Gemcraft Learning Center -GLC

Gemcraft Learning Center -GLC Where You Learn Gemology for Future

GLC Business Gemology Course @ Maharagama
13/12/2023

GLC Business Gemology Course @ Maharagama

💎 ආධුනිකයන් සඳහාම පැවැත්වෙන එක්දින මැණික් වැඩමුළුව - Gemcraft Learning Center -GLC💎💎 සම්පූර්ණයෙන්ම නොමිලේ 💎💎⛔ මැණික් ක්ෂ...
05/12/2023

💎 ආධුනිකයන් සඳහාම පැවැත්වෙන එක්දින මැණික් වැඩමුළුව - Gemcraft Learning Center -GLC

💎💎 සම්පූර්ණයෙන්ම නොමිලේ 💎💎
⛔ මැණික් ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින සහ ක්ෂේත්‍රයට පිවිස සිටින ආධුනිකයන් සඳහා පැවැත්වේ.

⛔ දිනය : ජනවාරි 07 ඉරිදා පෙ.ව. 9.00 ට
⛔ ස්ථානය : දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය - මහනුවර

⛔ වැඩමුළුවේ අන්තර්ගතය :
➡️ මැණික් වර්ග හඳුනා ගැනීම
➡️ මැණික් ව්‍යාපාරය ආරම්භ කරන ආකාරය
➡️ දේශීය හා ජාත්‍යන්තර මැණික් වෙළඳපොළ
➡️ ව්‍යාජ මැණික් හඳුනා ගැනීම
➡️ මිල තක්සේරුකරණය
🛑 මැණික් ව්‍යාපාරයේ, පතල් වල, ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ හා සංචාරක ව්‍යාපාරයේ නිවැරදිව ආයෝජනය කරන ආකාරය
ඇතුලු ආධුනිකයින්ට වැදගත් කාරණා සාකච්ඡා කෙරේ.

💎 ඔබේ ආසනය වෙන් කරවා ගැනීමට 0764032695 අංකයට ඔබේ නම සහ නගරය Whatsapp කරන්න.

GLC Gem Workshop - November 2023 held @  National Institute of Education - Maharagama
28/11/2023

GLC Gem Workshop - November 2023 held @ National Institute of Education - Maharagama

GLC Gem Museum Visit
28/11/2023

GLC Gem Museum Visit

💎 ආධුනිකයන් සඳහාම පැවැත්වෙන එක්දින මැණික් වැඩමුළුව - Gemcraft Learning Center -GLC💎💎 සම්පූර්ණයෙන්ම නොමිලේ 💎💎⛔ මැණික් ක්ෂ...
15/11/2023

💎 ආධුනිකයන් සඳහාම පැවැත්වෙන එක්දින මැණික් වැඩමුළුව - Gemcraft Learning Center -GLC

💎💎 සම්පූර්ණයෙන්ම නොමිලේ 💎💎
⛔ මැණික් ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින සහ ක්ෂේත්‍රයට පිවිස සිටින ආධුනිකයන් සඳහා පැවැත්වේ.
⛔ දිනය : ජනවාරි 06 සෙනසුරාදා පෙ.ව. 9.00 ට
⛔ ස්ථානය : ජාතික අධ්‍යාපන ආයතන ශ්‍රවණාගාරය (NIE), හයිලෙවල් පාර, මහරගම
⛔ වැඩමුළුවේ අන්තර්ගතය :
➡️ මැණික් වර්ග හඳුනා ගැනීම
➡️ මැණික් ව්‍යාපාරය ආරම්භ කරන ආකාරය
➡️ දේශීය හා ජාත්‍යන්තර මැණික් වෙළඳපොළ
➡️ ව්‍යාජ මැණික් හඳුනා ගැනීම
➡️ මිල තක්සේරුකරණය
🛑 මැණික් ව්‍යාපාරයේ, පතල් වල, ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ හා සංචාරක ව්‍යාපාරයේ නිවැරදිව ආයෝජනය කරන ආකාරය
ඇතුලු ආධුනිකයින්ට වැදගත් කාරණා සාකච්ඡා කෙරේ.
💎 ඔබේ ආසනය වෙන් කරවා ගැනීමට 0764032695 අංකයට ඔබේ නම සහ නගරය Whatsapp කරන්න.

