඔබට අනගි අවස්ථාවක්.......

O/L දරුවන් සදහා, 6, 7, 8, 9, 10, 11 ශ්‍රේණි සදහා දෙමළ භාෂාව පන්ති අලුතින් ආරම්භ කරනවා.( Online )

මේ සඳහා ලියාපදිංචි වීමට හා වැඩිදුර විස්තර ලබාගැනීමට ඔබගේ නම සහ දිස්ත්‍රික්කය සදහන් කර
පහත දුරකථන අංකයට Whatsapp පණිවිඩයක් එකක් යොමු කරන්න.

දෙව්නි අත්තනායක - 076 - 165 388 7

📎 ⛔⛔⛔මෙම පන්තියට සහභාගී වන ඔබ සදහා වටිනා short note හා නිබන්ධන පෙළක් ලබා දීමට නියමිතය....

➡️ ආර්ථික අපහසුතාවක් ඇත්නම් ඒ පිලිබඳව සලකා බැලේ.

මේ පණිවිඩය ශෙයාර් කර මේ අනගි අවස්තාව සම්බන්ධයෙන් ඔබේ මිතුරන් දැනුවත් කරන්න.

විමසීම් -
දෙව්නි අත්තනායක

Address

Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when ITBM Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category