Rumesh Munasinge with School Physics Teacher

  • Home
  • Rumesh Munasinge with School Physics Teacher

Rumesh Munasinge with School Physics Teacher Physics Class

06/03/2026

🎯 A/L Physics ප්‍රායෝගික පරීක්ෂණ තවමත් අමාරුද?

​මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන ඔබ වෙනුවෙන්ම සැකසූ සුවිශේෂී භෞතික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ පන්තිය!
​ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳව නිවැරදිම මගපෙන්වීම ලබාගන්න, දැන්ම අප හා එක්වන්න. පන්තියේ වැඩකටයුතු සිදුවන ආකාරය දැනගැනීමට වීඩියෝව නරඹන්න! 👇

​👨‍🏫 මෙහෙයවීම:
රුමේෂ් මුණසිංහ (BSc. - පේරාදෙණිය විශ්වවිද්‍යාලය)

​රජයේ පාසලක භෞතික විද්‍යා ආචාර්ය
​වසර 10කට අධික අත්දැකීම් සහිත උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂක
​භෞතික විද්‍යා ඔලිම්පියාඩ් ප්‍රශ්න පත්‍ර සම්පාදක

​✨ පන්තියේ විශේෂතා:
​විෂය නිර්දේශයට අයත් සියලුම ප්‍රායෝගික පරීක්ෂණ නිවැරදිව ආවරණය කිරීම.

​විභාග මට්ටමේ ගැටලු සහ MCQ සඳහා ප්‍රායෝගික දැනුම යොදාගන්නා ආකාරය පිළිබඳව විශේෂ අවධානය

02/03/2026
ප්‍රායෝගික පරීක්ෂණ පළපුරුදු ගුරු මඬුල්ලක් යටතේ හැදෑරීමේ වැදගත්කම:භෞතික විද්‍යාව වැනි විෂයකදී සිද්ධාන්ත (Theory) මෙන්ම ප්...
28/02/2026

ප්‍රායෝගික පරීක්ෂණ පළපුරුදු ගුරු මඬුල්ලක් යටතේ හැදෑරීමේ වැදගත්කම:
භෞතික විද්‍යාව වැනි විෂයකදී සිද්ධාන්ත (Theory) මෙන්ම ප්‍රායෝගික (Practical) දැනුමද එකසේ වැදගත් වේ. අපගේ මෙම වීඩියෝ මාලාව මගින් පළපුරුදු ගුරුවරයෙකු සහ ගුරුවරියකගේ මගපෙන්වීම යටතේ පරීක්ෂණ සිදුකිරීමේ විශේෂ වාසි කිහිපයක් ඔබට හිමිවේ:
පැහැදිලි මගපෙන්වීම: ගුරුවරයෙකු සහ ගුරුවරියකගේ දායකත්වය නිසා විවිධ දෘෂ්ටිකෝණවලින් කරුණු පැහැදිලි කර දෙන බැවින් ඕනෑම මට්ටමක සිසුවෙකුට කරුණු ග්‍රහණය කර ගැනීම පහසු වේ.
නිවැරදි තාක්ෂණය: උපකරණ හැසිරවීමේදී සිදුවිය හැකි වැරදි අවම කරගනිමින්, නිවැරදි විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරන ආකාරය පියවරෙන් පියවර ඉගෙන ගත හැකිය.
ප්‍රායෝගික අත්දැකීම්: විභාගයේදී ලැබෙන ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයට (Structured Essay) විශ්වාසයෙන් මුහුණ දීමට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ උපක්‍රම මෙහිදී සාකච්ඡා කෙරේ.
ආකර්ෂණීය ඉගෙනුම් රටාව: ගුරු මඬුල්ලක් සමඟ අන්තර්ක්‍රියාකාරී ලෙස පරීක්ෂණ සිදුකිරීම සිසුවාගේ උනන්දුව සහ අවධානය රඳවා ගැනීමට මහෝපකාරී වේ.
විෂය නිර්දේශයට අනුකූලව, ඉතාමත් නිවැරදිව සහ සරලව විද්‍යාගාර උපකරණ භාවිතය ඉගෙන ගැනීමට අප හා එක්වන්න!
Why Practice with Experienced Teachers?
Learning Physics practicals under the guidance of both a male and female teacher ensures a well-rounded understanding. It provides diverse explanations, demonstrates precise instrument handling, and builds the confidence needed to excel in the Physics practical exam components

,💪💪 https://youtu.be/o2nsGC21DAo

23/01/2026

📢 A/L Physics පහසු විදිහට ඉගෙන ගන්න

❌ පාඩම් අමාරුයි කියලා හිතනවද?
✅ සරල theory +Revision+ Exam target paper

📍 රුවන්වැල්ල අවිස්සාවේල්ල කොටියාකුඹුර දරණියගල යටියන්තොට ඇහැලියගොඩ දෙහිඕවිට
🎯 Group / Individual Classes
📲 අදම message කරන්න




















13/01/2026

📢 A/L Physics පහසු විදිහට ඉගෙන ගන්න

❌ පාඩම් අමාරුයි කියලා හිතනවද?
✅ සරල theory +Revision+ Exam target paper

📍 රුවන්වැල්ල අවිස්සාවේල්ල කොටියාකුඹුර දරණියගල යටියන්තොට ඇහැලියගොඩ දෙහිඕවිට
🎯 Group / Individual Classes
📲 අදම message කරන්න

11/01/2026

A/L 💪💪Physics Individual/group/තනියෝ /කුඩා පන්ති💪💪

රජය පිළිගත් පාසලක උත්තර පරීක්ෂකවරයෙක් කිසි මෙහෙයුම් ලබයි

අතෑරලා / අතෑරිලා / මගහැරිලා ගොඩදාගන්න විදියක් නැතුව ඉන්න හැමෝටම ගොඩදාගන්න ලැබෙන #අවසන්_අවස්ථාව.😏

🔜Exam එකට තව masa 7 නේද?
🔜Exam papers වලට ලකුණු මදිද?
🔜එන්න අන්තිම දවස් ටිකේ වැඩ කරලා Physics වලට හොදම ලකුණකට යමු.😏

👉 සියලු සිද්ධාන්ත නිවැරදිව,
👉 ප්‍රායෝගික පරීක්ෂණ සියල්ලම ,
👉 පිලිවෙලක් ඇති Theory Note එක ,
👉 හොදම Theory Tute එක ,

wash කරගන්න එන්න අපි ලගට....

https://www.tiktok.com/.physics/video/7385785442869726465

⚡⚡⚡⚡
🔥❤ Rumesh Munasinghe
පේරාදෙණි විශ්වවිද්‍යාලයේ උපාධිධාරීවරයෙක්
රජය පිළිගත් පාසලක උත්තර පත්‍ර පරීක්ෂකවරයෙක් විසින් මෙහෙයුම් ලබය

වැඩිදුර විස්තර සදහා 0778645425 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න


.
#රුවන්වැල්ල

10/01/2026

.❤️

10/01/2026

❤️

Address

Avissawella

10700

Website

Alerts

Be the first to know and let us send you an email when Rumesh Munasinge with School Physics Teacher posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share