21/03/2026
✨ Eid Mubarak! ✨
Warm greetings from IDM Nations Campus International to you and your family.
May this blessed occasion of Eid bring peace, happiness, and prosperity into your life. May your hearts be filled with joy, your homes with laughter, and your future with success and endless opportunities.
🌟 Let us celebrate this beautiful day with unity, gratitude, and kindness.
Eid Mubarak! 🌙
08/03/2026
LLB (Hons) UK නීති උපාධිය සමඟ ඔබගේ අනාගතය ගොඩනඟා ගන්න....
📍 IDM Nation Campus – Anuradhapura
ඔබගේ නීති වෘත්තීය ගමන මෙතැනින් ආරම්භ වේ...
✨ ඔබ නීතිඥයෙකු වන තුරු IDMNC ඔබ සමඟ සිටී.
📅 නව කණ්ඩායම ලියාපදිංචිය ආරම්භය 2026 මාර්තු
✅ UGC පිළිගත්
✅ වසර 2ක මනාව සවිධානය වූ
ඉගෙනුම් වැඩසටහන
✅ Online සහ Physical ඉගෙනුම් පහසුකම්
✅ O/L හෝ A/L වලින් පසුව ආරම්භ කළ හැක
✅ Canterbury Christ Church University – UK විසින් ප්‍රදානය කෙරේ
✅ Pending Results සමඟ අයදුම් කළ හැක
💳 ගාස්තු ගෙවීම සඳහා පහසු ගෙවීමේ ක්‍රම
🎓 විද්වත් ආචාර්ය මණ්ඩලයක්
🌍 දේශීය සහ විදේශීය රැකියා අවස්ථා
🚀 උපාධි සිහිනය සැබෑ කර ගැනීමට කැමති සියලුදෙනාට අවස්ථාව
🔥 ඔබගේ සිහිනය යථාර්ථයක් බවට පත් කර නීති වෘත්තිකයෙකු වන්න!
📞 Call / WhatsApp: +94 76 097 0958 | +94 77 769 2589
06/03/2026
📢 නව පාඨමාලා ආරම්භ කර ඇත – IDMNC අනුරාධපුර 🎓
අප විසින් දැන් මාස 4ක ඩිප්ලෝමා පාඨමාලා සඳහා සිසුන් බඳවා ගනිමින් සිටිමු:
* නීතිය පිළිබඳ ඩිප්ලෝමාව (Diploma in Law)
* මනෝවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාව (Diploma in Psychology)
* කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව (Diploma in Management)
* ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඩිප්ලෝමාව (Diploma in English)
✨ අප සමඟ එක්වන්නේ ඇයි?
ඔබගේ අධ්‍යාපන සුදුසුකම් වර්ධනය කරගන්න, රැකියා අවස්ථා වැඩි කරගන්න, වෘත්තීය කුසලතා වර්ධනය කරගන්න සහ ඉහළ අධ්‍යාපනයට සූදානම් වන්න.
💰 මාර්තු විශේෂ දීමනාව – පාඨමාලා ගාස්තුවට 50% වට්ටම
📞 සම්බන්ධ වීමට:
076 097 0958 | 077 769 2589
⏳ සීමිත ආසන සංඛ්‍යාවක් පමණි – අදම ලියාපදිංචි වන්න
25/02/2026
🏛️ LAND LAW SESSION 2026
📍 Anuradhapura District Secretariat (Kachcheri)
Successfully conducted with the participation of distinguished officials and numerous Grama Niladhari Officers.
An insightful session focused on strengthening knowledge in land administration, legal procedures, and documentation for effective public service.
Organized by the Anuradhapura District Secretariat
In collaboration with IDM Nations Campus International
✨ Enhancing Legal Awareness | Strengthening Public Service | Empowering Administration
25/02/2026
🌟 WE ARE HIRING – Join IDMNC International! 🌟
IDMNC International – Anuradhapura Branch is looking for dynamic, passionate, and dedicated professionals to join our growing team.
📌 Vacancies Available:
🔹 Marketing Officer
🔹 Academic Coordinator
If you are enthusiastic about education, career development, and making a positive impact on students’ futures, this is your opportunity to grow with us.
📍 Anuradhapura Branch
📞 077 769 25 89 | 076 097 09 54
🏢 No. 488/05, Maithreepala Senanayaka Road, Anuradhapura
✨ Grow Your Career With Us – Be Part of Our Success Story!
18/02/2026
නීති ක්ෂේත්‍රයේ දැනුම, අවස්ථා සහ අනාගතය එකම වේදිකාවක! ⚖️✨
IDMNC International Legal Conference 2026 – අනුරාධපුරයේදී
නීති සිසුන්ට, නීතිඥයින්ට සහ නීතියට ආසාවක් ඇති සියලු දෙනාටම විවෘතයි.
📅 පෙබරවාරි 24 | 📍 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
🎟️ ප්‍රවේශය නොමිලේ – ඔබත් එක්වෙන්න!
18/01/2026
✨ A New Chapter of International Education Begins in Anuradhapura! ✨
IDM Nations Campus International proudly announces the opening of its Anuradhapura Branch, bringing globally recognised higher education opportunities closer to you.
අන්තර්ජාතික මට්ටමේ උසස් අධ්‍යාපනය ලබාගැනීමට අද සිට අනුරාධපුරයටම ඔබට අවස්ථාව.
දේශීය සිසුන්ට ගෝලීය උපාධි, විශ්වාසනීය අධ්‍යාපන පරිසරයක්, සහ ශක්තිමත් අනාගතයක්.
🎓 LLB (Hons) Law
🎓 BSc (Hons) Computing
🎓 BA (Hons) Business Management
🎓 International Higher Diplomas
🎓 Diplomas