Zone Nest Real Estate

Zone Nest Real Estate

Share

Media Production Studio Sri Lanka. Honest Educator Self Determined Open Minded

08/07/2026

🏡 මරඳගහමුල – දිවුලපිටියෙන් වටිනා ඉඩමක් විකිණීමට

📍 ස්ථානය: මීගමු පාර, මරඳගහමුල – දිවුලපිටිය

🔹 මුළු ඉඩම: පර්චස් 89
🔹 පර්චසයක මිල: රු. 300,000 (ලක්ෂ 3යි)
🔹 පිවිසුම් මාර්ගය: අඩි 10
🔹 ජල පහසුකම් ඇත 💧
🔹 විදුලි පහසුකම් ඇත ⚡

💰 මුළු ඉඩමේ වටිනාකම: රු. 26,700,000
(ලක්ෂ 267 / කෝටි 2.67)

🏠 නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයකට සුදුසු වටිනා ඉඩමක්.

📞 වැඩි විස්තර සහ ඉඩම නැරඹීම සඳහා අමතන්න.
0716444300

07/07/2026

🏡 මහදෙනිය – අමිතිරිගලින් වටිනා ඉඩම් කැබලි!

ඔබේ සිහින නිවස ඉදිකරගැනීමට සුදුසු, නිස්කලංක හා වටිනාකම වැඩිවන ප්‍රදේශයක පිහිටි ඉඩම් කැබලි දැන් ඔබට හිමිකරගත හැක.

📍 පිහිටීම
• මහදෙනිය කෝවිල අසල
• මෙන්ඩිස් මාවතේ සිට මීටර් 300ක් පමණ දුරින්
• කටුනායක ගුවන්තොටුපොළ මාර්ගයට පහසු ප්‍රවේශය

💰 පර්චසයක් රු. 220,000 සිට

✨ විශේෂත්වයන්
• නිවසක් ඉදිකිරීමට සුදුසු නේවාසික පරිසරය
• සෑම ඉඩම් කැබැල්ලකටම විදුලිය හා ජල පහසුකම්
• පහසු මාර්ග ප්‍රවේශය
• නිස්කලංක හා සුන්දර වටපිටාව
• අනාගතයේ වටිනාකම වැඩිවන ප්‍රදේශයක්

📞 වැඩි විස්තර සහ ඉඩම නැරඹීම සඳහා අදම අමතන්න

Zone Nest Real Estate
📱 071 644 4200
📱 071 644 4300

📲 අපගේ WhatsApp Channel එකට එක්වී නවතම ඉඩම් හා දේපළ තොරතුරු ලබාගන්න:
https://whatsapp.com/channel/0029VbBEVItIXnlxxiFgDy0K

06/07/2026

🏡 කටුනායක ගුවන්තොටුපොළ පාරට ආසන්නයෙන් ඔබේම ඉඩමක්!

📍 අමිතිරිගල – මහදෙනිය

💰 පර්චසයක් රු. 220,000 සිට

පර්චස් 9.15 සිට 21.9 දක්වා ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන ඉඩම් කොටස් තෝරාගන්න.

⚡ විදුලිය පහසුකම්
💧 ජල පහසුකම්
🌿 නිස්කලංක පරිසරය
🏠 නිවසක් ඉදිකිරීමට සුදුසුයි
📈 ආයෝජනයටත් කදිම අවස්ථාවක්

📍 මෙන්ඩිස් මාවතෙන් මීටර් 300ක් පමණ
📍 ප්‍රධාන මාර්ගයට මීටර් 350ක් පමණ

ඔබට ගැළපෙන ඉඩම් කොටස අදම වෙන්කරවා ගන්න.

Zone Nest Real Estate
📞 071 644 4200
📞 071 644 4300

වැඩි විස්තර සහ නවතම ඉඩම් සඳහා අපගේ WhatsApp Channel එකට Join වෙන්න⁠

https://whatsapp.com/channel/0029VbBEVItIXnlxxiFgDy0K

05/07/2026

🏡 මහදෙනියෙන් ඔබේම ඉඩමක්!

⚡ සෑම ඉඩමකටම විදුලිය
💧 සෑම ඉඩමකටම ජල පහසුකම්

💰 පර්චසය රු. 220,000 සිට

📞 වැඩි විස්තර හා ඉඩම නැරඹීමට අමතන්න:

Zone Nest Real Estate
📱 071 644 4200
📱 071 644 4300

23/06/2026

මරඳගහමුල නගර මධ්‍යයේ පිහිටි වටිනා පර්ච් 90 ක ඉඩමක්.

✅ පර්චසයක් රු. 450,000 පමණි
✅ මුළු ඉඩම – පර්ච් 90
✅ සින්නක්කර ඔප්පු
✅ ජලය සහ විදුලිය පහසුකම් ඇත
✅ අඩි 12 පිවිසීමේ මාර්ගය
✅ නිවසක්, ව්‍යාපාරයක් හෝ ආයෝජනයක් සඳහා ඉතා සුදුසුයි.

📞 Zone Nest Real Estate
071 644 4200
071 644 4300

23/06/2026

🏢 අමිතිරිගල නගරයට ඉතා ආසන්නයෙන් වටිනා ව්‍යාපාරික දේපළක් විකිණීමට!

කටුනායක ප්‍රධාන පාරට මුහුණලා පිහිටි මෙම කඩ කාමර 3ක් සහිත තෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල දැන් සියලු පහසුකම් සමඟ විකිණීමට ඇත.

