Zenith Lanka Education

Zenith Lanka Education “ZenithLanka is your trusted path to academic and career success. We offer expert-led courses in English, ICT, IELTS, and more — online and in-person.

Learn, grow, and achieve with us!”

Struggling to speak English with confidence? Let’s fix it properly.With 8 years of teaching experience,My classes focus ...
02/05/2026

Struggling to speak English with confidence? Let’s fix it properly.

With 8 years of teaching experience,My classes focus on clarity, confidence, and real communication, not memorising rules.

Home Visiting & Group Classes( around Colombo )

Spoken English | 📚 School Syllabus | 📝 Exam Preparation

📞 076 221 2860

20/05/2025

🟨 කොච්චර ඉංග්‍රීසි පන්ති වලට ගියත් ඉංග්‍රීසි කතා කරගන්න බැරිද?

🟨 ඉංග්‍රීසි කතාව හදන හරිම ක්‍රමය දැනගන්න

අපේ පාඨමාලාවේ Free session එකට එකතු වෙන්න

පහත whatsapp group එකට join වෙන්න.
👇👇

https://chat.whatsapp.com/CtgLEC4Y0Q23CT4DYxKdnG

🟨 සාම්ප්‍රදායික ක්‍රම වෙනුවට! නවීන හා පහසු ක්‍රමවේද මගින් ඉගෙන ගන්න.
යොවුන්, වැඩිහිටි, ඕනෑම වයස් කාණ්ඩයකට ගැලපේ!

✅ලියාපදිංචිය හා පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.
✅පාඨමාලාවට සම්බන්ධ වන ඔබ සඳහා වටිනා ස්වඅධ්‍යයන කට්ටලයක්.
✅ පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක්

👉Self study software pack.
👉English book collection.
👉English- English dictionaries. (Mobile app and software )
👉Free podcasts.
👉Tutorials.

✅පාඨමාලා ගාස්තුව මාස තුනටම 3500/=
✅සතියට දින දෙකක් පන්ති පැවැත්වේ.
✅මැයි මස 27 වනදා සිට නව පංති ආරම්භ වේ.

✅සම්බන්ධ වීම සඳහා
පහත whatsapp group එකට join වෙන්න.
👇👇
https://chat.whatsapp.com/CtgLEC4Y0Q23CT4DYxKdnG

“ZenithLanka is your trusted path to academic and career success. We offer expert-led courses in English, ICT, IELTS, and more — online and in-person. Learn, grow, and achieve with us!”

තාමත් ඉංග්‍රීසි කතා කිරීමේ අමාරුවෙන් පීඩා විඳිනවාද? 😕රැකියාවේදී හෝ මිතුරන් සමඟ සංවාදවලදී ඉංග්‍රීසි නොදැනුවත්කම නිසා අපහස...
18/05/2025

තාමත් ඉංග්‍රීසි කතා කිරීමේ අමාරුවෙන් පීඩා විඳිනවාද? 😕

රැකියාවේදී හෝ මිතුරන් සමඟ සංවාදවලදී ඉංග්‍රීසි නොදැනුවත්කම නිසා අපහසුතාවයකට ලක් වෙනවාද? 🤔
ආත්ම විශ්වාසයෙන් ඉංග්‍රීසි භාෂාව නිවැරදිව හසුරුවන්න ඔබත් අවශ්‍ය ද? 😎

සාම්ප්‍රදායික ක්‍රම වෙනුවට! නවීන හා පහසු ක්‍රමවේද මගින් ඉගෙන ගන්න.
යොවුන්, වැඩිහිටි, ඕනෑම වයස් කාණ්ඩයකට ගැලපේ!

✅ලියාපදිංචිය හා පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.
✅පාඨමාලාවට සම්බන්ධ වන ඔබ සඳහා වටිනා ස්වඅධ්‍යයන කට්ටලයක්.
✅ පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක්

👉Self study software pack.
👉English book collection.
👉English- English dictionaries. (Mobile app and software )
👉Free podcasts.
👉Tutorials.

✅පාඨමාලා ගාස්තුව මාස තුනටම 3500/=

✅මැයි මස 27 වනදා සිට නව පංති ආරම්භ වේ.

