Colours Education Institute

Colours Education Institute Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Colours Education Institute, Education Website, Badalkumbura, Badalkumbura.

*ආදරණීය දූ දරැවනී අමාරැයි කියන ඉතිහාසය පාඩම් කොටස් ඉතා සරලව කෙටි ක්‍රම ඔස්සේ ඔබට ආසාවෙන් ඉගෙන ගන්න නිවැරැදි මග පෙන්වීමට ...
30/01/2026

*ආදරණීය දූ දරැවනී අමාරැයි කියන ඉතිහාසය පාඩම් කොටස් ඉතා සරලව කෙටි ක්‍රම ඔස්සේ ඔබට ආසාවෙන් ඉගෙන ගන්න නිවැරැදි මග පෙන්වීමට මං සූදානම්...🤷😍*

*2024(2025) වර්ෂයේ අ.පො.සා/පෙළ ප්‍රතිඵලය 100% ලබා දුන් ප්‍රදේශයේ එකම පන්තිය අපෙන්...🤷❤️*

එක් දිනක් පැමිණ වෙනස බලන්න...
රැල්ලට නොයා නිවැරදි තැන ⁣තෝරාගන්න...💐💐

2026 ජනවාරි 31 රාත්‍රී 7.00ට අපත් සමග
සම්බන්ධ වෙන්න...😍
මෙය 100%
නොමිලේ පැවැත්වේ...🙅

එහෙනම් අපි එදාට
හම්බ වෙමු...💐❤️

සම්මන්ත්‍රණයට අලුත් 10 හා 11 වසර ලමයි හැමෝම සම්බන්ධ වෙන්න...🙂
පහතින් තියෙන whatsapp ලින්ක් එකෙන් group එකට එකතු වෙන්න...💐💐💐https://chat.whatsapp.com/FT49o5VBXj0A41WDVgCAO2

*✍️ එදිනට Zoom හරහා සම්බන්ධ වෙන දරැවන් පහත ලින්ක් එක හරහා සම්බන්ධ වෙන්න...*
Click https://us06web.zoom.us/j/81057710887?pwd=h90zyjaIuVZUayWaV4CXAoL1Po1wPQ.1 to start or join a scheduled Zoom meeting.

*✍️ youtube ඔස්සේ පහත ලින්ක් එක හරහා සම්බන්ධ වෙන්න...*
https://youtube.com/?si=RIxTV1aieFiolTaF

*✍️ වැඩිදුරටත් විස්තර දැන ගැනීමට 0765630605 දුරකථන අංකයට පණිවුඩයක් ලබා දෙන්න..*

සදුදා..
18/01/2026

සදුදා..

14/01/2026
14/01/2026

බඩල්කුඹුර ප්‍රදේශයේ උපකාරක පන්තියක් කිරීමට පහසුකම් සහිත හොදම අධ්‍යාපන ආයතනයට ඔබත් සම්බන්ද වන්න.
CV එකක් 0769992023 ට whatsapp කරන්න

09/01/2026

හෙට එන හැමෝටම..😍❤️

2026 අලුත්ම 💐 ලොකු කැලන්ඩරයක් බඩල්කුඹුර COLOURS එකෙන් ඉල්ල ගන්න..😍
28/12/2025

2026 අලුත්ම 💐 ලොකු කැලන්ඩරයක් බඩල්කුඹුර COLOURS එකෙන් ඉල්ල ගන්න..😍

14/11/2025

ආවෝතින් ගොඩ..😍💐

හැමෝටම අමාරු ගණිතය විද්‍යාව ලේසියෙන් ගොඩ යන්න වැඩ කරන වැඩ කරනවන දෙන්නෙක් බඩල්කුඹුරට 🥳🤓වරක් දෙවරක් නොව වසර ගනනාවක අඛණ්ඩ ප...
14/11/2025

හැමෝටම අමාරු ගණිතය විද්‍යාව ලේසියෙන් ගොඩ යන්න
වැඩ කරන වැඩ කරනවන දෙන්නෙක් බඩල්කුඹුරට 🥳🤓

වරක් දෙවරක් නොව වසර ගනනාවක අඛණ්ඩ ප්‍රතිඵල වල විශිෂ්ටත්වය 💯💪


ගණිතය

රුසිරු සෙව්වන්ද -0762236613


විද්‍යාව

සුරාජ් බණ්ඩාර - 0762846560

10/10/2025

Colours education badalkumbura ❤️

Address

Badalkumbura
Badalkumbura
91070

Telephone

+94769992023

Website

Alerts

Be the first to know and let us send you an email when Colours Education Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Colours Education Institute:

Shortcuts

Share