Pochoen Lanka Korean Academy

Pochoen Lanka Korean Academy Pochoen Lanka Korean Academy

24/08/2026
11/08/2026

2027 කොරියානු භාෂා නව පන්ති ආරම්භය

ජනක ඉද්දමල්ගොඩ සර් (විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු පුහුණු උපදේශක / කොරියානු මානව සම්පත් අංශයේ හිටපු භාෂා පරිවර්තක) විසින් මෙහෙයවනු ලබයි.

​📌 විශේෂතා:
​සිලබස් පොත් නොමිලේ!
​වටිනා නිබන්ධන 7ක් නොමිලේ ලබා දේ!
​නව විෂය නිර්දේශය අනුව සැකසූ ප්‍රශ්න පත්‍ර 50 අධික ප්‍රමාණයක්.
​මග හැරුණු පාඩම් වල Recording ලබාගත හැක.
​📅 දිනය: අගෝස්තු 15 සෙනසුරාදා

⏰ වේලාව: ප.ව. 3.00 ට
📍 ස්ථානය: ෆොචොන් ලංකා කොරියන් ඇකඩමිය (පුවක්පිටිය)

2027 කොරියානු භාෂා නව පන්ති ආරම්භය සහ නව විෂය නිර්දේශය යටතේ විශේෂ පන්ති මාලාවක් ජනක ඉද්දමල්ගොඩ සර් (විදේශ සේවා නියුක්ති ...
11/08/2026

2027 කොරියානු භාෂා නව පන්ති ආරම්භය සහ නව විෂය නිර්දේශය යටතේ විශේෂ පන්ති මාලාවක්
ජනක ඉද්දමල්ගොඩ සර් (විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු පුහුණු උපදේශක / කොරියානු මානව සම්පත් අංශයේ හිටපු භාෂා පරිවර්තක) විසින් මෙහෙයවනු ලබයි.
​📌 විශේෂතා:
​සිලබස් පොත් නොමිලේ!
​වටිනා නිබන්ධන 7ක් නොමිලේ ලබා දේ!
​නව විෂය නිර්දේශය අනුව සැකසූ ප්‍රශ්න පත්‍ර 20 අධික ප්‍රමාණයක්.
​මග හැරුණු පාඩම් වල Recording ලබාගත හැක.
​📅 දිනය: අගෝස්තු 15 සෙනසුරාදා
⏰ වේලාව: පෙ.ව. 8.30 ට
📍 ස්ථානය: විනොන් ඇකඩමිය, කුරුණෑගල
⏰ වේලාව: ප.ව. 3.00 ට
📍 ස්ථානය: ෆොචොන් ලංකා කොරියන් ඇකඩමිය, පුවක්පිටිය (අවිස්සාවේල්ල)
​කොරියානු රැකියා ක්ෂේත්‍රයේ වසර 15ක පලපුරුද්දක් ඇති ප්‍රවීණ ගුරුවරයෙකුගෙන් නිවැරදිව ඉගෙන ගන්න ඔබේ යාලුවන්ටත් කියන්න!
​📞 වැඩි විස්තර සඳහා අමතන්න: 076 340 1504

අගෝස්තු 4 දිනට උපන්දිනය යෙදී තිබූ ජනක ඉද්දමල්ගොඩ සර් ට සුභ උපන්දියක් වේවා!
05/08/2026

අගෝස්තු 4 දිනට උපන්දිනය යෙදී තිබූ ජනක ඉද්දමල්ගොඩ සර් ට සුභ උපන්දියක් වේවා!

~2027 වසර සඳහා අපගේ නව පන්ති ආරම්භය පිලිබද විස්තර~දිනය - 2026.08.08 වන සෙනසුරාදා දින වේලාව - ප.ව.3.00ස්ථානය - පුවක්පිටිය...
03/08/2026

~2027 වසර සඳහා අපගේ නව පන්ති ආරම්භය පිලිබද විස්තර~
දිනය - 2026.08.08 වන සෙනසුරාදා දින
වේලාව - ප.ව.3.00
ස්ථානය - පුවක්පිටිය ෆොචොන් ලංකා ආයතනයේදී
🎯පාඨමාලා කාලය - මාස 06
🎯අපගේ physical class සඳහා සහභාගි වන සියලුම දෙනාට පාඩම්වලට අදාළ tute 07 ක් සහ syllabus books 2 නොමිලේ ලබා ගත හැක.
🎯විභාගයට අදාළ විෂය නිර්දේශය අවසන් කළ පසු ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම සිදු කරයි.( වෙනත් අය කිරීමක් නොමැත)
🎯විභාගය සමත් වන සියලුම දෙනා හට skill test( නිපුණතා පරීක්ෂණය) සඳහා සියලුම උපකරණ සමඟ පුහුණුව ලබා ගැනීමේ පහසුකම්, පුවක්පිටිය ෆොචොන් ලංකා ආයතනයේදී ඔබට ලබා ගත හැක.
විස්තර දැන ගැනීම සදහා අමතන්න - 076 340 1504
ජනක ඉද්දමල්ගොඩ සර් (විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු පුහුණු උපදේශක / කොරියානු මානව සම්පත් අංශයේ හිටපු භාෂා පරිවර්තක) විසින් මෙහෙයවනු ලබයි.

2027 කොරියානු රැකියා විභාගය සඳහා, කොරියානු භාෂාව නව පාඨමාලා ආරම්භය...කුරුණෑගල (විනොන් ආයතනයේ)අගෝස්තු 01 සෙනසුරාදාඋදෑසන 8...
25/07/2026

2027 කොරියානු රැකියා විභාගය සඳහා, කොරියානු භාෂාව නව පාඨමාලා ආරම්භය...
කුරුණෑගල (විනොන් ආයතනයේ)
අගෝස්තු 01 සෙනසුරාදා
උදෑසන 8.30ට

✅වටිනා නිබ්න්ධන 7ක් ලබා දේ.
✅සිලබස් පොත් දෙක නොමිලේ.
✅මඟහැරුණු පාඩම් වල Recording ලබාගත හැක.

2027 කොරියානු රැකියා විභාගය සඳහා, කොරියානු භාෂාව නව පාඨමාලා ආරම්භය...කුරුණෑගල (විනොන් ආයතනයේ)අගෝස්තු 01 සෙනසුරාදාඋදෑසන 8...
20/07/2026

2027 කොරියානු රැකියා විභාගය සඳහා, කොරියානු භාෂාව නව පාඨමාලා ආරම්භය...
කුරුණෑගල (විනොන් ආයතනයේ)
අගෝස්තු 01 සෙනසුරාදා
උදෑසන 8.30ට

2025 කොරියානු භාෂා විභාගය සමත් , අපගේ කොරියානු භාෂා පාඨමාලාවට හා කුසලතා පරීක්ෂණ පුහුණුවට සම්බන්ධ වූ දරුවන්ගෙන් කිහිපයක්....
13/07/2026

2025 කොරියානු භාෂා විභාගය සමත් , අපගේ කොරියානු භාෂා පාඨමාලාවට හා කුසලතා පරීක්ෂණ පුහුණුවට සම්බන්ධ වූ දරුවන්ගෙන් කිහිපයක්...
(කුරුණෑගල පන්තිය)

Address

No. 392/2H, Colombo Road, Puwakpitiya
Avissawella

Alerts

Be the first to know and let us send you an email when Pochoen Lanka Korean Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Pochoen Lanka Korean Academy:

Shortcuts

Share