M.M.V

M.M.V

Share

මානියම්ගම මහා විද්‍යාලීය ආදී ශිෂ්‍ය එකමුතුව 🌍❤️

Photos from M.M.V's post 13/06/2025

Congratulations ❤️🌼

* 33 වන ජාතික පාසල් සබරගමුව පළාත් ටයිකොන්ඩෝ තරගාලිය 2025*

මානියම්ගම මහා විද්‍යාලයේ,
👉 *කේ.මෙත්මි රුවන්දි ක්‍රීඩිකාව U20 Fly (46-49Kg) බර පංතිය නියෝජනය කරමින් රිදී පදක්කමක්* 🥈🎗️
👉 *ජේ.ඒ.එස්.එම්.ජයලත් ක්‍රීඩකයා U20 Light (68-74kg) බර පංතිය නියෝජනය කරමින් රිදී පදක්කමක්* 🥈🎗️
👉 *කේ.කේ.නිසංසලා උදයංගනී ක්‍රීඩිකාව U20 Light (57-62kg) බර පංතිය නියෝජනය කරමින් ලෝකඩ පදක්කමක්* 🥉🎗
👉 *එස්. උවනි තාරකී ක්‍රීඩිකාව U18 Fin (-42kg) බර පංතිය නියෝජනය කරමින් ලෝකඩ පදක්කමක්* 🥉🎗
දිනා ගැනීමට සමත්විය...

සියලුම දෙනාට උණුසුම් සුභ පැතුම්..🪄🎊

2025/06/13

゚ ゚viralシfypシ゚viralシalシfollow


Copy

01/03/2025

Happy birthday Mother School 🎂🎂


138 year
දහස් ගණනක් දරුවන්ගේ නැණ නුවණ පාදන්නට ඔබට දීර්ඝායූ වේවා ❤️

21/02/2025

සුළඟේ ලෙළෙනා - මලස සේ දඟ පා
අප පාසල් ගිය කාලයේ..
යාලුවො අද නැත - වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ......

එදා අපි දුව පැන නටපු පිට්ටනියේ, අද අපේ වයසෙන් බාගයකටත් වඩා අඩු පොඩි එවුන් මර අව්වේ සෙල්ලම් කරන කොට, අපි හෙවණට වෙලා බලන් ඉන්න කොට මැවෙන්නෙ ඒ කාලෙ මේ බිමේම අපි දුවපූ හැටි. එදාට වඩා අද වෙනස් වෙලා තියෙන්නෙ ගුරුවරු හා සිසුන් විතරක් ම නෙවෙයි; සමහර භෞතික දේවලුත් වෙනස් වෙලා. ඉස්සර තිබුණ සමහර දේවල් දැන් නෑ; වගේ ම ඒ කාලෙ නොතිබුණ සමහර දේවල් දැන් තියෙනවා. දුකකට දැනුණ ලොකුම දේ තමයි, 700ක් 800ක් හිටපු අපේ සිසු ගහණය අඩු වීම. ශතවර්ෂාධික වයසක් ඉක්මවලා තියෙන අපේ ගමේ ලොකුම දැනුම් ගබඩාව අද දවසෙ දැක්කම දැනෙන්නෙ සතුට මුසු දුකක් ද, දුක මුසු සතුටක් ද කියල නොතේරෙන නමුත්, ඒ හැඟීම ජීවිතේ වෙනත් තැනකදි නම් දැනෙන එකක් නෑ. මොකද දහ තුන් වසක් පුරාවට මගෙ දෙවෙනි මව්න්, පියවරුන්, සොයුරු සොයුරියන් මැද ජීවිතේ හොයාගත්තෙ එතන නිසා.‌.

මානියම්ගම විදු මව්නි....!
සදා ජය...!

උපුටා ගැනීමකී

10/02/2025

මතක අවුස්සන post එකක් 🥺🥺

10/07/2024

මානියම්ගම ඉස්කෝලේ බුදු මැදුර හදනවා මේ දවස් ටිකේ පුලුවන් අය උදව්වක් කරමු 🙏

13/04/2024
03/04/2024

මට අද වගේ මතකයි 2012 දී ගී රග රේඛා වේදිකාවේ මාත් හරි අපුරුවට නැටුවා ❤️ ඉතිම් ඔන්න ආයේමත් අපේ ඉස්කෝලේ අපේම ආදරණීය සහෝදර නංගිලා මල්ලිලා ඒ වේදිකාටවට එනවා🥰 පුලුවන් හැම කෙනෙක්ම එදාට ඇවිල්ලා අපේ ආදරණීයන් වෙනුවෙන් බලා ඉමු 🌸
සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපේ නංගිලා මල්ලිලට සුභ පතනවා 🥰


ආයුබෝවේවා 🙏🙏

29/02/2024

දහසක් මල් කැකුලු පිපෙන්නට
රැකවරණ ආදරය දයාව දුන් මානියම්ගම විදුහල් මෑණියනි 😍
ඔබට සුභම සුභ උපන් දිනයක් වේවා🎂

Photos from M.M.V's post 23/02/2024

මොන්ටිසොරි යන කාලේ ඉදන් හිටපු යාලුවෝ ටිකක් කාලෙකින් සෙට් උනහම කොහොමද 🙃🙃


2001 මොන්ටිසොරි ගිහින් 2002 මානියම්ගම ඉස්කෝලේ 1 වසරට ආපූ 2007 දී 5 වසරේ හිටපු 2013 O/L කරපු😍 A/L වලටත් මේ ඉස්කෝලේම තෝරගත්තු සෙට් එකක් 🌍❤️🥺

12/01/2024

යාලුවන් මතක් කරලා mention කරන් යමුත 🧡

Photos from M.M.V's post 19/12/2023

මානියම්ගම මහා විද්‍යාලයේ දීර්ඝ කාලයක් තිස්සේ අඩුපාඩුවක්ව පැවති වේදිකා තිර රෙදි සියල්ලම තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ලබාදුන්
T.P.G.හර්ෂ කුමාර මහතා සහ එම මැතිණියට විද්‍යාලීය ආචාර්ය මණ්ඩලයේ සහ දරුවන්ගේ හෘදයාංගම පුණ්‍යානුමෝදනාව 🙏🙏🙏🙏


Copy
පාසල වෙනුවෙන් මෙවන් පරිත්‍යාග කිරිම ගැන හදපිරි ස්තූතිය 🙏

Want your school to be the top-listed School/college in Avissawella?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Maniyamgama
Avissawella