A/Mahabodhi Vidyalaya

A/Mahabodhi Vidyalaya Primary School

2026.07.07 "පහට පහක්"ශිෂ්‍යත්ව වැඩසටහන
08/07/2026

2026.07.07 "පහට පහක්"ශිෂ්‍යත්ව වැඩසටහන

05/07/2026
19/06/2026

අද අපි 'food exhibition' සදහා සූදානම් වෙමින්...

15/06/2026

1 ශ්‍රේණිය දරුවන්ගේ ක්‍රියාකාරකම්
පෝෂ්‍යදායී ආහාර ආකෘතිය සකස් කළ ආකාරය

15/06/2026

සුභ උදෑසනක් වේවා...

2026 ජගත් පරිසර දිනය ජුනි මස 05 වන දින 'දළුලන්න ඉඩදෙන්න'තේමාව යටතේ සමරනු ලබයි.හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ පරිසර ප...
05/06/2026

2026 ජගත් පරිසර දිනය ජුනි මස 05 වන දින 'දළුලන්න ඉඩදෙන්න'තේමාව යටතේ සමරනු ලබයි.හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීම සදහා කඩිනම් දේශගුණික ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ

29/05/2026

බෞද්ධ කොඩියේ පැහැයන් වෙසක් කූඩුවලට භාවිතා කිරීමේ අරමුණ-සිසුන් කුඩා කල සිටම කටපාඩම් න්‍යායයන් භාවිතා නොකර ප්‍රායෝගිකව මතක තබා ගැනීමේ වැඩසටහන් තුළින් ඒ බව ඉගෙන ගැනීමට යොමු කිරීම

වෙසක් සතිය මුල් කරගෙන ප්‍රතිපත්ති පූජා යටතේ පාසලේ සිසු සිසුවියන් සිල් සමාදන් වූ අවස්ථාව,ක්ශේත්‍ර චාරිකා යටතේ පාසලට ආසන්න...
29/05/2026

වෙසක් සතිය මුල් කරගෙන ප්‍රතිපත්ති පූජා යටතේ පාසලේ සිසු සිසුවියන් සිල් සමාදන් වූ අවස්ථාව,ක්ශේත්‍ර චාරිකා යටතේ පාසලට ආසන්න ආරාම කීපයකදී දාන,සීල,භාවනා වැඩසටහන් සංවිධානය කරන ලදී

Address

A/Mahabodhi Vidyalaya, Sanghamiththa Mawatha
Anuradhapura
50000

Website

Alerts

Be the first to know and let us send you an email when A/Mahabodhi Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category