R/Anura College Getaheththa

R/Anura College Getaheththa අනාගත සමාජයට ගැලපෙන සමබර පෞරුෂයකින් හෙබි විශිෂ්ටතම පුරවැසියෙක් සමාජයට දායාද කිරීම අපේ දැක්මයි.

සමස්ත ලංකා සමාජ විද්‍යා තරඟාවලියේ - 2026👨‍🎓පලාත් තරගාවලියේ සිසුන් 501 - 1000 කාණ්ඩයේ  ප්‍රථම ස්ථානය  අප විදයාලයේ 6B ශ්‍ර...
20/08/2026

සමස්ත ලංකා සමාජ විද්‍යා තරඟාවලියේ - 2026👨‍🎓

පලාත් තරගාවලියේ සිසුන් 501 - 1000 කාණ්ඩයේ ප්‍රථම ස්ථානය අප විදයාලයේ 6B ශ්‍රේණියේ ඉගෙනුම ලබන A.W ඔසඳ වින්සර අඹතලාව සිසුවා දිනා ගත් බව සතුටින් දන්වා සිටිමු. 💐

" සමස්ත ලංකා ජයග්‍රහණය ගෙන ඒමට හැකි වේවායි විද්‍යාලයේ අපේ පැතුම" 🎉️

🏃‍♂️🏆 ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය 🥇 පළමු අදියර – ඌව, දකුණු සහ සබරගමුව පළාත් තරගාවලිය📍 මාතර කොටවිල ක...
16/08/2026

🏃‍♂️🏆 ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය

🥇 පළමු අදියර – ඌව, දකුණු සහ සබරගමුව පළාත් තරගාවලිය

📍 මාතර කොටවිල ක්‍රීඩාංගණය
📅 2026 අගෝස්තු 13 සහ 14

🔥 අප පාසලේ ක්‍රිඩක ක්‍රිඩිකාවන් 11 දෙනෙකු අදාළ පරිසාධන මට්ටම ඉක්මවා යමින් වර්ණ සහතික ලබා ගනිමින් සමස්ත ලංකා තරග සදහා සුදුසුකම් ලැබීය.

👏 සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උණුසුම් සුබ පැතුම්!

#𝐒𝐚𝐛𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐮𝐰𝐚𝐏𝐫𝐨𝐯𝐢𝐧𝐜𝐞

15/08/2026
වාණිජ හා ව්‍යවසායකත්ව කුසලතා ඇගයීමේ රත්නපුර කලාප තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත්  ඉමල්ක නෙත්සර සිසුවාට උණුසුම් සුබ පැතුම...
13/08/2026

වාණිජ හා ව්‍යවසායකත්ව කුසලතා ඇගයීමේ රත්නපුර කලාප තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත් ඉමල්ක නෙත්සර සිසුවාට උණුසුම් සුබ පැතුම්

🎉 1,000 Followers & Growing! 🎉A huge thank you to our students, alumni, teachers, parents, and well-wishers for being a ...
13/08/2026

🎉 1,000 Followers & Growing! 🎉

A huge thank you to our students, alumni, teachers, parents, and well-wishers for being a vital part of our journey. Reaching 1,000 followers on our official page is a proud milestone for R/Anura College Getaheththa.

Thank you for your continuous love, trust, and support. Let’s keep growing together! ❤️

''සරසවි සිහිනයේ  මංපෙත " 2028 අ.පො.ස  උසස් පෙළ කලා/වාණිජ අංශ සඳහා නවක සිසුන් බඳවා ගැනීමේ උත්සවය .
12/08/2026

''සරසවි සිහිනයේ මංපෙත "
2028 අ.පො.ස උසස් පෙළ කලා/වාණිජ අංශ සඳහා නවක සිසුන් බඳවා ගැනීමේ උත්සවය .

