NYSCO BD online courses

NYSCO BD online courses IT Graphic Designer
Computer Hardware Technician
Robotics & Adriano Programing
Auto Cad Video Edi

පාඨමාලාවන් හි ආරම්භක දේශනය  *සම්බන්ධ වු ඔබ සැමට බෙහෙවින්ම ස්තුතිවන්ත* වන අතර සම්බන්ධ විමට *නොහැකි වු* අය සදහා ආරම්භක දේශ...
25/03/2023

පාඨමාලාවන් හි ආරම්භක දේශනය *සම්බන්ධ වු ඔබ සැමට බෙහෙවින්ම ස්තුතිවන්ත* වන අතර සම්බන්ධ විමට *නොහැකි වු* අය සදහා
ආරම්භක දේශනයේ

Recording එකක් ලබා දීහට කටයුතු සුදානම් කර ඇත

හරිම දේ හරි ම තැනින් හරිම විදිහට ඉගෙන ගමු...වසර 25 ක අඛණ්ඩ විශ්වාසය සමඟ..,ජාතික තරුණ සේවා සහාව, බදුල්ල නිස්කෝ පරිගණක පුහ...
21/03/2023

හරිම දේ හරි ම තැනින් හරිම විදිහට ඉගෙන ගමු...වසර 25 ක අඛණ්ඩ විශ්වාසය සමඟ..,
ජාතික තරුණ සේවා සහාව,
බදුල්ල නිස්කෝ පරිගණක පුහුණු මධ්‍යස්ථානය

කාර්ය බහුල වෙහසකාරි පංති ක්‍රමයෙන් අත්මිදි

සම්පුර්ණ ාක්ෂණයඔස්සේ_පමණක් ක්‍රියාත්මක වන පාඨමාලා

01 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශිල්පී පාඨමාලාව
Information & Communication Technology Technician

02 අන්තර්ජාලය ඔස්සේ එදිනෙදා භාවිතාකරණ විදුලි උපකරණ පාලනය කිරීමේ කෙටිකාලින පාඨමාලාව
Short Course In Internet OF Things

OFFICE එකේ එදිනෙදා අත්‍යවශ්‍ය පරිගණක වැඩ ටික කාටවත් කරදරයක් නොවී තනියම කරගන්න..
ඔබ සෘජුවම Online තාක්ෂණය ඔස්සේ අධික්ෂණය කරන හා සියළුම Practical Lesson ඔබට තනිවම කරගත හැකි පරිදි පැවැත්වේ


Short Course In Internet OF Things

ලෝකයේ කොහේ හිටියත් ගෙදර තියන විදුලි උපකරණ පාලනය කිරීමේ හැකියාව.
Electronic දැනුම මුලසිටම.
WIFI Board ( ESP 8266) Programing මුල සිට සරලවම.
ඔබට Android App නිර්මාණය කිරීමේ හැකියාව.
ඔබට Industrial IOT Project නිර්මාණය කිරීමේ හැකියාව.

එන්න....අපි උගන්වන්නම්..
හරියටම,
තිතටම...
වයස් භේදයක් නොමැත පරිගණක හා තාක්ෂණික පුහුණුව අවශ්‍යය ඕනෑම කෙනෙකුට සහභාගි විය හැක..
---------------------------------------------------------
ආරම්භක දිනය - මාර්තු 25
වේලාව - ප.ව. 8.00
ලියාපදිංචි වීම සඳහා පහත ලින්ක් එක භාවිතා කරන්න.
https://forms.gle/Z9zFoLXUPJG1z7rW7
Join WhatsApp Group
https://chat.whatsapp.com/Da4vgQFetHJL9rZVeDXh2W
වැඩි විස්තර සඳහා සදහා අමතන්න ..

0552225164 / 0702822201 / 0775666108 / 0772484745

අපගේ Facebook පිටුවට පිවිසෙන්න
https://www.facebook.com/nysco.badulla.98
https://www.facebook.com/nyscobadullarobotic.robotic
අපගේ YouTube චැනලයට පිවිසෙන්න
https://www.youtube.com/watch?v=HLljAsPJztI&t=176s

Address

NYSCO Computer Training Center, Badulupitiya Road
Badulla
90000

Alerts

Be the first to know and let us send you an email when NYSCO BD online courses posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share