26/05/2026
ගෙදර ඉඳන් ආදායමක් ගන්න ආස ඔබ වෙනුවෙන් ලිව්ව පොතක් ගැන කියන්නයි ආවේ. 'අභියෝගයෙන් ආදායමට' — ගන්න කැමති අය WhatsApp: 070 356 6881
The e book -pdf -only 275 Rupees.
Helping women build income streams through freelancing, positive thinking & skill development.
26/05/2026
ගෙදර ඉඳන් ආදායමක් ගන්න ආස ඔබ වෙනුවෙන් ලිව්ව පොතක් ගැන කියන්නයි ආවේ. 'අභියෝගයෙන් ආදායමට' — ගන්න කැමති අය WhatsApp: 070 356 6881
The e book -pdf -only 275 Rupees.
23/03/2026
“මටත් පුළුවන්” කියන හිතේ කොනක තියෙන සිතුවිල්ලට පණ දෙන්න...
ජීවිතයේ යම් මොහොතක අපිට දැනෙනවා, “මම මේ ඉන්න තැනට වඩා තව දුර යන්න ඕන කෙනෙක් නේද?” කියලා.
ගෙදර වැඩ, දරුවන්ගේ වැඩ, රැකියාවේ පීඩනය අස්සේ අපි අපේම හීන අමතක කරලා දානවා.
“මට ආසයි මගේම දෙයක් පටන් ගන්න. ඒත් කොහොමද?” කියලා හිත හිතා ඉන්නවා.
ඔබත් එහෙම කෙනෙක්ද?
එහෙනම් මේ ආරංචිය ඔබ වෙනුවෙන්මයි!
“අභියෝගයෙන් ආදායමට”
ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන්ම ලියවුණු, ගෙදර ඉඳන්ම ජීවිතයත් ආදායමත් ගොඩනගාගන්න පාර කියන ප්‍රායෝගික අත්වැල ළඟදීම ඔබ අතට...
මෙය හුදෙක් පොතක් නොව, ඔබේ හෙට දවස වෙනස් කරන ආරම්භයක්!
බලාපොරොත්තුවෙන් ඉන්න... ❤️
06/01/2026
තනියම ජිවත් වෙන ගෑණු හයියයි :
ඔව් ඇත්ත,
කවදාම හරි අහලා තියෙනවා ද
තනියම ජිවත් වෙන ගැහැණියෙක් ගෙන්
දරාගන්න බැරි දුකක් දැනුණා ම මොකද කරන්නේ කියලා...?
හිතාගන්න බැරි තනිකමක් දැනුණම මොකද කරන්නේ කියලා ...?
නැගිටගන්න බැරි ලෙඩක් හැදුනම මොකද කරන්නේ කියලා...?
ඔව්,,
උන් තනියම අඩනවා ඒ හැමවෙලාවකම
එත් උන් හයියයි
උන් තනියම අඩලා දුක නැති කරගන්න වා
තනියම අඩලා තනිකම විදගන්නවා
තනියම අඩලා ලෙඩින් උනත් උන් නැගිටිනවා
එත්,,
මොන තරම් හයිය උනත්
පොඩ්ඩක් හරි හෙලවෙන වේලාවල් නැතුව නෙවෙයි
දුකක් දැනුනම තුරුල් වෙන්න පපුවක් තිබ්බා නම් කියලා හිතෙන
තනිකමක් දැනුණා ම අල්ලගන්න අතක්
තිබ්බා නම් කියලා හිතෙන
ලෙඩක් උනාම වතුර ටිකක් දෙන්න කෙනෙක්
හිටියා නම් කියලා හිතෙන වේලාවල් ඕන තරම් තියෙනවා...
එත්,,
ඒ හැමදේකින්ම උන්ව ඈත් කරලා තියෙන්නේ
අතීතයේ උගත් පාඩම්
හිත් බිදීම්,ඇස් තෙමීම්
ඉතින් උන් උන්ම වෙනුවෙන් ඒ හැමදේම දරාගන්නවා....!!
ඇත්තටම තනියම ජිවත් වෙන ගැහැණු හයියයි 💛🫶
Copy
01/12/2025
Rise again Sri Lanka
Woman with success
29/10/2025
Think creatively always