A/L SFT with Kaushalya S Thilakarathne

A/L SFT with Kaushalya S Thilakarathne *SFT Teacher in a Government Shool
*A/L SFT tutor

EXAM ළමයි !! නෝට්ස් මෙන්න 🥹🧡පහළින් තියෙන පළවෙනි Link Set එක විභාගෙට යන්න ඉතුරු වෙලා තියෙන, දැනට හොයාගන්න පුළුවන් වටිනාම ...
01/12/2025

EXAM ළමයි !! නෝට්ස් මෙන්න 🥹🧡

පහළින් තියෙන පළවෙනි Link Set එක විභාගෙට යන්න ඉතුරු වෙලා තියෙන, දැනට හොයාගන්න පුළුවන් වටිනාම සම්පත් ටිකක්. මේ ටිකෙන් බහුතරයක් අපිට ලබා දුන්නේ අපේම ළමයි සහ පරිත්‍යාගශීලී ශ්‍රී ලාංකික ජනතාව. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි! 🙏

📚 Public & Student Collections:

📂 Media

🔹 https://drive.google.com/drive/folders/1OoBk93u1NmMoeX1q6AK5fKqh3lopCHPa
🔹 https://drive.google.com/drive/folders/1GiDkzRW1FcZeY895WJpZN8a61At2JMoF?usp=drive_link

📂 Home Science
🔹 https://drive.google.com/file/d/1hHQDeHsUQlkY5mpoHVGwkrRkimGn8r5F/view?usp=drivesdk
🔹 https://drive.google.com/file/d/1601yqkiyTimiSgzje5EdnTV1r095Kbbg/view

📂 Accounting
🔹 https://drive.google.com/drive/folders/1gYi4nVTyiF4qbDKlaVfrwM67_I5APbd7
🔹 https://drive.google.com/drive/folders/1tngYjYv3ITBUeAmq4seq_6AC9Z0WJRx-?usp=drive_link
🔹 Pass Papers: https://drive.google.com/drive/folders/1AXn32x_5VV0m1JjbhxwblQSKEnI_ARiE

📂 Geography
🔹 https://drive.google.com/drive/folders/198Z48q-hl9n4H-Ej18ORerWnvNoHK4ox
🔹 https://drive.google.com/drive/folders/116b3y63ZZXncT2HT7uV-7o4Oc3YNPl_-
🔹 https://drive.google.com/drive/folders/1YoTR3Y63J46xgC_eBJQ3btMMg_LlOAsy?usp=drive_link

📂 ICT
🔹 https://drive.google.com/drive/folders/1-VrKpVEeCT1DDuy0c3FRC5vaSaTluAyN?usp=drive_link
🔹 https://drive.google.com/drive/folders/15z1-KLgSI---hfqo08O_GIaQu1qgJGe7
🔹 https://drive.google.com/drive/folders/1_l8Qr2p3DktLO4Encg74uk_TKDM5iByB (Password = sub@kavidx)
🔹 https://drive.google.com/drive/folders/1HepTix5xAkIq30mOzYozFHgwHZ3s6OQd
🔹 https://drive.google.com/drive/folders/1Piqc_QyvfDOmJNndjFzcL147_Fd-UcHL
🔹 https://drive.google.com/drive/folders/15KZmbxiUZ2r4tbKSddVRAhh6AnpTM_E6
🔹 ICT Short Notes: https://drive.google.com/drive/folders/1mwZTEiM7NhNo5XJsotSWoFcWvQK7n0Pm

📂 Stat
🔹 https://drive.google.com/drive/folders/1tngYjYv3ITBUeAmq4seq_6AC9Z0WJRx-?usp=drive_link

📂 Business Studies
🔹 https://drive.google.com/drive/folders/1A9FyCh1DpPvRlyQrpbQFdMn2N7qTwckZ

📂 Econ
🔹 https://drive.google.com/drive/folders/1XyyuXbpnAGIzAAF0PNMAzKOIy41r5cVS