🎉 Happy Birthday, Sir! 🎂✨Dear Sir,Wishing you a very Happy Birthday! 🎈 On this special day, we want to express our deepe...
10/08/2026

🎉 Happy Birthday, Sir! 🎂✨

Dear Sir,

Wishing you a very Happy Birthday! 🎈 On this special day, we want to express our deepest gratitude for your inspiring leadership and endless dedication to our school. 🏫🙌

Your guidance and support have always been a great motivation for all of us. Under your vision, our school continues to achieve great things. 🌟

May you be blessed with good health, immense happiness, and continued success in all your future endeavors. 🙏 Have a wonderful birthday! 🎊🎁

🎓🌸 **අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දෙන ආදරණීය දූ දරුවන් වෙත...** 🌸🎓ඔබේ පාසල් දිවියේ තවත් එක් සුවිශේෂී කඩඉමකට ඔබ අද පැමි...
09/08/2026

🎓🌸 **අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දෙන ආදරණීය දූ දරුවන් වෙත...** 🌸🎓

ඔබේ පාසල් දිවියේ තවත් එක් සුවිශේෂී කඩඉමකට ඔබ අද පැමිණ සිටී. වසර ගණනාවක් පුරා ගුරුවරුන්ගේ මඟපෙන්වීමත්, දෙමාපියන්ගේ ආදරය හා කැපවීමත්, ඔබේ නොපසුබස්නා උත්සාහයත් සමඟ ගොඩනැගුණු මේ ගමනේ වැදගත්ම කඩඉමකට පැමිණ ඇත

මෙතෙක් ඔබ පසුකර ආ දුෂ්කර මාවත, නිදි නැති රාත්‍රීන්, කැප කළ කාලය, අභියෝග මැද නොසැලී ඉදිරියට ගිය ඔබේ අධිෂ්ඨානය—මේ සියල්ල ඔබේ ශක්තියේ සාක්ෂි වේ. ❤️

එබැවින් හෙට දිනයේ විභාග ශාලාවට පිවිසෙන්නේ බියෙන් නොව, **විශ්වාසයෙන් හා සන්සුන් මනසකින්** යුතුවය. ඔබ ඉගෙනගත් දේ මත විශ්වාසය තබන්න. ඔබේ උපරිම උත්සාහය ලබා දෙන්න. සෑම ප්‍රශ්නයකටම ඉවසීමෙන් හා අවධානයෙන් මුහුණ දෙන්න.

මතක තබාගන්න...
**විභාගයක් යනු ජීවිතයේ අවසාන තීරණය නොව, ඔබේ සිහින කරා යන දිගු ගමනේ තවත් එක් පියවරක් පමණි.** 🌿

ඔබේ සියලු බලාපොරොත්තු ඉටුවී, ඔබ අපේක්ෂා කරන සාර්ථකත්වය ළඟා කරගැනීමට හැකි වේවා! ඔබේ ජයග්‍රහණය තුළින් ඔබේ දෙමාපියන්ට, ගුරුවරුන්ට සහ ඔබ ආදරය කරන සියලු දෙනාට සතුටක් හා ආඩම්බරයක් ගෙන ඒමට හැකි වේවා!

🌟 **ඔබේ උත්සාහයට ජය!**
🌟 **ඔබේ අධිෂ්ඨානයට ජය!**
🌟 **ඔබේ සිහිනවලට ජය!**

**ආදරණීය දූ දරුවනි,**
**ඔබ සැමට අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵලයක් සහ සුන්දර අනාගතයකට මඟ විවර වන සාර්ථක ජයග්‍රහණයක් ප්‍රාර්ථනා කරමු!** 🎓💐

හෙට දින 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන පහේ පුංචි හපනුන්ට විභාගයට සාර්ථකව මුහුණ දීමට උණුසුම් සුබ පැතුම්
08/08/2026

හෙට දින 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන පහේ පුංචි හපනුන්ට විභාගයට සාර්ථකව මුහුණ දීමට උණුසුම් සුබ පැතුම්

08/08/2026

මෙවර අ.පො.ස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින අනුර දරු දැරියන් උදෙසා පැවැත්වූ ආශිර්වාද පිංකම

Address

R/Anura Maha Vidyalaya, Getaheththta
Avissawella
70620

Opening Hours

Monday 07:30 - 01:30
Tuesday 07:30 - 01:30
Wednesday 07:30 - 01:30
Thursday 07:30 - 01:30
Friday 07:30 - 01:30

Telephone

+94362230463

Website

Alerts

Be the first to know and let us send you an email when R/Anura College Getaheththa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category