Christ Church Boys' College

Christ Church Boys' College Christ Church Boys' College is most famouse leading school in Southern province.

04/09/2025

ගාල්ලේ ප්‍රධාන පෙළේ පාසල් රැසක් අභිබවමින් හා ඉතිහාස ශිෂ්‍යත්ව වාර්තා පොත් නැවත නැවතත් අලුත් කරමින් ක්‍රිස්තු දේව පිරිමි විද්‍යාලය මෙවර සිය වසර 206ක ඉතිහාසයේවැඩිම ශිෂ්‍යත්ව හපනුන් ප්‍රමාණය බිහිකර ඇත.
මේ සඳහා දායකත්වය දැක්වූ ප්‍රාථමික අංශභාර සහකාර විදුහල්පතිනි අමිලා නිමාලි මහත්මියටත්, ඊට පෙර ප්‍රාථමික අංශ සහකාර විදුහල්පතිනේ සුබෝදා සුරංජි මහත්මියටත් පන්තිභාරකාරීත්වය දරමින් දරුවන් වෙනුවෙන්ම කැප වූ ආදරණීය ගුරු මහත්ම මහත්මීන් පස්දෙනා හා ඉංග්‍රීසි විෂය භාර ගුරුතුමියටත් විශ්‍රාමික ආචාරණී මල්ලිකා මහත්මියටත් විශේෂ පහසුකම් සැලසූ ආදි ශිෂ්‍ය සංගමයටත් එම දරුවන් සඳහා 1-4 ශ්‍රේණි වලදී ඉගැන්වීම් කටයුතු සිදුකළ ගුරු මහත්ම මහත්මීන් සියලු දෙනාටත් විද්‍යාලයේ ආචාරය මෙයින් පුදකර සිටින්නෙමු.

21/06/2025
21/06/2025
21/06/2025
21/06/2025

සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාවේ අද දින ඉතිහාසය විෂය විශේෂ සම්බන්ධනය පැවැත්විණි. ඒ සඳහා සම්පත් දායකත්වය ගා/සාරාලංකාර විද්‍යාලයේ සමන් බේරුවලගේ මහත්මයා විසින් සිදුකරන ලදී.

26/01/2025
26/01/2025

විද්‍යාලයීය ශිෂ්‍යත්ව විභාග ඉතිහාසයේ හොඳම ප්‍රතිඵලයක් වාර්තා කිරීමට ක්‍රිස්තු දේව පිරිමි විද්‍යාලයේ දරුවෝ මෙවර සමත්වූහ. සමත් ප්‍රමාණය 50ක්. ප්‍රතිඵලයට දායක වූ ප්‍රාථමික අංශ විදුහල්පතිනිය හා ගුරු මහත්ම මහත්මීන්ටත් ප්‍රතිඵලය අත්කර ගත් දරුවන් සැමටත් විද්‍යාලීය ප්‍රණාමය මෙයින් පිරිනමමු.

Address

G/Christ Church Boys' College
Baddegama
80200

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94912292228

Alerts

Be the first to know and let us send you an email when Christ Church Boys' College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category