☑️☑️පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක්☑️☑️

✅සම්බන්ධ වීම සඳහා ඔබගේ සම්පූර්ණ නම 071-1791792 ට whatsapp කරන්න

හෝ පහත whatsapp group එකට join වෙන්න.

👇👇

https://chat.whatsapp.com/CtgLEC4Y0Q23CT4DYxKdnG

ශිෂ්‍යත්ව විභාගය සඳහාම විශේෂයෙන් සකස් කරන ලද කෙටි කාලීන ඉංග්‍රීසි පාඨමාලාව.✅පසුගිය විභාග වල සියලු ඉංග්‍රීසි ප්‍රශ්න සාකච...
17/05/2025

ශිෂ්‍යත්ව විභාගය සඳහාම විශේෂයෙන් සකස් කරන ලද කෙටි කාලීන ඉංග්‍රීසි පාඨමාලාව.

✅පසුගිය විභාග වල සියලු ඉංග්‍රීසි ප්‍රශ්න සාකච්ඡාව.

✅ශිෂ්‍යත්ව විභාගයට අදාල සියලු වාක්‍ය රටා හා ව්‍යාකරණ.

✅ශිෂ්‍යත්ව විභාගයට අදාල සියලුම වචන මතක තබා ගත හැකි කෙටි ක්‍රම හා උච්චාරණ පුහුණුව.

✅කාලය මාස දෙකයි.
✅සතියට දින දෙකක්.

නව පන්ති ආරම්භය මැයි 31 සෙනසුරාදා සිට.

දරුවාගේ නම හා ලිපිනය අපගේ Whatsapp අංකයට යොමු කර අදම ලියාපදිංචි වන්න

English ඉගෙනගන්න හොඳම ක්‍රමය දැනගන්න.(Limited slots available)අපේ WhatsApp Group එකට join වෙන්න👇Link:https://chat.whatsa...
15/05/2025

English ඉගෙනගන්න හොඳම ක්‍රමය දැනගන්න.

(Limited slots available)

අපේ WhatsApp Group එකට join වෙන්න
👇
Link:

https://chat.whatsapp.com/CtgLEC4Y0Q23CT4DYxKdnG

තාමත් ඉංග්‍රීසි කතා කිරීමේ අමාරුවෙන් පීඩා විඳිනවාද? 😕රැකියාවේදී හෝ මිතුරන් සමඟ සංවාදවලදී ඉංග්‍රීසි නොදැනුවත්කම නිසා අපහස...
14/05/2025

තාමත් ඉංග්‍රීසි කතා කිරීමේ අමාරුවෙන් පීඩා විඳිනවාද? 😕

රැකියාවේදී හෝ මිතුරන් සමඟ සංවාදවලදී ඉංග්‍රීසි නොදැනුවත්කම නිසා අපහසුතාවයකට ලක් වෙනවාද? 🤔

ආත්ම විශ්වාසයෙන් ඉංග්‍රීසි භාෂාව නිවැරදිව හසුරුවන්න ඔබත් අවශ්‍ය ද? 😎

සාම්ප්‍රදායික ක්‍රම වෙනුවට!

නවීන හා පහසු ක්‍රමවේද මගින් ඉගෙන ගන්න.

යොවුන්, වැඩිහිටි, ඕනෑම වයස් කාණ්ඩයකට ගැලපේ!

✅ලියාපදිංචිය හා පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.

✅අපි උගන්වන විදිහ තේරෙනවනම් , ඔයාට ඉංග්‍රීසි ගොඩ දාගන්න පුලුවන් කියල හිතෙනවනම් විතරක් පාඨමාලාවට සම්බන්ධ වන්න.

✅පාඨමාලාවට සම්බන්ධ වන ඔබ සඳහා වටිනා ස්වඅධ්‍යයන කට්ටලයක්.

✅Self study software pack.
✅English book collection.
✅Video collection.
English- English dictionaries. (Mobile app and software )
✅Free podcasts.
✅English vocabulary guide.
✅Tutorials.

✅පාඨමාලා ගාස්තුව මාස තුනටම 3500/=

✅මැයි මස 27 වනදා සිට නව පංති ආරම්භ වේ.

✅සම්බන්ධ වීම සඳහා ඔබගේ සම්පූර්ණ නම හා email address එක 071-1791792 ට whatsapp කරන්න හෝ 076- 2212860 අංකය අමතන්න.

