Ruwan Sri Indrajith - Combined Maths

Ruwan Sri Indrajith - Combined Maths

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruwan Sri Indrajith - Combined Maths, Educational consultant, Anuradhapura.

31/05/2026

2026 A/L Combined Maths කරන අයට විශේෂයි! Paper එකට Time මදි වෙනවද? ⏰ ඒකට නියම විසඳුම අරගෙන Ruwan Sir ගේ "COUNTDOWN PROGRAM 2.0" යළිත් ආරම්භ වෙනවා!

ඔබේ Time Management Skills හදාගන්න මේකට නොමිලේම සම්බන්ධ වෙන්න පුළුවන්.

වැඩසටහන ක්‍රියාත්මක වෙන විදිය: 🔥

- Daily Question Pack: දිනපතා රාත්‍රී 9.00 ට අලුත් ප්‍රශ්න
- Solving Time: නිශ්චිත කාලයක් තුළ පිළිතුරු ලිවීමේ පුහුණුව
- Discussion Video: රාත්‍රී 9.15 ට සම්පූර්ණ සිද්ධාන්ත සහිත වීඩියෝ සාකච්ඡාව
- Time Tricks & Short Notes: මතක තියාගන්න ලේසි කෙටි සටහන් සහ වේගය වැඩි කරන ක්‍රම

විශේෂයි: 💡
අපේ Discussion Group එකට join වෙලා, ඔයාට Maths වල එන ඕනෑම ප්‍රශ්නයක්, ඒකෙ ඉන්න Senior batch වල අයියලා අක්කලාගෙන් අහලා විසඳගන්නත් දැන් අවස්ථාව තියෙනවා!

🎯 දැන්ම පහළ Links වලින් අපේ Community එකට එකතු වෙන්න:

📌 WhatsApp Channel එක (සියලුම Updates සඳහා):
https://whatsapp.com/channel/0029Vb8R09J3QxS1lWMLbO2t

💬 WhatsApp Discussion Group එක (ප්‍රශ්න සාකච්ඡා කිරීමට):
https://chat.whatsapp.com/GNb1jRXhGHuBJh82hm772h

📞 විමසීම්: 071 111 6263 | Ruwan Sri Indrajith

11/05/2026

2028 අලුත්ම බැච් එකට Combined Maths ගමනේ පළමු පියවර! 🚀

A/L Maths කරන්න හිතන් ඉන්නවද? හැබැයි පදනම හරියට නැත්නම් ඉස්සරහට යන්න අමාරුයි. ඒ නිසා, මුල ඉඳන්ම වැඩේ හරියට අල්ලගන්න ඔන්න හොඳම අවස්ථාව.

අලුත් ගමන අපි ආරම්භ කරන්නේ A/L වලට අත්‍යවශ්‍යම වෙන මූලික කොටසකින්. ඒ තමයි "A level වලදි අත්‍යවශ්‍ය වන සාධක කොටස්”

මේක ලංකාවේ ඕනෑම දරුවෙකුට නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් Free YouTube Live පන්තියක්. මුල ඉඳන්ම වැඩේ හරියට අල්ලගන්න පළමු දවසේ ඉඳන්ම අනිවාර්යයෙන්ම එකතු වෙන්න.

🔴 YouTube Live මැයි 12 (අගහරුවාදා)
⏰ රාත්‍රී 8.00ට

පහත ලින්ක් වලින් අපේ YouTube සහ WhatsApp channels වලට දැන්ම එකතු වෙලා තියාගන්න. 👇

📌 WhatsApp Group:https://chat.whatsapp.com/ESGUKLuuQHp2WBeKQ3gYY8

📌 YT Channel: [https://youtube.com/?si=MxpZQ_Bx0nhA7cRT]

📌 WhatsApp Channel: [https://whatsapp.com/channel/0029VbCjZVH3LdQWNoxo1O3I]

Combined Maths වල නිවැරදි පදනම දාගන්න ඔබේ මිතුරන්වත් දැනුවත් කරන්න. පෝස්ට් එක Share කරන්න!

25/04/2026

2028 අලුත්ම බැච් එකට Combined Maths ගමනේ පළමු පියවර! 🚀

A/L Maths කරන්න හිතන් ඉන්නවද? හැබැයි පදනම හරියට නැත්නම් ඉස්සරහට යන්න අමාරුයි. ඒ නිසා, මුල ඉඳන්ම වැඩේ හරියට අල්ලගන්න ඔන්න හොඳම අවස්ථාව.

