පිනිsilling

පිනිsilling penicillene is the 1st antibiotic

14/05/2026

වැඩක් බාර දුන්නාම

Group එකේ උන් 😔

#පිනිසිලිං
#කරන්නබැරිවැඩ
#සමගිය

#කුඹුරුවැඩ

11/05/2026

අද නම් වැඩ බන්.

#පිනිසිලිං
#අගුනෙඅයියා

06/05/2026

ප්‍රථම ප්‍රේමයේ මිහිර 😘

#පිනිසිලිං
#චූටියා

27/04/2026

අලුත් රෙපා 🙏

#පිනිsilling
#නුවරනිලමේ
#ඓයින්දfromTemu

ඔබ සතුව ඇති ඔබගේ හෝ ඔබගේ මිතුරාගේ/ මිතුරියගේ චායාරූප කොමෙන්ටුවක් ලෙස මෙම පෝස්ටුවට ඇඩ් කරන්න. මූලික තෝරාගැනීමකින් අනතුරුව...
17/04/2026

ඔබ සතුව ඇති ඔබගේ හෝ ඔබගේ මිතුරාගේ/ මිතුරියගේ චායාරූප කොමෙන්ටුවක් ලෙස මෙම පෝස්ටුවට ඇඩ් කරන්න. මූලික තෝරාගැනීමකින් අනතුරුව තරගය සදහා ඉදිරිපත් කරනු ලබන චායාරූප නැවත ඉදිරිපත් වනු ඇත. වැඩිම රියැක්ට් සහ කමෙන්ට් සහිත රුව පිනිsilling අවුරුදු කුමරා සහ කුමරිය ලෙස අභිශේක ගන්වනු ඇත😌 ස්තූතී..
වැඩි දුර විස්තර සදහා රැදී සිටින්න😌
#පිනිsillng #අවුරුදුකුමරාකුමරිය2026

ලියපු ඒවගෙ result හොද වේවා. Repeat set නොවේවා. ලියන්න තියෙන ඒවා හොදටම ලියවේවා. බොරු ලිව්වත් ඒවත් නිවරදි ලෙස ලකුණු ලැබේවා...
14/04/2026

ලියපු ඒවගෙ result හොද වේවා. Repeat set නොවේවා. ලියන්න තියෙන ඒවා හොදටම ලියවේවා. බොරු ලිව්වත් ඒවත් නිවරදි ලෙස ලකුණු ලැබේවා😌. කිරියෙන් පැණියෙන් ඉතිරේවා. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️

පිනිsilling

අයදුම්පත් භාරගැනීම දැන් ඇරඹුණා. #පිනිsiling
04/04/2026

අයදුම්පත් භාරගැනීම දැන් ඇරඹුණා.

#පිනිsiling

25/03/2026

මේ වගේ තවත් දස්සකම් තියෙනව නම් පිනිsilling ට එවන්ට ඕනෙ හොදේ 😂

24/03/2026

දෙයියනේ ඉස්සෝ 😞

#පිනිsiling

wait wait 🧐තව ඩිංගෙන් අදුරගන්නත් බැරිවෙනවා. #පිනිsilinig
22/03/2026

wait wait 🧐
තව ඩිංගෙන් අදුරගන්නත් බැරිවෙනවා.

#පිනිsilinig

Address

Bandarapura
Badulla
50000

Website

Alerts

Be the first to know and let us send you an email when පිනිsilling posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share