28/10/2023

💎 ආධුනිකයන් සඳහාම පැවැත්වෙන එක්දින මැණික් වැඩමුළුව - Gemcraft Learning Center
💎💎 සම්පූර්ණයෙන්ම නොමිලේ 💎💎
⛔ මැණික් ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින සහ ක්ෂේත්‍රයට පිවිස සිටින ආධුනිකයන් සඳහා පැවැත්වේ.
⛔ දිනය : නොවැම්බර් 12 ඉරිදා පෙ.ව. 9.00 ට
⛔ ස්ථානය : ජාතික අධ්‍යාපන ආයතන ශ්‍රවණාගාරය (ගුරු විද්‍යාලය), හයිලෙවල් පාර, මහරගම
⛔ වැඩමුළුවේ අන්තර්ගතය :
➡️ මැණික් වර්ග හඳුනා ගැනීම
➡️ මැණික් ව්‍යාපාරය ආරම්භ කරන
ආකාරය
➡️ දේශීය හා ජාත්‍යන්තර මැණික් වෙළඳ
පොළ
➡️ ව්‍යාජ මැණික් හඳුනා ගැනීම
➡️ මිල තක්සේරුකරණය
🛑 මැණික් ව්‍යාපාරයේ, පතල් වල, ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ හා සංචාරක ව්‍යාපාරයේ නිවැරදිව ආයෝජනය කරන ආකාරය
ඇතුලු ආධුනිකයින්ට වැදගත් කාරණා සාකච්ඡා කෙරේ.
💎 ඔබේ ආසනය වෙන් කරවා ගැනීමට 0764032695 අංකයට ඔබේ නම සහ නගරය Whatsapp කරන්න.

Where You Learn Gemology for Future

29/09/2023
26/09/2023

අභිමානවත් ව්‍යාපාරයක් අරඹා මිලියනපතියෙකු වන්න දැන් ඔබටත් අවස්ථාවක්...🤩🤩🤩

මැණික් ව්‍යාපාරයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටිනන්ට සහ මැණික් ව්‍යාපාරයේ සිටින ආධුනිකයන් සදහාම සැකසූ මැණික් පාඨමාලාව..

මෙම පාඨමාලාව අංගසම්පූර්ණ පාඨමාලාවක් වන අතර මැණික් හඳුනාගැනීමේ සිට මිලදී ගැනීම දක්වාත්, ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යන ආකාරය පිළිබදවත් සම්පූර්ණයෙන්ම ආවරණය කරනු ලබයි.

🔰පාඨමාලා ආරම්භය
සතියේ දින පාඨමාලාව
ඔක්. 16 සඳුදා උදේ 8.30
‍ __________________________________
සති අන්ත පාඨමාලාව
ඔක්. 22 ඉරිදා උදේ 8.30

🔰පාඨමාලා ගාස්තුව
ඔක්තෝබර් මස ලියාපදිංචි වන සිසුන් සදහා රු. 15000/- ක විශේෂ ගාස්තුවකට මෙම පාඨමාලාවට සම්බන්ධ විය හැක.

පාඨමාලා කාලය
සති 6

🔰ලියාපදිංචි වීම සදහා හා වැඩි විස්තර සදහා අමතන්න.
0751273257 / 0702959069

Gemcraft Learning Center
යටියන්තොට පාර, අවිස්සාවේල්ල.

Where You Learn Gemology for Future

💎 ආධුනිකයන් සඳහාම පැවැත්වෙන එක්දින මැණික් වැඩමුළුව - GemCraft Learning Center       💰💰 සම්පූර්ණයෙන්ම නොමිලේ 💰💰⛔ මැණික් ක...
26/09/2023

💎 ආධුනිකයන් සඳහාම පැවැත්වෙන එක්දින මැණික් වැඩමුළුව - GemCraft Learning Center

💰💰 සම්පූර්ණයෙන්ම නොමිලේ 💰💰

⛔ මැණික් ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින සහ ක්ෂේත්‍රයට පිවිස සිටින ආධුනිකයන් සඳහා පැවැත්වේ.

⛔ දිනය : ඔක්තෝබර් 07 සෙනසුරාදා පෙ.ව. 9.00 ට

⛔ ස්ථානය : Gemcraft Learning Center, යටියන්තොට පාර, අවිස්සාවේල්ල

⛔ වැඩමුළුවේ අන්තර්ගතය :

➡️ මැණික් වර්ග හඳුනා ගැනීම
➡️ මැණික් ව්‍යාපාරය ආරම්භ කරන
ආකාරය
➡️ දේශීය හා ජාත්‍යන්තර මැණික් වෙළඳ
පොළ
➡️ ව්‍යාජ මැණික් හඳුනා ගැනීම
➡️ මිල තක්සේරුකරණය

ඇතුලු ආධුනිකයින්ට වැදගත් කාරණා සාකච්ඡා කෙරේ.

💎 ඔබේ ආසනය වෙන් කරවා ගැනීමට 0764032595 අංකයට ඔබේ නම සහ හැඳුනුම්පත් අංකය Whatsapp කරන්න.

Address

Yatiyantota Road
Avissawella

Telephone

+94751273257

Website

Alerts

Be the first to know and let us send you an email when Gemcraft Learning Center -GLC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Gemcraft Learning Center -GLC:

Shortcuts

Share