📂 Languages (Japanese / Korean / Hindi / Sinhala)
🔹 Japanese: https://drive.google.com/drive/folders/1Piqc_QyvfDOmJNndjFzcL147_Fd-UcHL
🔹 Japanese: https://drive.google.com/drive/folders/10gFiRBZe_OiUtR9nzDR28WvYkXPx4Rry?usp=drive_link
🔹 Korean: https://drive.google.com/drive/folders/1e2w52bcOMQ-StMf0EJZaDs9q3lRUYjkg?usp=drive_link
🔹 Hindi: https://drive.google.com/drive/folders/1mbBF-CQiAzgjoW82rE3VN8UqoRNAoxC-?usp=drive_link
🔹 Sinhala: https://drive.google.com/drive/folders/10v36oT_2Vw7Tmud-_sVf0SYouNdouaU0?usp=drive_link

KDJ ayya dapu Link eka :

🔹 ET : https://drive.google.com/drive/folders/1CqiLw8a4wVSWlLO8C69NfDit2wWMa3eT?usp=drive_link
🔹ICT : https://drive.google.com/drive/folders/1mPdYHQHH4LO_eWINv9vEUkfdPZ2bxe5v?usp=drive_link
🔹 SFT : https://drive.google.com/drive/folders/1TkZzT34I5XaVne_no8ZnMSPSOvbNofIx?usp=drive_link

👇 NoteKokka විශේෂ එකතුව 👇

මේ පහළින් තියෙන සෙට් එක සම්පූර්ණයෙන්ම මම ඔයාලා වෙනුවෙන්ම මහන්සි වෙලා හදපු resources ටිකක්. මේ වෙලාවේ මේ ටික ඔයාලට ලොකු හයියක් වෙයි කියලා හිතනවා. ❤️

🧬 විද්‍යා/ගණිත (Science/Maths)
🔹 සංයුක්ත ගණිතය: https://drive.google.com/drive/folders/1Cm3wD7ziKPmNo5SxNQU1ZFeyP7eMbIWC?usp=drive_link
🔹 රසායන විද්‍යාව: https://drive.google.com/drive/folders/1Zmy_K5NFCx5DU2F3AkG551xxLwinxXz2?usp=drive_link
🔹 භෞතික විද්‍යාව: https://drive.google.com/drive/folders/1zh1lvoQr1XMZpfa6BGJ7-bSso3ZEZvpy?usp=drive_link
🔹 ජීව විද්‍යාව: https://drive.google.com/drive/folders/1zxE8FG7l0-n62Le0eU6tmfNoR0PCfDks?usp=drive_link
🔹 Biology Resource Books: https://drive.google.com/file/d/14hPdgc67OrM6X57ONexej200EWdvDYFx/view

⚙️ තාක්ෂණ (Technology)
🔹 තාක්ෂණවේදය සඳහා විද්‍යාව (SFT): https://drive.google.com/drive/folders/1seCLKh2WOuMj6ITjjIx31xo7EHbUii_9?usp=drive_link
🔹 ඉංජිනේරු තාක්ෂණවේදය (ET): https://drive.google.com/drive/folders/1amE5IYRi_jE0BgGzDkTezYZuBd7ZACpV?usp=drive_link
🔹 ජෛව පද්ධති තාක්ෂණවේදය (BST): https://drive.google.com/drive/folders/1yoGexkM9eQslFzUDb5EddorZw-SqlC-w?usp=drive_link
🔹 තොරතුරු තාක්ෂණය (ICT): https://drive.google.com/drive/folders/1_rmapxLUZ9ENnD8jni8zKkmiRB2ukxoK?usp=drive_link

📊 වාණිජ (Commerce)
🔹 ව්‍යාපාර අධ්‍යයනය: https://drive.google.com/drive/folders/11F_mLPWZrKf1rvS8OviRBW3BAWW3adSB?usp=drive_link
🔹 ආර්ථික විද්‍යාව: https://drive.google.com/drive/folders/1HbwfySGFb9i21HkpEmAxBhigXt60zcUV?usp=drive_link
🔹 ගිණුම්කරණය: https://drive.google.com/drive/folders/1-O1FT1xIzwFL2ZCMis49wVyFKQC3-oP6?usp=drive_link