🟩විදේශ රැකියාවක නිරත වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ සඳහාම🟩 Zenith Lanka Education  මගින් පවත්වන Spoken English දින 24 පාඨ...
07/05/2025

🟩විදේශ රැකියාවක නිරත වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ සඳහාම

🟩 Zenith Lanka Education මගින් පවත්වන Spoken English දින 24 පාඨමාලාව හා අදම සම්බන්ධ වන්න.

🟩 මෙය විශේෂයෙන්ම විදෙස් රැකියාවක නිරත වීමට බලාපොරොත්තු වන ඔබ සඳහාම නිර්මාණය කර තිබෙනවා.

🟩සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දෙන ආකාරය.

🟦වැඩ කරන විට සිදු කරන සංවාද සඳහා පුහුණුව

🟥සේවා දායකයින් සමග සංවාද කරන ආකාරය.

🟪සෑම සිසුවෙකු කෙරෙහිම පුද්ගලික අවධානය

🟩ඉංග්‍රීසි වචන සම්බන්ධ දැනුම

✅රාත්‍රී. 8.00 සිට 10:00 දක්වා zoom ඔස්සේ.⏰

✅පාඨමාලාවට සම්බන්ධ වන ඔබ සඳහා වටිනා Self study pack එකක්.

✅Self study software pack.
✅English book collection.
✅Video collection.
✅English-English dictionaries. (Mobile app)
✅Free podcasts.
✅English vocabulary guide.
✅Tutorials.
✅මැයි මස 24 සිට නව පංති ආරම්භ වේ.
✅සම්බන්ධ වීම සඳහා පහත අංකය ඔස්සේ Whatsapp හරහා අප හා සම්බන්ධ වෙන්න
✅0762212860

💯 ප්‍රතිඵල සහතිකයි

23/01/2025

තාමත් අමාරුවෙන් ද ඉංග්‍රීසි කතා කරන්නේ ?😕

රැකියා ස්ථානයේ, මිතුරන් අතරේ ඉංග්‍රීසි දැණුම නැති නිසා අපහසුතාවයට පත් වුණා ද? 🤔

ආත්ම විශ්වාසයකින් චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරුවන්න ඔබත් කැමතිද ?😎

සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් බැහැරව. නවීන හා පහසු ක්‍රමවේද ඔස්සේ ඉංග්‍රීසි ඉගෙන ගන්න.
මෙම පාඨමාලාව තරුණ,වැඩිහිටි ඕනෑම වයසක කෙනෙකුට සුදුසුයි .
පාඨමාලා කාලය:

✅රාත්‍රී. 8.00 සිට 9:30 දක්වා zoom ඔස්සේ.⏰📆
✅ලියාපදිංචිය හා පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ.
✅පාඨමාලාවට සම්බන්ධ වන ඔබ සඳහා වටිනා Self study pack එකක්.
✅Self study software pack.
✅English book collection.
✅Video collection.
✅English-English dictionaries. (Mobile app)
✅Free podcasts.
✅English vocabulary guide.
✅Tutorials.
✅ජනවාරි 23සිට නව පංති ආරම්භ වේ.
✅සම්බන්ධ වීම සඳහා පහත අංකය ඔස්සේ Whatsapp හරහා අප හා සම්බන්ධ වෙන්න
✅0762212860

💯 ප්‍රතිඵල සහතිකයි

දිනපතා අලුත් ඉංග්‍රීසි වචන ඉගෙන ගෙන ඔබේ ඉංග්‍රීසි දැනුම දියුණු කර ගන්න.page එකට like කරන්න.Boost your vocabulary -      ...
05/01/2025

දිනපතා අලුත් ඉංග්‍රීසි වචන ඉගෙන ගෙන ඔබේ ඉංග්‍රීසි දැනුම දියුණු කර ගන්න.
page එකට like කරන්න.
Boost your vocabulary -
#ඉංග්‍රීසි

"Embrace the journey, for every step forward is a step towards a brighter tomorrow."
04/01/2025

"Embrace the journey, for every step forward is a step towards a brighter tomorrow."

Address

Nagoda Road
Avissawella

Alerts

Be the first to know and let us send you an email when Zenith Lanka Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share