SumithraRamaya Dahampasala

SumithraRamaya Dahampasala dahampasala

16/05/2024

සුමිතුරු අරණ වෙසක් කලාපය නැරඹීමට මෙත් ඇරයුම්

13/02/2024
අප සුමිත්‍රාරාම දහම් පාසලට මෙන්ම විහාරස්ථානයටත් වචනයෙන් ප්‍රකාශ කල නොහැකි තරම් අනුපමය සේවාවක් කලා වූ අප අදරණීය ඩී සී ඒකන...
01/05/2023

අප සුමිත්‍රාරාම දහම් පාසලට මෙන්ම විහාරස්ථානයටත් වචනයෙන් ප්‍රකාශ කල නොහැකි තරම් අනුපමය සේවාවක් කලා වූ අප අදරණීය ඩී සී ඒකනායක ගුරු මෑණියන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ප්‍රාර්ථනා කරමින් තම අදරණීය දරුවන් වන පිංවත් අපගේ අනුර මහතා සහ වසන්ත මහතා එක්ව දහම් පාසල් දරුවන් උදෙසා දහම් පාසල් නිල ඇදුම් මෙන්ම දිවා ආහාරයද 2023/4/30 ඉරු දින ලබා දුන් අතර මේ උතුම් පින් බලයෙන් අප අදරණීය ඩී සී ඒකනායක ගුරු මෑණියන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතු වේවා....

14/04/2023

සුභ අලුත් අවුරුද්දක් වේවා..
බුද්ධ..ධම්ම..සංඝ රත්නත්‍රයේ ගුණ බලයෙන්,,,
ආයු වැඩිවේවා!..෴·
ධනය වැඩිවේවා!.෴
සිරිය වැඩිවේවා!·.෴.
යසස වැඩිවේවා!·෴..
බලය වැඩිවේවා!.෴..
පැහැය වැඩිවේවා·.෴..
සැපය වැඩිවේවා!·.෴.
ජයම වේවා!,,,෴,,
සියලු දුක්‌ රෝග බිය වෛරය
සෝක උවදුරු
අනේක අනතුරු දුරුවේවා!!!෴.. සාමය ලැබේවා!෴..·
ජය ධන ලාභ
යහපත සැප බලය
ආයුෂ සිරුර පැහැය
සම්පත යසස දියුණුව
සියවස්‌ ආයු ලැබ
ඔබ නිබඳව සැරදේවා!!!
දීර්ඝායුෂ නීරෝගී සුව වේවා ......!!!

නිදුක් වෙත්වා...!!!
නිරෝගී වෙත්වා..!!!
සුවපත් වෙත්වා..!!!
දුකින් මිදෙත්වා....!!!
සුමිත්‍රාරාම දහම් පාසල
තෙරැවන් සරණයි 🙏🙏🙏

2023 වර්ෂයේ  අප සුමිත්‍රාරාම දහම් පාසලට පලමු වසරට ඇතුලත් වූ 25ට පමණ  සෑම දරුවෙකුටම දැනට ඉතාලියේ පදිංචිව සිටින පිංවත් අපග...
07/03/2023

2023 වර්ෂයේ අප සුමිත්‍රාරාම දහම් පාසලට පලමු වසරට ඇතුලත් වූ 25ට පමණ සෑම දරුවෙකුටම දැනට ඉතාලියේ පදිංචිව සිටින පිංවත් අපගේ ගයාන් රාමවික්‍රරම මහතාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් පොත් බෑග් පෑන් පැන්සල් වතුර බෝතල් ඇතුළු පාසල් උපකරණ රැසක් ලබාදීමට අපට හැකිවිය . එසේම ඉදිරියට ද අප දහම් පාසලට මෙම වර්ෂයේ ඇතුළත් වන සෑම දරුවෙකුටම මෙමෙ ත්‍යාගය ලබා දීමට පිංවත් අපගේ ගයාන් රාමවික්‍රරම මහතා සූදානමින් සිටින බැවින් ඔබ දන්නා කියන සෑම දරුවෙක්ම අප දහම් පාසලට ඇතුළත් කරනමෙන් කාරුණිකව දැනුම් දෙමි මෙම උතුම් පින් බලයෙන් අපගේ පිංවත් ගයාන් රාමවික්‍රරම මහතාගේ අදරණීය නෙක්කම්මා සිල් මාතවට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා අපගේ ගයාන් රාමවික්‍රරම මහතාට නිදුක් නීරෝගී බව ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා

අප සුමිත්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති, ප්‍රධාන ආචාර්ය අති පූජනීය කලහගල ඉන්ද්‍රරතන, අපේ‍ ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය ...
06/03/2023

අප සුමිත්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති, ප්‍රධාන ආචාර්ය අති පූජනීය කලහගල ඉන්ද්‍රරතන, අපේ‍ ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය හේතුවෙන් අප දහම් පාසල් දරු දැරියන් උදෙසා ඊයේ, එනම් මැදින් මස 05 ඉරු දින විශේෂ දහවල් ආහාර වේලක් ස්වාමීන් වහන්සේගේ මැදිහත් වීමෙන් ලබා දුණි.
එම දාන පාරමිතාවෙන් අපේ හාහමුදුරුවන් හට නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබී චිරාත් කාලයක් තව තවත් ශාසනික මෙහෙවර සිදු කිර්‍රමට ශක්තිය ධෛර්යය ලැබේවා... ඔබ වහෙන්සේට මෙම භවය තුලදීම උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝද වේවා... සාදු සාදු සාදු !

Address

Sri SumithraRama Maha Wiharaya
Awariwatta
11450

Telephone

+94776339926

Website

Alerts

Be the first to know and let us send you an email when SumithraRamaya Dahampasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SumithraRamaya Dahampasala:

Shortcuts

Share