14/01/2026
❤️2025 සාමාන්‍ය පෙළ විභාගය ලියන්න ඉන්න දරුවන්ගේ අන්තිම තුරුම්පුව 💪💪
සීතාවක ප්‍රදේශයේ branded English පන්තියේ අවසාන සම්මන්ත්‍රණය💪💪 දැන් මුළු ලංකාවටම Online තාක්ෂණය හරහා..
ලංකාවේ ඕනම ප්‍රදේශයක ජීවත්වෙන මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලියන්න අපේක්ෂිත ඕනම දරුවෙක් අනිවාර්යෙන්ම සහභාගී විය යුතු ඉංග්‍රීසි සම්මන්ත්‍රණය.
සම්මන්ත්‍රණයට සහභාගි වීම සඳහා මුදල් ගෙවූ රිසිට් පත 077 857 7601 අංකයට whatsapp යොමු කරන්න.
❤️❤️සහභාගී වන සියලු සිසුන් පහත වට්සැප් සමූහය සමඟ සම්බන්ධ සම්බන්ධ වන්න..
https://chat.whatsapp.com/HYE0Ipqv14aELs7iN0Mqju
❤ Theory කොටස් මතක් කරලා දීලම අනුමාන ප්‍රශ්න පත්‍රත් සාකච්ඡා කරනවා..
මේවා ඉතින් හැම අවුරුද්දේම අනුමාන නෙමෙයි පේපර් එකම තමා💪💪💪💪💪