✅ කඩ කාමර 3ක්
✅ තෙමහල් ගොඩනැගිල්ල
✅ ජලය හා තෙකලා විදුලිය
✅ ප්‍රධාන මාර්ගයට මුහුණලා
✅ අමිතිරිගල නගරයට ඉතා ආසන්නය
✅ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ පුළුල් කිරීමට සුදුසුයි
✅ දිගුකාලීන ආයෝජනයක් සඳහා ඉතා වටිනා අවස්ථාවක්
✅ දැනටමත් කඩ කාමර 3ක් නිසා මාසික කුලී ආදායමක් ලබා ගැනීමේ හැකියාව

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න

Zone Nest Real Estate
📞 071 644 4200
📞 071 644 4300

📢 ඔබේ නිවස, ඉඩම හෝ දේපළ විකිණීමට / ප්‍රචාරණයට
Advertising by ZONE NEST MEDIA (PVT) LTD
📞 074 244 4100 | 036 212 1999

16/06/2026

🏢 VALUABLE COMMERCIAL PROPERTY FOR SALE 🏢
A great investment opportunity with 3 shop rooms in a valuable business location!

✅ 3 Shop Rooms
✅ Ideal for business or rental income
✅ Valuable commercial area
✅ Easy access to main road
✅ Suitable for investment purposes

📍 A perfect property for entrepreneurs and investors looking for a profitable location.

📞 ZONE NEST REAL ESTATE
071 644 4200 | 071 644 4300

Advertising by ZONE NEST MEDIA PVT LTD
074 244 4100 | 036 212 1999

📩 Contact us today for more details and site visits!

16/06/2026

🏢 VALUABLE COMMERCIAL PROPERTY FOR SALE 🏢
A great investment opportunity with 3 shop rooms in a valuable business location!

✅ 3 Shop Rooms
✅ Ideal for business or rental income
✅ Valuable commercial area
✅ Easy access to main road
✅ Suitable for investment purposes

📍 A perfect property for entrepreneurs and investors looking for a profitable location.

📞 ZONE NEST REAL ESTATE
071 644 4200 | 071 644 4300

Advertising by ZONE NEST MEDIA PVT LTD
074 244 4100 | 036 212 1999

📩 Contact us today for more details and site visits!

16/06/2026

වටිනා ව්‍යාපාරික ස්ථානයක් විකිණීමට – අමිතිරිගල උතුර

🏢 වටිනා ව්‍යාපාරික ස්ථානයක් විකිණීමට – අමිතිරිගල උතුර 🏢

📍 රත්නපුර – කටුනායක ප්‍රධාන පාරට මුහුණලා පිහිටි, ව්‍යාපාරික කටයුතු සඳහා ඉතාමත් සුදුසු වටිනා දේපළක්!

✅ කඩ කාමර 3ක් සහිතයි

🔹 1 වන කඩ කාමරය
🍽️ අඩි 20ක පමණ කුස්සිය
🚿 නානකාමරය සහිතයි

🔹 2 වන කඩ කාමරය
🛏️ වෙනම කාමරයක්
🚻 වොෂ් රූම් එකක් සහිතයි

🔹 3 වන කඩ කාමරය
💼 Office එකක් සඳහා ඉතා සුදුසුයි
🚻 වොෂ් රූම් සහිතයි

📐 පහත මාලය – වර්ග අඩි 3100

🏗️ මහල් 3ක් ඉදිකිරීම සඳහා අත්තිවාරම යොදා ඇත
🏠 දෙවන මහලට වහලය ගසා ඇත
🪜 ඇතුළින් සහ පිටතින් පඩිපෙළ පහසුකම්

⚡ තෙකලා විදුලිය (Three Phase Electricity)
💧 පිරිසිදු ලිං ජලය
📑 අනුමත කළ සැලසුම් සහිතයි
📜 පර්චස් 60 – සින්නක්කර ඔප්පු

💰 මිල – කෝටි 9.50යි

📍 අමිතිරිගල උතුර
🚗 රත්නපුර – කටුනායක ප්‍රධාන පාරට මුහුණලා

📞 ZONE NEST REAL ESTATE
☎️ 071 644 4200
☎️ 071 644 4300

📢 ඔබේ නිවස, ඉඩම හෝ දේපළ විකිණීමට / ප්‍රචාරණයට
Advertising by ZONE NEST MEDIA PVT LTD
📞 074 244 4100 | 036 212 1999

16/06/2026

අම්බලගහලන්ද වත්තේ පිහිටි, නිස්කලංක පරිසරයක සුන්දර නිවසක් දැන් විකිණීමට.

බිම්සවිය ඔප්පු සහිත පර්චස් 39ක ඉඩමක් සමඟ, කාමර 3ක් සහ නාන කාමර 2ක්.

ඇතුළත සහ පිටත Kitchen පහසුකම්, පිටතින් වෙනම කාමරයක්ද සමඟින් පවුල් වාසයට හෝ ආයෝජනයකට ඉතා සුදුසුයි.

ප්‍රධාන පාරට මීටර් 300ක් පමණයි.
කිරිඳිවැල නගරයට කිලෝමීටර් 3.4යි.
පූගොඩට කිලෝමීටර් 5.5යි.

ඔබේ අනාගත නිවස අදම බලන්න!

📞 වැඩි විස්තර සඳහා
Zone Nest Real Estate අමතන්න
071 644 4200 / 071 644 4300.

Want your school to be the top-listed School/college in Warakapola?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Warakapola