Lahiru D Hewawitharana - ICT

  • Home
  • Lahiru D Hewawitharana - ICT

Lahiru D Hewawitharana - ICT Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lahiru D Hewawitharana - ICT, Tutor/Teacher, No: 619, .

05/04/2026

දිස්ත්‍රික් ප්‍රතමයාත් ඉන්නවා අනික් අයත් ඉන්නවා 💙

වදන් වලින් නෙවෙයි, අපි වැඩ පෙන්නුවේ රෑන්ක් වලින්! 🎯🔥
අනුරාධපුරේ සැබෑ ICT විප්ලවය...

🥇 District Rank 01 සමගින් මුල් 10 දෙනා අතරට සිසුන් 3ක්!

දිස්ත්‍රික් ප්‍රථමයා ඇතුළුව මුල් 10 දෙනා අතරට 03ක්! මේවා හීන නෙවෙයි, මහ පොළොවේ ඇත්ත ප්‍රතිඵල. 🥇👑








දිස්ත්‍රික් ප්‍රතමයාත් ඉන්නවා අනික් අයත් ඉන්නවා 💙වදන් වලින් නෙවෙයි, අපි වැඩ පෙන්නුවේ රෑන්ක් වලින්! 🎯🔥අනුරාධපුරේ සැබෑ ICT...
05/04/2026

දිස්ත්‍රික් ප්‍රතමයාත් ඉන්නවා අනික් අයත් ඉන්නවා 💙

වදන් වලින් නෙවෙයි, අපි වැඩ පෙන්නුවේ රෑන්ක් වලින්! 🎯🔥
අනුරාධපුරේ සැබෑ ICT විප්ලවය...

🥇 District Rank 01 සමගින් මුල් 10 දෙනා අතරට සිසුන් 3ක්!

දිස්ත්‍රික් ප්‍රථමයා ඇතුළුව මුල් 10 දෙනා අතරට 03ක්! මේවා හීන නෙවෙයි, මහ පොළොවේ ඇත්ත ප්‍රතිඵල. 🥇👑








03/04/2026

අපි Slogan එකටත් සාදාරණයක් කරපු පන්තියක් 🥇💙

"ප්‍රතමයෙන් තනන දිස්ත්‍රික් ප්‍රතමයා දිස්ත්‍රික් ප්‍රතමයා තැනූ වගයී 🥇"

අනුරාධපුරයේ ICT රජදහනෙන් තැබූ නොමැකෙන වාර්තාව! 🏆"කතා කරන ප්‍රතිඵල මිස බොරු ප්‍රචාර අපට නැත."⭕️ඇත්තටම වැඩිම A/B තියෙන පන්...
01/04/2026

අනුරාධපුරයේ ICT රජදහනෙන් තැබූ නොමැකෙන වාර්තාව! 🏆

"කතා කරන ප්‍රතිඵල මිස බොරු ප්‍රචාර අපට නැත."

⭕️ඇත්තටම වැඩිම A/B තියෙන පන්තිය...
⭕️Quality ම වැඩ කරන පන්තිය

2025 උසස් පෙළ ICT ප්‍රතිඵල ලේඛනය හරහා නැවත වතාවක් අපේක්ෂා කළ ඉහළම සාර්ථකත්වය අපි සනාථ කළා. දිස්ත්‍රික් ප්‍රථමයා (Rank 01) ඇතුළුව මුල් පස්දෙනා අතරට සහ දසදෙනා අතරට බිහිකළ ඒ විශිෂ්ටයන් මෙන්න!

🔥 දිස්ත්‍රික් ප්‍රථමයා(Island Rank 15) - සියුමි බාග්‍යා
🔥 දිස්ත්‍රික් 05 - දසුන් මනෝජ්
🔥 දිස්ත්‍රික් 09 - සචින්ත ලක්ෂාන්

සමස්ත ප්‍රතිඵල ලේඛනයේ ඉදිරියෙන්ම සිටින මගේ ආදරණීය ශිෂ්‍යයන් සැමට මාගේ උණුසුම් සුබපැතුම්! ඔබේ කැපවීම සහ අපේ මගපෙන්වීම එක්වූ තැන ජයග්‍රහණය නියතයි.

විශේෂ ස්තූතිය... ❤️

අනුරාධපුරය තුළ මා ලබන මේ සෑම ජයග්‍රහණයක් පිටුපසම, මා කෙරෙහි විශ්වාසය තබා මා ශක්තිමත් කළ ගුරු සහෝදරත්වයක් සිටිනවා.

විශේෂයෙන්ම, මා සමඟ අත්වැල් බැඳගෙන, රජරට දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවී වැඩ කරන, මට නිරන්තරයෙන් හයියක් වූ අනුරාධපුරයේ ගෞරවනීය ගුරු sampath Sri ranga sir සහ suminda dinesh sir ට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිනවා.

