Easy Tamil

Easy Tamil Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Easy Tamil, School, monaragala, Badalkumbura.

Grade 4 tamil 4 ශ්‍රේණිය 2 වන  දෙමළ පාඩම​                 #දෙමළ  #දෙවනබස        #දෙමළසිංහල    #භාෂාව
19/04/2026

Grade 4 tamil 4 ශ්‍රේණිය 2 වන දෙමළ පාඩම
​ #දෙමළ #දෙවනබස #දෙමළසිංහල #භාෂාව

தமிழ்-6 பாடம் 02TamilSecondLanguage          #දෙමළඉගෙනගනිමු  #6වසර
24/02/2026

தமிழ்-6
பாடம் 02
TamilSecondLanguage #දෙමළඉගෙනගනිමු #6වසර

22/02/2026

தரம்-6 දෙවන පාඩම.

படம் பார்த்துப் பேசுவோம்-පිංතූරය බලා කතාකරමු.


​ #படம் பார்த்துப் பேசுவோம்
​ #පඩම් පාර්ත්තුප් පේසුවෝම්.

22/02/2026

சந்திப்போம்-හමුවෙමු.


​ #சந்திப்போம்
​ #සන්දිප්පෝම්

"O/L දෙමළ රචනා - විභාගයට වැදගත් වන විශේෂ රචනා 10ක එකතුව."
20/02/2026

"O/L දෙමළ රචනා - විභාගයට වැදගත් වන විශේෂ රචනා 10ක එකතුව."

O/L Tamil 2026  paper
17/02/2026

O/L Tamil 2026 paper

15/02/2026

පසික්කුදු-බඩගිනි නැ
එනක්කු පසික්කුදු-මට බඩගිනියි

15/02/2026

සාප්පිඩාම පෝහාදිංග-කන්නේ නැතුව යන්න එපා
එනක්කු පසික්කල-මට බඩගිනි නෑ
පසික්කල-බඩගිනි නෑ.

15/02/2026

සාප්පිඩ වාංග-කන්න එන්න.
කොඤ්ජෝ සාප්පිඩුංග-ටිකක් කන්න.
සාප්පිට්ටු පෝංග-කෑම කාලා යන්න.

14/02/2026

Address

Monaragala
Badalkumbura
91070

Website

Alerts

Be the first to know and let us send you an email when Easy Tamil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category