අලුත් ගමන අපි ආරම්භ කරන්නේ A/L වලට අත්‍යවශ්‍යම වෙන මූලික කොටසකින්. ඒ තමයි "ද්විපද ප්‍රසාරණය" (Binomial Expansion). 💥

මේක ලංකාවේ ඕනෑම දරුවෙකුට නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් Free YouTube Live පන්තියක්. මුල ඉඳන්ම වැඩේ හරියට අල්ලගන්න පළමු දවසේ ඉඳන්ම අනිවාර්යයෙන්ම එකතු වෙන්න.

🔴 YouTube Live 📅 අප්‍රේල් 25 (සෙනසුරාදා)
⏰ රාත්‍රී 7.30 ට

පහත ලින්ක් වලින් අපේ YouTube සහ WhatsApp channels වලට දැන්ම එකතු වෙලා තියාගන්න. 👇

📌 YT Channel: [https://youtube.com/?si=MxpZQ_Bx0nhA7cRT]

📌 WhatsApp Channel: [https://whatsapp.com/channel/0029VbCjZVH3LdQWNoxo1O3I]

Combined Maths වල නිවැරදි පදනම දාගන්න ඔබේ මිතුරන්වත් දැනුවත් කරන්න. පෝස්ට් එක Share කරන්න!

17/04/2026

💢Combined Maths💢

👉A Level විභාගය සාර්ථක කරගන්න වැදගත්ම දේ ලමයි paper ලියන එක..

👉ඉතින් exam එකේ paper එකක් විදියට සම්පූර්ණ ප්‍රශ්න ඇතුලත් කරලා Pure සහ Applied විදියට Full papers ලියන්න අපි පටන් ගන්නවා

Session 01
🗓 අප්‍රේල් 20 සදුදා
⏰ ප.ව 2.30 සිට
👉සම්පූර්ණ Revision පංතිය
සදුදා බදදා පෙ.ව 8.30-ප.ව 5.30 දක්වා
📍 සැන්සිප්ටා අනුරාධපුර

Session 02
🗓 අප්‍රේල් 21 අගහරුවාදා
⏰ පෙ.ව 7. 30 සිට
👉සම්පූර්ණ Revision පංතිය
අගහරුවාදා පෙ.ව 7.30-ප.ව 6.30 දක්වා
📍 AMS ගල්ගමුව

🗯️ජිවිතය දිනන තිරණය ජයගන්නට🔉

👉නගරයේ වැඩියෙන්ම වැඩකරන පංතියට ඔයත් ඔයාගේ හොදම 👬යාලුවත් එක්ක එන්න

💢නවක සිසුන් දැන් බදවා ගැනේ💢
සියලුම විමසීම් - 071 1116263
➖➖➖➖➖➖➖➖➖➖➖

06/03/2026

💥COMBINED MATHS💥

💢💢2️⃣0️⃣2️⃣8️⃣ උසස් පෙළ💢💢

💥නව පංති ආරම්භය💥

🗓 මාර්තු 08 ඉරිදා
⏰ පෙ.ව. 8.30
📍 සැනසිප්ටා අනුරාධපුර

🗯️ජිවිතය දිනන තිරණය ජයගන්නට🔉

👉නගරයේ වැඩියෙන්ම වැඩකරන පංතියට ඔයත් ඔයාගේ හොදම 👬යාලුවත් එක්ක එන්න

➖➖➖➖➖➖➖➖➖➖➖

26/02/2026

💥COMBINED MATHS💥

💢💢2️⃣0️⃣2️⃣8️⃣ උසස් පෙළ💢💢

💥නව පංති ආරම්භය💥

🗓 මාර්තු 02 සදුදා
⏰ පෙ.ව. 8.30
📍 AMS ගල්ගමුව

🗓 මාර්තු 05 බ්‍රහස්පතින්දා
⏰ පෙ.ව. 8.30
📍 සැන්සිප්ටා අනුරාධපුර

🗯️ජිවිතය දිනන තිරණය ජයගන්නට🔉

👉නගරයේ වැඩියෙන්ම වැඩකරන පංතියට ඔයත් ඔයාගේ හොදම 👬යාලුවත් එක්ක එන්න

➖➖➖➖➖➖➖➖➖➖➖

22/02/2026

❤️

Want your school to be the top-listed School/college in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Anuradhapura