Digital Tech Academy Avissawella - ICT

Digital Tech Academy Avissawella - ICT

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Digital Tech Academy Avissawella - ICT, Tutor/Teacher, NO 78 1/2, Colombo Road, Avissawella, Avissawella.

09/11/2023

👩‍🎓 රැකියා අපේක්ෂිත / රුකියාවේ නියුතු / උසස් පෙළ නිම කල ඔබ සඳහා
😻 50%ක වට්ටමක් සහිතව 😻
මුල සිට MS Office 👩‍🎓

අවිස්සාවේල්ල Digital Tech Academy ආයතනය හඳුන්වාදෙනු ලබන වැඩිහිටි ඔබ සඳහා මූලික පරිගණක අධ්‍යාපන පාඨමාලාවට සම්බන්ඳ වීමට දැන් ඔබට අවස්ථාව 👇

මෙම පාඨමාලාව කා සඳහාද? 🤔
🎯 රැකියා අපේක්ෂිත ඔබට
රැකියාවේ නියුතු ඔබට
උසස් පෙළ නිම කල ඔබට
විශ්ව විද්‍යාල සිසුන් වන ඔබට
🎯 පාඨමාලා ගාස්තු :මාසිකව රු. 3000යි
🎯 පාඨමාලා කාලය : මාස 03
🎯 අති නවීන පරිගණක විද්‍යාගාර පහසුකම්
🎯 පළපුරුදු දේශක මණ්ඩලයක්
🎯 ඉතාම සාදාරණ මිලක් යටතේ
ඔබට මෙම පාඨමාලාව හැදෑරීමට පුලුවන් 🔥

බඳවාගැනීම් සීමිත බැවින් අදම ඔබගේ ආසනය වෙන්කරවා ගැනීමට අප අමතන්න 🤳

විමසීම් ☎ - 036 2235338 / 070 265 5800
Whatsapp - 076 911 4071⁩

[email protected]

Digital Tech Academy,
No 78 ½, Colombo Road,
Avissawella
(කැළණිවැලි පෞද්ගලික රෝහල අසල)

21/10/2023

දරුවාගේ ආසනය වෙන් කරවා ගැනීමට දැන්ම අමතන්න...

11/10/2023

ඇමෙරිකා එක්සත් ජනපද රජය විසින් වසරක් පාසා ක්‍රියාත්මක කරන ග්‍රීන් කාඩ් ලොටරි වැඩසටහනට ඔබත් අයදුම්පත් යොමු කරන්න 🔥

රැගෙන ආ යුතු දෑ👇

🎯 ජාතික හැඳුනුම්පත
🎯 උප්පැන්න සහතිකය
🎯 ලැබූ ඉහළම අධ්‍යාපන සහතිය (තිබේනම් පමණක්, අතාවශ්‍ය නොවේ)

විමසීම් ☎ - 036 2235338 / 070 265 5800
Whatsapp - 076 911 4071⁩

[email protected]

Digital Tech Academy,
No 78 ½, Colombo Road,
Avissawella
(කැළණිවැලි පෞද්ගලික රෝහල අසල)

මෙවැනි අන්තර්ජාල සේවා සහ විදුලි, ජල සහ ඕනෑම බිල්පතක් ගෙවීමට අවිස්සාවේල්ල ඩිජිටල් ටෙක් ඇකඩමි ආයතනය වෙත පියනගන්න 💖

10/10/2023

එකතු වූ අධාර සියල්ල කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය වෙත ලබා දෙන්නෙමු.

Photos from Fusion Education's post 09/10/2023
27/09/2023

ඔබේ අධ්‍යාපනයට පරිගණකය හරස් වූ කාලයට තිත තබන්න, පිය නගන්න අවිස්සාවේල්ල ඩිජිටල් ටෙක් ඇකැඩමි ආයතනයට ❤️

සීතාවකපුර දරුවන්ගේ තොරතුරු තාක්ශණ දැනුම වර්ධනය කිරීමට Digital Tech Academy Avissawella අප කරන තවත් සමාජ සත්කාරයක් ❤️

තවත් දරුවකුගේ දෑස් පෑදීමට උපකාරයක් ලෙස මෙය ශෙයා කිරීමට ආදරණීය වන්න ❤️

27/09/2023

දිවයින පුරා ව්‍යාප්ත වෙමින්
ගල්ගමුව, අනුරාධපුර, කැගල්ල, අවිස්සාවේල්ල සහ බණ්ඩාරවෙල යන නගරවලදී Fusion අධ්‍යාපන සේවාව දැන් ඔබ වෙනුවෙන්..