අපි එකට එකතු වී රජරටින් තවත් මෙවැනිම විශිෂ්ටයන් දහස් ගණනක් බිහි කරමු! 🤝🌟

Lahiru D. Hewawitharana
(B.Sc. in IT & Electronics - UOK)

27/03/2026

අතීතය කියන්නේ ජීවිතාන්තය දක්වා විදවන්න ඕනී පාඩමක් නෙමේ 💙🦾

📍 පන්ති පැවැත්වෙන ස්ථාන:

අනුරාධපුර : සික්සා උසස් අධ්‍යාපන ආයතනය.
පරාක්‍රමපුර : Success Academy
Online ලංකාවටම

📞 වැඩි විස්තර සඳහා: [074 3126 999]

මෙහෙයවීම:
Lahiru D. Hewawitharana
(BSc in PHEL, District 1st In 2018)


23/03/2026

මනුස්සයෙක්ට අධ්‍යාපනය ඕනේ ....!

📍 පන්ති පැවැත්වෙන ස්ථාන:

අනුරාධපුර : සික්සා උසස් අධ්‍යාපන ආයතනය.
පරාක්‍රමපුර : Success Academy
Online ලංකාවටම

📞 වැඩි විස්තර සඳහා: [074 3126 999]

මෙහෙයවීම:
Lahiru D. Hewawitharana
(BSc in PHEL, District 1st In 2018)


08/03/2026

හෙට තමයී දවස 💙

📍 පන්ති පැවැත්වෙන ස්ථාන:

අනුරාධපුර : සික්සා උසස් අධ්‍යාපන ආයතනය.
පරාක්‍රමපුර : Success Academy
Online ලංකාවටම

📞 වැඩි විස්තර සඳහා: [074 3126 999]

මෙහෙයවීම:
Lahiru D. Hewawitharana
(BSc in PHEL, District 1st In 2018)


06/03/2026

ජිවිතය දිනන විශය ICT !! 💙

📍 පන්ති පැවැත්වෙන ස්ථාන:

අනුරාධපුර : සික්සා උසස් අධ්‍යාපන ආයතනය.
පරාක්‍රමපුර : Success Academy
Online ලංකාවටම

📞 වැඩි විස්තර සඳහා: [074 3126 999]

මෙහෙයවීම:
Lahiru D. Hewawitharana
(BSc in PHEL, District 1st In 2018)


16/11/2025

අවුරුදු දෙකක ලස්සන මතක එක්ක ඉවර උන 2025 පන්තිය 💙.
ඉතින් ආදරනීය ශිෂයිනේ Exam එක හොදට කර ගෙන ලස්සන ගමනක් යන්න ඔයාලා හැමෝටම සුභ පැතුම් 💙🎯.

ලස්ස්න මතක ගොන්නක් එක්ක සතුටින් විසිර ගියා 💙.

(පන්ති නවත්තන්න නියෝග දුන්න කාලේ නවත්තමූ පන්තියක් බව සලකන්න)

11/11/2025

2026 AL ICT Revision ආරම්භය......🎯

ආදරණීය 2025 !පොඩියට පටන් ගත්ත අනුරාධපුර 2025 Revision පන්තිය හරි ලස්සනට පිලිවලට අපි අද අවසන් කලා. විවිධ බාදක මැද අපි හරි...
31/10/2025

ආදරණීය 2025 !

පොඩියට පටන් ගත්ත අනුරාධපුර 2025 Revision පන්තිය හරි ලස්සනට පිලිවලට අපි අද අවසන් කලා. විවිධ බාදක මැද අපි හරි ලස්සන ගමනක් ආව.

ඉතින් අපි ලස්සන Results ටිකක් එක්ක නැවත හමුවෙමූ 💙.
අද ආපූ සහ එන්න බැරි උන ඔයාලා හැමෝම දිනන්න ඕනේ

විශේෂ ස්තුතිය !
මාව දන්නේවත් නැති වෙලාවක මාව Recommend කරපූ
රංග සර් සහ දිනේෂ් සර්ට.

අද හවස 6.15 ට සෙට් වෙන්න *අනාගත දිශානතිය* 13 වෙනී පාඩම සම්පූර්ණයෙන් ආවරනය කරනවා.⭕️මිනිස් - යන්ත්‍ර සම්බන්දතාවය⭕️ඒජන්ත තා...
27/10/2025

අද හවස 6.15 ට සෙට් වෙන්න *අනාගත දිශානතිය* 13 වෙනී පාඩම සම්පූර්ණයෙන් ආවරනය කරනවා.

⭕️මිනිස් - යන්ත්‍ර සම්බන්දතාවය
⭕️ඒජන්ත තාක්ෂණය
⭕️එජන්තවරුන්ගේ හැසිරීම්
⭕️Quantum Computer
⭕️වොන් නියූමාන් තාක්ෂණයයෙන් ඔබ්බට
⭕️නව පරිගණක තාක්ෂණයන් වල භාවිත

Address

No: 619

50570

Website

Alerts

Be the first to know and let us send you an email when Lahiru D Hewawitharana - ICT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share