🎨 කලා (Arts)
🔹 බුද්ධ ධර්මය: https://drive.google.com/drive/folders/1pIqNAqtdLFcdK_1GgSM6ns50ie1gKsix?usp=drive_link
🔹 සිංහල: https://drive.google.com/drive/folders/1ikjSX6pid7x0D1MivCgPz1HZmDHRurMp?usp=drive_link
🔹 ඉතිහාසය (Sri Lanka): https://drive.google.com/drive/folders/1sr240HlZeGvaXCFkifZZaFrTPeBguAnJ?usp=drive_link
🔹 ඉන්දීය ඉතිහාසය: https://drive.google.com/drive/folders/1rhAe9-otFJmjjOrPiB7UJGCcEhxLcEDv?usp=drive_link
🔹 භූගෝල විද්‍යාව: https://drive.google.com/drive/folders/1FSNAdMb6kU7pk4vPGkG1lzsYyJFW5jaK?usp=drive_link
🔹 මාධ්‍ය අධ්‍යයනය: https://drive.google.com/drive/folders/1aiWtejG7bIwcYvwnMx-yJeLuq4o4XPHp
🔹 Logic: https://drive.google.com/drive/folders/1lc7XdfpIPF2E-H-AZGkjKqeYgtTuvLTn?usp=sharing
🔹 සංඛ්‍යායන: https://drive.google.com/drive/folders/1OhuHL_aZGL6H19sDHl4gVC7Kmqelud_O?usp=drive_link
🔹 සංගීතය: https://drive.google.com/drive/folders/1b7qWzH19HBtcT5tk5NsWz8xOYMoyzf5M?usp=drive_link
🔹 නර්තනය: https://drive.google.com/drive/folders/194l24EKiCHjv5bMZ0ST1BuEvHzuxJTA_?usp=drive_link
🔹 කෘෂිකර්මය: https://drive.google.com/drive/folders/1nnq8OuBBDITeIWrfQQ5CQSSFIiffMIB5?usp=drive_link
🔹 ඉංග්‍රීසි: https://drive.google.com/drive/folders/1O5-pm2Um9R9P7-hwS6Ub6IugT6cIOvoT?usp=drive_link
🔹 ජපන් (Updated/N5): https://drive.google.com/drive/folders/1CgGxebdb5AO2BghT2Rz37gphruaus0X4?usp=drive_link | https://drive.google.com/drive/folders/1T7HoZG7G19toPgGeT1xoMzaObJnFd8h7?usp=drive_link
🔹 දෙමළ: https://drive.google.com/drive/folders/1t1JfU0OsBcoYiLn2H9sG7XtkFo2Yhgmp?usp=drive_link
🔹 හින්දි: https://drive.google.com/drive/folders/1O-g9-zzAKYjl2VAOu7Ap6hhgS703qzE1?usp=drive_link

මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි මේ පණිවිඩය හැමෝම අතරේ බෙදාගන්න එක. අඩුම තරමේ එක ළමයෙක් හරි මේකෙන් ගොඩයයි.

Share කරලා සප් එකක් දෙමු! ✊🇱🇰

💙 ෆේස්බුක් එක : https://www.facebook.com/share/1B6gCAsHSe/?mibextid=LQQJ4d
💚 වට්සැප් චැනල් එක: https://whatsapp.com/channel/0029VatscuuGZNCmGBXvEh2Z
🖤 ටික්ටොක් එක: https://www.tiktok.com/?_t=...
❤️ Youtube eka : https://youtu.be/ozJxIiN3ztc?si=NL6f2ghcyLxWKPxB
💙Telegram Link eka : https://t.me/notekokka (Group)
https://t.me/NoteKokka2 (Channel)�

ගංවතුර ආපදා තත්වය හේතුවෙන් හදිසි සන්නිවේදන අවශ්‍යතා සඳහා ඩයලොග්, මොබිටෙල්, හච් සහ එයාර්ටෙල් යන දුරකථන සන්නිවේදන ආයතන මගි...
29/11/2025

ගංවතුර ආපදා තත්වය හේතුවෙන් හදිසි සන්නිවේදන අවශ්‍යතා සඳහා ඩයලොග්, මොබිටෙල්, හච් සහ එයාර්ටෙල් යන දුරකථන සන්නිවේදන ආයතන මගින් නොමිලේ ලබාදෙන දීමනා පහත පරිදි වේ.