25/09/2023

👩‍🎓 IT for Kids - 1 2 3 4 5ශ්‍රේණි සඳහා
😻 30%ක වට්ටමක් සහිතව 😻
මුල සිට පරිගණක අධ්‍යාපනය 👩‍🎓

අවිස්සාවේල්ල Digital Tech Academy ආයතනය හා Fusion Education ආයතනය එක්ව හඳුන්වාදෙනු ලබන ප්‍රාථමික දරුවන් සඳහා පරිගණක අධ්‍යාපනය පාඨමාලාවට සම්බන්ඳ වීමට දැන් ඔබට අවස්ථාව 👇

මෙම පාඨමාලාව කා සඳහාද? 🤔

🎯 1 වසර සිට 5 වසර දක්වා දරුවන්ට
🎯 පාඨමාලා ගාස්තු : Rs.5000යි
🎯 පාඨමාලා කාලය : මාස 03
🎯 අති නවීන පරිගණක විද්‍යාගාර පහසුකම්
🎯 පළපුරුදු දේශක මණ්ඩලයක්
🎯 ඉතාම සාදාරණ මිලක් යටතේ
ඔබේ දරුවාට මෙම පාඨමාලාව හැදෑරීමට පුලුවන් 🔥

බඳවාගැනීම් සීමිත බැවින් අදම ඔබගේ දරුවාගේ ආසනය වෙන්කරවා ගැනීමට අප අමතන්න 🤳

විමසීම් ☎ - 036 2235338
Whatsapp - 076 911 4071⁩

[email protected]

Digital Tech Academy,
No 78 ½, Colombo Road,
Avissawella
(කැළණිවැලි පෞද්ගලික රෝහල අසල)

21/09/2023

👩‍🎓 රැකියා අපේක්ෂිත / රුකියාවේ නියුතු / උසස් පෙළ නිම කල ඔබ සඳහා
😻 30%ක වට්ටමක් සහිතව 😻
මුල සිට පරිගණක අධ්‍යාපනය 👩‍🎓

අවිස්සාවේල්ල Digital Tech Academy ආයතනය හඳුන්වාදෙනු ලබන වැඩිහිටි ඔබ සඳහා මූලික පරිගණක අධ්‍යාපන පාඨමාලාවට සම්බන්ඳ වීමට දැන් ඔබට අවස්ථාව 👇

මෙම පාඨමාලාව කා සඳහාද? 🤔
🎯 රැකියා අපේක්ෂිත ඔබට
රැකියාවේ නියුතු ඔබට
උසස් පෙළ නිම කල ඔබට
විශ්ව විද්‍යාල සිසුන් වන ඔබට
🎯 පාඨමාලා ගාස්තු :මාසිකව රු. 2500යි
🎯 පාඨමාලා කාලය : මාස 04
🎯 අති නවීන පරිගණක විද්‍යාගාර පහසුකම්
🎯 පළපුරුදු දේශක මණ්ඩලයක්
🎯 ඉතාම සාදාරණ මිලක් යටතේ
ඔබට මෙම පාඨමාලාව හැදෑරීමට පුලුවන් 🔥

බඳවාගැනීම් සීමිත බැවින් අදම ඔබගේ ආසනය වෙන්කරවා ගැනීමට අප අමතන්න 🤳

විමසීම් ☎ - 036 2235338
Whatsapp - 076 911 4071⁩

[email protected]

Digital Tech Academy,
No 78 ½, Colombo Road,
Avissawella
(කැළණිවැලි පෞද්ගලික රෝහල අසල)

21/09/2023

මේ 1976දි 😻

IT ගෲප් ක්ලාස් එකක්ද හොයන්නෙ? 😻

එන්න එහෙනම් අවිස්සාවේල්ල Digital Tech Academy Avissawella ආයතනය හඳුන්වාදෙනු ලබන 6 සිට 11 ශ්‍රේණිය දක්වා තොරතුරු හා සන්නිවේදන තාක්ශණ (ICT) උපකාරක පන්ති මාලාවට 👇

බඳවාගැනීම් සීමිත බැවින් අදම ඔබගේ ආසනය වෙන්කරවා ගැනීමට අප අමතන්න 🤳

විමසීම් ☎ - 036 2235338
Whatsapp - 076 911 4071⁩

[email protected]

Digital Tech Academy,
No 78 ½, Colombo Road,
Avissawella.
(කැළණිවැලි පෞද්ගලික රෝහල අසල)

Want your school to be the top-listed School/college in Avissawella?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address

NO 78 1/2, Colombo Road, Avissawella
Avissawella
10700

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 18:00
Sunday 08:30 - 18:00