28/07/2026
💙💗ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලීය සිසු කණ්ඩායමක් විසින් අප පාසලේ දුවා දරුවන්ගේ එළිමහන් ඉගෙනුම් ඒකකය සකස් කරගැනීමට අවශ්‍ය තහඩු පරිත්‍යාග කිරීම හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරින් වින්දනාත්මක වැඩසටහනක් ඉදිරිපත් කිරීම..
..........2026.07.27......විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයේ හා පාසල් ප්‍රජාවගේ ප්‍රණාමය.
❤️❤️😍😍😍😍😍💗💗💗