21/05/2026
🌍 Unlock Your Child’s Global Potential with Cambridge English! 🌍
ඔබේ දරුවාගේ ඉංග්‍රීසි භාෂා හැකියාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට කදිම අවස්ථාවක්! OGA වෙතින් පැවැත්වෙන Cambridge English Exam Preparation පන්ති සඳහා දැන් සිසුන් ඇතුළත් කර ගැනේ. 🎓✨
We guide students step-by-step through the world-recognized Cambridge English qualifications:
අපගේ පන්ති මාලාව තුළින් දරුවාගේ වයස සහ දැනුම මට්ටම අනුව ක්‍රමානුකූලව ඉහළට:
🔹 Starters, Movers, Flyers (For Young Learners)
🔹 KET & PET (For School Students & Adults)
Why Choose OGA?
✨ Comprehensive preparation for all 4 skills (Listening, Speaking, Reading & Writing).
✨ Activity-based learning environment that builds real confidence.
✨ Tailored for all age groups and levels.
ළදරු වියේ සිට ඕනෑම වයස් කාණ්ඩයක පසුවන සිසුන් සඳහා, මූලික මට්ටමේ සිට ඉහළම මට්ටම දක්වා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ. 🚀
📅 Registrations are Now Open!
ආසන සංඛ්‍යාව සීමිත බැවින් අදම ඔබේ දරුවාගේ ආසනය වෙන්කරවා ගන්න.
📞 Call/WhatsApp: 076 659 0056
📍 OGA Avissawella
OGA - Empowering the leaders of tomorrow! 💙