G/Sir Athur C Clarke Model School

G/Sir Athur C Clarke Model School A great school for a decent new generation that is useful to the motherland and fulfill the desires of their parents.

🙏👍
16/02/2026

🙏👍

ගා/ශ්‍රිමත් ආතර් සී ක්ලාක් ආදර්ශ විද්‍යාලයේ ලෝක ලමා දින සැමරුම Happy Children 's Day ❤️❤️❤️ "ආදරෙන් සුරකින්න - අපට ලොව ද...
01/10/2025

ගා/ශ්‍රිමත් ආතර් සී ක්ලාක් ආදර්ශ විද්‍යාලයේ ලෝක ලමා දින සැමරුම

Happy Children 's Day ❤️❤️❤️

"ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්න."

(ස්තූතිය - වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේකම්තුමා ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන්ට )

17/09/2025

** නව රජය විසින් ආරම්භ කරන ලද දකුණු පලාත තුල "පුනරුදයේ පුරවරය" යන වැඩසටහනට සමගාමීව ගා/ශ්‍රිමත් ආතර් සී ක්ලාක් ආදර්ශ විද්‍යාලයේ 2025.09.16 වන දින සිට කිසිදු ආකාරයට පොලිතීන් හෝ ප්ලාස්ටික් ද්‍රව්‍ය ගෙන ඒම තහනම් වන අතර විශය සමගාමී ක්‍රියාකාරකම් වලදී ඒවාට ගැලපෙන පරිසර හිතකාමී ද්‍රව්‍ය යොදා ගැනීමට සැලසුම් කර ඇත.
එබැවින් පාසල් ලමුන්ගේ බෑග් එදින සිට විටත් විට පරීක්ෂාවට ලක් වේ.
පාසල් පිරියත පොලිතීන් ප්ලාස්ටික් තොර ආකර්ෂණීය පරිසරයක් බවට පත් කිරීම මෙහි අරමුණ වේ.**

04/09/2025

පුංචි අපේ පෙරහැර.....❤️‍🔥

ගා/ශ්‍රිමත් ආතර් සී ක්ලාක් ආදර්ශ විද්‍යාලයේ ප්‍රාථමික අංශය මගින් සංවිධානය කලපුංචි අපේ පෙරහැර 🥰🥰
04/09/2025

ගා/ශ්‍රිමත් ආතර් සී ක්ලාක් ආදර්ශ විද්‍යාලයේ
ප්‍රාථමික අංශය මගින් සංවිධානය කල
පුංචි අපේ පෙරහැර 🥰🥰

Opening Ceremony...........** Computer Unit**** Library**
12/08/2025

Opening Ceremony...........
** Computer Unit**
** Library**

4 ශ්‍රේණියේ සිගිති පොළ🌾🌾
11/07/2025

4 ශ්‍රේණියේ සිගිති පොළ🌾🌾

"Clean Sri Lanka "- "Clean School: Clean Steps - Safe Place"
09/07/2025

"Clean Sri Lanka "- "Clean School: Clean Steps - Safe Place"

Address

Akuratiya
Baddegama

Website

Alerts

Be the first to know and let us send you an email when G/Sir Athur C Clarke Model School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category