ALL for ALL

ALL for ALL We suppose to carry the knowledge in different fields and entertainment which are very effective in

True true 👍
16/09/2023

True true 👍

දකුණෙ ගැම්ම 💪
07/09/2023

දකුණෙ ගැම්ම 💪

https://youtu.be/XKXoI5wvzE0ආහාර සුරක්ෂිතභාවය පිළිබඳව වටිනා පාඩම් අපට කියාදුන් පැරැන්නෝ මඤ්ඤොක්කා අල ගැලවූ පසු කොළ ඉවත න...
13/08/2022

https://youtu.be/XKXoI5wvzE0
ආහාර සුරක්ෂිතභාවය පිළිබඳව වටිනා පාඩම් අපට කියාදුන් පැරැන්නෝ මඤ්ඤොක්කා අල ගැලවූ පසු කොළ ඉවත නොදමා මැල්ලුමක් සකසා ගත්හ. මඤ්ඤොක්කා ගසේ කොළ සහ අල යන දෙවර්ගයම ආහාරයට ගනිමින් දඬු නැවත සිටුවීම කළහ. ඒ අනුව මඤ්ඤොක්කා අස්වැන්න නෙළා ගැනීමේදී ගසේ කිසිදු කොටසක් අපතේ යැවීම සිදු නොකළහ.

මඤ්ඤොක්කා කොළ මැල්ලුම එයටම අනන්‍ය වූ සුවිශේෂී රසයකින් යුක්තවන අතර විටමින් ඇතුළු ක්ෂුද්‍ර පෝෂක ගණනාවක් ද අඩංගු වේ. මෙහි තන්තු වැඩි ප්‍රමාණයක් අඩංගුවන නිසා මලබද්ධය වැනි තත්ත්ව සඳහා ද ගුණදායකය. කුසගිනි ඇති කිරීමේ ගුණයක් ද මඤ්ඤොක්කා කොළ සතු බව පැවසේ.

ඇමරිකානු ජාතික සෞඛ්‍ය ආයතනයේ ඖෂධ ප්‍රලේඛන ආයතනය (US National Library of Medicine , National Institutes of Health) විසින් නිකුත් කරන ලද පර්යේෂණ වාර්තාවකට අනුව, මඤ්ඤොක්කා කොළ සතුව විවිධ බැක්ටීරියා, වයිරස් සහ දිලීර හේතුවෙන් ඇතිවන පාචනය (අතීසාරය) සුව කිරීමේ ගුණයක් ඇත. මඤ්ඤොක්කා කොළ සතුව වෙනත් විවිධ ගුණ ඇතිබව සඳහන් වුවද ඒවා තවමත් පර්යේෂණාත්මකව සොයා ගෙන නැත. කෙසේ වෙතත්, මඤ්ඤොක්කා කොළ මැල්ලුම යනු රසයෙන් මෙන්ම පෝෂණ ගුණයෙන්ද පිරි ශ්‍රී ලාංකීය ආහාරයකි.
https://youtu.be/XKXoI5wvzE0

ඔබේ දැනුමට එකතු කරගත හැකි ආකර්ෂණීය කරුණූ කීපයක්අපේ වීඩියෝ ඔයාලට වැදගත් නම් අපිව subscribe කරන්න, share කරන්න.💜ALL for AL...
16/10/2020

ඔබේ දැනුමට එකතු කරගත හැකි ආකර්ෂණීය කරුණූ කීපයක්

අපේ වීඩියෝ ඔයාලට වැදගත් නම් අපිව subscribe කරන්න, share කරන්න.💜
ALL for ALL
.

Here you will be able to gain some attractive knowledge which you already haven't gained. ...

අනිවාර්යයෙන් බැලිය යුතු වීඩියෝවක්❤
27/07/2020

අනිවාර්යයෙන් බැලිය යුතු වීඩියෝවක්❤

This is to focuss on saving a critical life in daytoday life. The knowledge on CPR in general public is very low nowadays.ALL for ALL ...

https://youtu.be/SaE69lZzWFQඅපේ පළමු travel vlog 1..🔥බදුල්ලේ සිට ආරුගම්බේ,🔥පොහොය සඳ සමඟ වෙරලේ රාත්‍රිය, 🔥උදෑසන හිරු උදාව...
20/07/2020

https://youtu.be/SaE69lZzWFQ

අපේ පළමු travel vlog 1..
🔥බදුල්ලේ සිට ආරුගම්බේ,
🔥පොහොය සඳ සමඟ වෙරලේ රාත්‍රිය,
🔥උදෑසන හිරු උදාව සහ
🔥ඔකඳ දේවාලයේ මනස්කාන්ත දර්ශන තලය💜
අන්තිම වෙනකම් බලලා හොඳයිනම් * * * * කරන්න. ALL for ALL
ස්තූතියි 💜!

https://youtu.be/SaE69lZzWFQ

This is a travel vlog containing the scenario around the beautiful road- Badulla-Passara-Monaragala-Arugambay & Night in Arugambay in Moon-light. ALL for ALL...

https://youtu.be/SaE69lZzWFQඅපේ පළමු travel vlog 1..🔥බදුල්ලේ සිට ආරුගම්බේ,🔥පොහොය සඳ සමඟ වෙරලේ රාත්‍රිය, 🔥උදෑසන හිරු උදාව...
20/07/2020

https://youtu.be/SaE69lZzWFQ

අපේ පළමු travel vlog 1..
🔥බදුල්ලේ සිට ආරුගම්බේ,
🔥පොහොය සඳ සමඟ වෙරලේ රාත්‍රිය,
🔥උදෑසන හිරු උදාව සහ
🔥ඔකඳ දේවාලයේ මනස්කාන්ත දර්ශන තලය💜
අන්තිම වෙනකම් බලලා හොඳයිනම් * * * * කරන්න. ALL for ALL
ස්තූතියි 💜!

https://youtu.be/SaE69lZzWFQ

02/07/2020

This is to give a clear knowledge about the worst pandemics ever in the world and to act wisely for that type of pandemics in future. ...

https://youtu.be/-0kl_9nn05wඅද අපේ වීඩියෝව, ආහාර ගැනයි.අන්තිම වෙනකම් බලන්න,ඔයාල නොදන්න දේවල් ගොඩක් ඇති.මඤ්ඤොක්කා, සුදුළූ...
30/06/2020

https://youtu.be/-0kl_9nn05w
අද අපේ වීඩියෝව, ආහාර ගැනයි.අන්තිම වෙනකම් බලන්න,ඔයාල නොදන්න දේවල් ගොඩක් ඇති.

මඤ්ඤොක්කා, සුදුළූනු, කරපිංචා, පලතුරු, එළවළු, අයඩින් ලුනු, හාල්මැස්සන්-තක්කාලි වගේ දේවල් ගැන බොහෝ දෙනෙක් නොදන්නා කරුණු අපි මේකට ඇතුලත් කරල තියෙනවා.

අපේ වීඩියෝ ඔයාලට වැදගත් නම් අපිව subscribe කරන්න, share කරන්න.💜
ALL for ALL
.
https://youtu.be/-0kl_9nn05w

Address

Badulla

Alerts

Be the first to know and let us send you an email when ALL for ALL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category