Liberty Lanka International Montessori Preschool Badalkumbura

Liberty Lanka International Montessori Preschool  Badalkumbura Sharering Day to day learning activities for others to learn or theach their children

16/06/2026

"This is the way we fly a kite"
15/06/2026

Arosha Bakthi Silva Ayomi Hewage

14/06/2026
12/06/2026

World Environment Day 2026

Happy Birthday ❤️❤️OMELI❤️❤️
11/06/2026

Happy Birthday ❤️❤️OMELI❤️❤️

Nomadic School In Reflecting LifeKurunegala2026.06.05
08/06/2026

Nomadic School In Reflecting Life
Kurunegala
2026.06.05

06/06/2026

ජීවිතය කියාදෙන ඇවිදින පාසලේ නොමැකෙන මතකයන්... 🪵🚣‍♂️✨
​පොත්පතට විතරක් සීමා නොවී, සැබෑ ලෝකය අත්දකින්නට දරුවන්ට මෙන්ම අපටත් මඟ පෙන්වන "ඇවිදින පාසල" තුළ ලැබූ අත්දැකීම් ඇත්තටම අපූරුයි.
​ත්‍රාසය සහ වගකීම එකට කැටි වූ ලණු පාලමෙන් එතෙර වීම සහ කණ්ඩායම් හැඟීම කියාදුන් බෝට්ටු පැදීමේ Adventure අත්දැකීම අපගේ ජීවිතයට අලුත්ම පාඩම් රැසක් එකතු කළා. දරුවන්ගේ පෞරුෂ වර්ධනයට සහ නායකත්ව ගුණාංග ඔප්නැංවීමට මෙවැනි ක්‍රියාකාරකම් කොතරම් වැදගත්ද කියා අපට වැටහුණේ මේ ප්‍රායෝගික අත්දැකීමත් සමඟයි.
​මෙවැනි සුවිශේෂී සහ අර්ථවත් අවස්ථාවක් අප වෙත උදාකර දෙමින්, මුල් ළමාවිය සංවර්ධනය වෙනුවෙන් නිරන්තරයෙන්ම නව්‍ය දේ හඳුන්වා දෙන ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ ගරු අධ්‍යක්ෂ එච්.එම්. වසන්ත හේරත් මහතාණන්ට අපගේ හෘදයාංගම ස්තූතිය සහ ප්‍රණාමය මෙසේ පුද කර සිටිමු! 🙏❤️
Arosha Bakthi Silva
#ජීවිතයකියාදෙනඇවිදිනපාසල
Asanka Prabath

02/06/2026

🙏 වෙසක් පෝය නිමිත්තෙන් පැවැත්වූ කඩල දන්සලේ පින් අනුමෝදනාව 🙏

​වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් අප මොන්ටිසෝරි පෙරපාසල මගින් සංවිධානය කරන ලද "කඩල දන්සල" දෙමාපිය ඔබ සැමගේ අනුග්‍රහය සහ කැපවීම මත අද දින ඉතාමත් සාර්ථක අයුරින් පවත්වා නිම කිරීමට අපට හැකි විය.
​මේ නිමිත්තෙන් අද දින දන්සල් භූමියට වැඩම කර, ආශිර්වාද පවත්වා පින් අනුමෝදන් කර වදාළ මො/නිශ්ශංක ජාතික පාසලේ ආචාර්ය, පූජ්‍ය හේමාලෝක ස්වාමින් වහන්සේට අපගේ උදාර පින් අනුමෝදනා පූර්වක ප්‍රණාමය හිමි වේවා!

​අපගේ ඇරයුම පිළිගෙන, ඉතාමත් ප්‍රණීතව හා පිරිසිදුව කඩල තම්බා සකස් කර එවමින් දන්සල සාර්ථක කර ගැනීමට දායක වූ ආදරණීය දෙමාපියන් සහ දරු දැරියන් සියලු දෙනාටත්,

​දන්සල සාර්ථක කර ගැනීම සඳහා විවිධාකාරයෙන් සහයෝගය දැක්වූ සියලුම දෙනාටත් මෙම උදාර පින් කුසල් එකලෙස අනුමෝදන් වෙත්වා!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

30/05/2026

☸️☸️☸️☸️☸️☸️☸☸️☸️☸️☸️☸️☸️
"චිරං තිට්ඨතු ලෝකස්මිං බුද්ධසාසනං......."
"ලෝකය තුළ බුදු සසුන චිරාත් කාලයක් පවතීවා......"
☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.....
Liberty Lanka International Montessori Preschool Badalkumbura වෙසක් පණිවිඩයයි......
☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

Address

School Road
Badalkumbura
1234

Website

Alerts

Be the first to know and let us send you an email when Liberty Lanka International Montessori Preschool Badalkumbura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category