06/08/2026
අප විද්‍යාලයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සහ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින ආදරණීය දූ දරුවන් උදෙසා උතුම් වූ සෙත් පිරිත් සජ්ජායනාවක් සහ ආශීර්වාද පූජාව අද දින විද්‍යාල පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.
තුනුරුවනේ අනන්ත වූ ගුණ බලයෙන් සහ ඇදුරු මඩුල්ලේ ආශීර්වාදයෙන් අපගේ සියලුම දූ දරුවන්ට සියලු බිය දුරු වී, නිවුණු මනසින් හා ධෛර්යයෙන් යුතුව විභාගයට මුහුණ දී ඉහළම ජයග්‍රහණ ලබාගැනීමට හදවතින්ම සුබ පතන්නෙමු!
❤️