Dialog (ඩයලොග්)
නොමිලේ විනාඩි 250ක් සහ 1 GB ඩේටා
සක්‍රීය කරගැනීමට: #006 # අමතන්න

Mobitel (මොබිටෙල්)
නොමිලේ විනාඩි 300ක් සහ 1 GB ඩේටා
සක්‍රීය කරගැනීමට: Yes ලෙස type කර 7677 ට SMS කරන්න

Airtel (එයාර්ටෙල්)
නොමිලේ මිනිත්තු 250ක්, SMS 250ක් සහ 1GB DATA
සක්‍රීය කරගැනීමට: #006 # අමතන්න

Hutch (හච්)
නොමිලේ මිනිත්තු 250ක්, SMS 250ක් සහ 1GB DATA
සක්‍රීය කරගැනීමට: *311 # අමතන්න

SLT-MOBITEL – ස්ථාවර දුරකථන සම්බන්ධතා පාරිභෝගිකයන් හට නොමිලේ ඇමතුම් සහ Home Broadband (Fibre, Home 4G LTE සහ ADSL) පාරිභෝගිකයන් හට නොමිලේ Data ලබා දී ඇත. (සක්‍රීය කර ගැනීමට අවශ්‍ය නැත)

📢 2026 වර්ශය සඳහා ගණිතය නව පන්ති ආරම්භය...📌️ 6,7,8,9,10 සහ 11 ශ්‍රේණි සඳහා...📌️ සරලව, පැහැදිලිව... 👍👍👍📌 ️සම්පූර්ණ විශය න...
24/11/2025

📢 2026 වර්ශය සඳහා ගණිතය නව පන්ති ආරම්භය...

📌️ 6,7,8,9,10 සහ 11 ශ්‍රේණි සඳහා...

📌️ සරලව, පැහැදිලිව... 👍👍👍

📌 ️සම්පූර්ණ විශය නිර්දේශය ආවරණය...

📌️ සෑම සිසුවෙකු පිළිබඳවම අවධානය...

📍 පරසන්ගස්වැව,
රත්මලේ හංදිය අසල

📌️ ලියාපදිංචි වීම සඳහා ➡️ දරුවාගේ නම සහ 2026 වර්ෂයේ දරුවා ඉගෙනුම ලබන ශ්‍රේණිය සඳහන් කර 071-6533542 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

වැඩිදුර තොරතුරු සදහා අපගේ Whatsapp සමූහයට එකතු වන්න.

මෙහෙයවීම:
ගණිත උපාධිධාරි පාසල් අචාර්යය Kaushalya Thilakarathne
https://chat.whatsapp.com/BgvlvGvRzlS95INlexrQTC

A එකකට හරි පාරහෙට උදේ 8.30ට මැදවච්චිය  CMC එකට එන්න..
20/11/2025

A එකකට හරි පාර
හෙට උදේ 8.30ට මැදවච්චිය CMC එකට එන්න..

2025 SFT mcq 1 කොටස
20/11/2025

2025 SFT mcq 1 කොටස

19/11/2025

කොහොමද ළමයි අද SFT -1 කොටස 🥺

ගැහැනියකගෙ  ලස්සන තව දුරටත්  මූණෙන් ම පෙනෙන්නෙ  නැහැ ,ඒ නිසා ,🩸පුළුවන් තරම් ඉගෙනගන්න !🩸ආර්ථිකව ස්ථාවර වෙන්න !🩸සංසුන් වන්...
18/11/2025

ගැහැනියකගෙ ලස්සන තව දුරටත් මූණෙන් ම පෙනෙන්නෙ නැහැ ,

ඒ නිසා ,

🩸පුළුවන් තරම් ඉගෙනගන්න !
🩸ආර්ථිකව ස්ථාවර වෙන්න !
🩸සංසුන් වන්න !
🩸හැකියාවන් ප්‍රගුණ කරන්න !
🩸ආත්ම විශ්වාසය ගොඩනගාගන්න !
🩸ඍජුව තීරණ ගන්න පුරුදු වෙන්න !
🩸Independent වෙන්න !
🩸තමන් වෙනුවෙන් පෙනී සිටින්න !
🩸අවශ්‍ය තැන දී බය නැතුව කතා කරන්න !
🩸පිරිසිදු වෙන්න !
🩸 Values එකතු කරගන්න!
🩸පොරොන්දු රකින්න !
🩸විශ්වාසවන්ත වන්න !
🩸අවශ්‍ය තැන දී නිර්භය ව එඩිතර වෙන්න !

