28/02/2026
අම්මේ මට ගෙදර යන්න බෑ…
තව ටිකක් ඉන්න ඕන… කියලා
පුංචි අත් දෙකින් මාව අල්ලගෙන ඉන්න
ඒ මොහොත —
මගේ ජීවිතේ ලොකුම සම්මානය… 🌈
උදේ වෙන්නත් පෙර
“අද preschool යන්න ඕන” කියලා
සතුටින් නැගිටින දරුවන්,
බය වෙලා අම්මා අත අල්ලගෙන ආව
පුංචි හදවතක්
හෙමීට හෙමීට හිනාවෙන්න පටන් ගන්නවා… 🥹
කතා නොකරපු දරුවෝ
“Teacher…” කියලා පළවෙනි වචනය කියන වෙලාව,
අම්මලාගේ ඇස් වලට එන
ඒ සතුටු කඳුළු —
ඒක තමයි මගේ හීනය යතාර්ථයක් වුණා කියන සාක්ෂිය… ❤️
දරුවා සතුටින් නම්
දෙමාපියන්ගේ හිත නිදහස්…
ඒ විශ්වාසය මට දීපු
හැම අම්මෙක්ටම, තාත්තෙක්ටම
මම හදවතින්ම ස්තුති කරනවා… 🙏
මේක පෙරපාසලක් විතරක් නෙවෙයි…
ආදරයෙන් ලොකු වෙන,
සිනාවෙන් පිරි,
හෙට ලෝකයට හොඳ මිනිස්සු හදන
පුංචි හදවත්වල ලෝකයක්… ✨❤️
✨ Why Parents Choose Layali Nursery
✔ Safe & Loving Environment
✔ Individual Attention for Every Child
✔ Play-Based & Activity-Based Learning
✔ Confidence & Social Skills Development
✔ Strong Foundation for School Readiness
Because we believe…
🌟 A confident child begins with a caring teacher.
🌟 A bright future begins with a loving foundation.