ලස්සන ගැහැනියෙක් කියන්නෙ තනිකර ම Brand එකක් ,

ඒක උපතින් ලැබෙන රූපයට එහා ගිහින් තමන් විසින්ම නිර්මාණය කරගන්න දෙයක් ..

ලස්සන කියන්නෙ තව දුරටත් කෙනෙක්ගෙ මුහුණෙ විතරක් තියන දෙයක් නෙමෙයි ,
ඒක පෙත්තකින් ,ඉන්ජෙක්ෂන් එකකින් , ක්‍රීම් එකකින් ලැබෙන දේකුත් නෙමෙයි ,

ඒක වෙනම ම attitude එකක්.

ඔයා වෙනුවෙන් ඒ attitude එක topup කරන්න පුළුවන් එකම කෙනා ඔයාම විතරයි . 💜

Copied
゚viralシfypシ゚viralシ

16/11/2025

SFT වලට A එකකට පාර කියන පංතිය
゚viralシfypシ゚viralシ

2027 A/l ළමයි ටික හෙට අලුත් පිම්මක් පනින්නයි යන්නේ... SFT paper වල විවරණ ටික තනියම හදාගන්න මඟ පෙන්වීම  හෙට ලැබෙනවා එයාලට...
13/11/2025

2027 A/l ළමයි ටික හෙට අලුත් පිම්මක් පනින්නයි යන්නේ...

SFT paper වල විවරණ ටික තනියම හදාගන්න මඟ පෙන්වීම හෙට ලැබෙනවා එයාලට.. ❤️

ඉන්න මට්ටම කොහොම උනත් ගොඩ යන්න පාර හදනවමයි දරුවනේ 💥🥰

CMC - මැදවච්චිය

A/L SFT with Kaushalya S Thilakarathne
゚viralシfypシ゚viralシ

13/11/2025

SFT වලට A එකක් ගන්න ඕන හැමෝම එකතු වෙන්න ..👊
❤️2027a/l sft පංතිය

2025/11/14 සිකුරාදා පෙ.ව.8.30-12.30

මැදවච්චිය CMC හිදී.. A/L SFT with Kaushalya S Thilakarathne ゚viralシfypシ゚viralシ

💥නොමිලේ💥❤️ත්‍රිකෝණමිතිය ගාණ කොහොම ආවත් හදාගන්න .❤️අවශ්‍ය theory ටික එක දවසෙන් ගොඩදාගන්න හෙට උදේ 8.30ට  මැදවච්චිය CMC එකට...
12/11/2025

💥නොමිලේ💥
❤️ත්‍රිකෝණමිතිය ගාණ කොහොම ආවත් හදාගන්න .
❤️අවශ්‍ය theory ටික එක දවසෙන් ගොඩදාගන්න
හෙට උදේ 8.30ට මැදවච්චිය CMC එකට එන්න.

2026 A/L / 2027 A/L දරුවන්ට සහභාගි විය හැක.

゚viralシfypシ゚viralシ

පසු ගිය විභාග ප්‍රශ්න විවරණය මගින් ,පාඩම් වලට අදාළව theory කොටස් නැවත මතක් කරමින් , ප්‍රශ්නපත්‍ර ලිවීමට හුරු කිරීම සිදු ...
10/11/2025

පසු ගිය විභාග ප්‍රශ්න විවරණය මගින් ,පාඩම් වලට අදාළව theory කොටස් නැවත මතක් කරමින් , ප්‍රශ්නපත්‍ර ලිවීමට හුරු කිරීම සිදු කරනු ලැබේ👊
💥SFT වලට A එකකට යන්න හරි පාරෙන් ඔයත් එන්න ❤️
゚viralシfypシ゚viralシ A/L SFT with Kaushalya S Thilakarathne

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when A/L SFT with Kaushalya S Thilakarathne posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share