Gayan Abeyrathne

Gayan Abeyrathne The Next Gen Educator

21/08/2026
🎓 විශ්වවිද්‍යාල වරම් අහිමි වුණාද?නැත්නම් ඔබ කැමති පාඨමාලාව නොලැබුණාද?ඒ කියන්නේ ඔබේ ගමන නතර වෙලා කියන එක නොවේ!ගණකාධිකරණ හ...
03/08/2026

🎓 විශ්වවිද්‍යාල වරම් අහිමි වුණාද?
නැත්නම් ඔබ කැමති පාඨමාලාව නොලැබුණාද?

ඒ කියන්නේ ඔබේ ගමන නතර වෙලා කියන එක නොවේ!

ගණකාධිකරණ හා මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීයමය අනාගතයක් ගොඩනඟා ගැනීමට HNDA (Higher National Diploma in Accountancy) ඔබට හොඳම තේරීමක්.

✅ A/L Commerce විෂය ධාරාවෙන් S සාමාර්ථ 3ක් ලබා ඇති අයට අයදුම් කළ හැකිය.

✅ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 46/90 අනුව B.Com (Ordinary Pass) උපාධියට විකල්ප සුදුසුකමක් ලෙස පිළිගැනේ.

✅ CMA Sri Lanka සහ CA Sri Lanka වැනි වෘත්තීය ගණකාධිකරණ පාඨමාලා සඳහා විෂය නිදහස්වීම් (Exemptions) ලබාගැනීමේ අවස්ථා ද ඇත. (නිදහස්වීම් අදාළ ආයතනවල නීති හා ඇගයීම් අනුව තීරණය වේ.) ඉහල employability rate එකක් සහිත පාඨමාලාවක්.

✅ රැකියාවක් කරන අයට සම්පූර්ණයෙන්ම අර්ධකාලීනව ද හැදෑරිය හැකිය.

✅ SLIATE - ATI HNDA Kegalle කෑගල්ල හි සුදුසුකම්ලත් කථිකාචාර්ය මණ්ඩලයක් සමඟ අධ්‍යයනය කිරීමේ අවස්ථාව.

🗓️ අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය: 2026 අගෝස්තු 17

🌐 අයදුම් කිරීමට:
www.sliate.ac.lk
apply.sliate.ac.lk

සුන්දර කෑගල්ල උසස් තාක්ෂණ ආයතනය

👏👏👏
01/08/2026

👏👏👏

𝗡𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗕𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 𝗘𝘅𝗰𝗲𝗹𝗹𝗲𝗻𝗰𝗲 𝗔𝘄𝗮𝗿𝗱𝘀 𝟮𝟬𝟮𝟲
IMBS හරිත සරසවිය, ජාතික ව්‍යාපාර විශිෂ්ඨතා සම්මානයෙන් පිදුම් ලබයි!
────────────
ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (The National Chamber of Commerce of Sri Lanka) විසින් සංවිධානය කරන ලද National Business Excellence Awards 2026 ජාතික සම්මාන උළෙලේදී, අධ්‍යාපන අංශය සඳහා පිරිනැමුණු “𝗘𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲𝘀 𝗦𝗲𝗰𝘁𝗼𝗿 – 𝗠𝗲𝗿𝗶𝘁 𝗔𝘄𝗮𝗿𝗱” සම්මානය IMBS හරිත සරසවිය විසින් දිනා ගන්නා ලදී.
────────────
පුරා වසර 10ක් අප කෙරෙහි විශ්වාසය තබමින්, මෙම අභිමානවත් ජාතික ජයග්‍රහණය කරා පැමිණීමට අපට ශක්තියක් වූ සියලු දෙනාට අපගේ හදපිරි කෘතඥතාව පුද කර සිටින්නෙමු.
────────────
IMBS Green Campus was honoured with the “𝗘𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲𝘀 𝗦𝗲𝗰𝘁𝗼𝗿 – 𝗠𝗲𝗿𝗶𝘁 𝗔𝘄𝗮𝗿𝗱” at the National Business Excellence Awards 2026, organised by The National Chamber of Commerce of Sri Lanka.
───────────
We extend our heartfelt gratitude to everyone who has placed their trust in us throughout the past 10 years and contributed to this proud national achievement.
───────────
1. All Past and Present Students
2. All Parents
3. All Academic and Administrative Staff Members
4. All Past Staff Members
5. All Governing Council Members
6. All Academic Board Members
7. All Academic and Business Partners of IMBS Green Campus
───────────
🔸 𝗥𝗲𝗴𝗶𝘀𝘁𝗲𝗿 𝗟𝗶𝗻𝗸 : https://imbs.lk/registerOnline/
🔸 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗟𝗶𝗻𝗸 : https://wa.me/94740607100
───────────

වසර 4 ක කතාවක අන්තිම විනාඩි කීපයේ කරන සාරංශගතකරණය. RandomsPC: Yasantha Chamara
30/07/2026

වසර 4 ක කතාවක අන්තිම විනාඩි කීපයේ කරන සාරංශගතකරණය.
Randoms
PC: Yasantha Chamara

Happy to share my current standing on the AD Scientific Index 📊✨Ranked among the top researchers, with a growing researc...
29/03/2026

Happy to share my current standing on the AD Scientific Index 📊✨
Ranked among the top researchers, with a growing research impact reflected through citations and H-index.

17/03/2026

අර්බුදය , QR එක එකවර එක් රැයකින් ඉදිරිපත් වීම.. විශ්ලේෂණයක්

- QR එක එකවර හදුන්වලා දීම ඉදිරි තෙල් මිල ඉහළ යාමක සලකුණක් මේක. බොහෝවිට 31 වෙනිදා තව රු.50-100 ගණනකින් වැඩිවෙනඩ ඕනි. නැත්තම් ලෝක මිලත් එක්ක ගැලපෙන් නෑ. ඩොලර් ගැටලුවක් නැති නිසා තෙල් ටිකක් ගෙන්න ගන්ඩ බැරි වෙන එකක් නෑ. අපි REFORMS හරියට කරගෙන , ගිවිසුම්ගත වෙන්ඩ ඕනි තැන්වල ගිවිසුම් ගතවෙලා හිටියනම් මේක කිසිම අව්ලක් නෑ මේ පොඩි රටට. ඒත් අපි දේශමාමක නිසා , අපේ රටවල්වල ඒ වැඩ අමාරුයි.

- QR කෝටාව ස්තීර මිලකටත්, එතනින් එහා පරිභෝජනය අධි මිලකටත් (දිනපතා යාවත්කාලීන වන ලෙස) නියම කිරීම සිද්ද කිරීමක් වෙන්ඩ පුලුවන්. අඩු කෝටාවක් නියම වෙලා තියෙන්නේ මේ නිසා වෙන්ඩ පුලුවන්.

- සිස්ටම් එක හදන් නැතුව හදන ගමන් මේක කරේ? හද හද කරානම් QR කතාව ඇදිලා , ඒක ජනතාගත් වෙලා තියෙන තෙල් ටික ගෘහාශ්‍රිත ගබඩාවලට යන්ඩ ඉඩ තිබ්බ නිසා වෙන්ඩ පුලුවන්

- තියෙන සල්ලි පාවිච්චි නොකර ජනතාව මතම පටවන්නේ? $ 200 අල්ලන් ඉදලා, තෙල් මිල අල්ලන් ඉදලා එක පාරට වේදනාව දෙනවට වඩා.. මේක හොදයි. කොහොමහරි , කෙටිකාලීනව ගෝලීය අර්බුදය විසදුන් නැත්තම් මේක දරන්ඩ අමාරු වෙනවා

- ධනාත්මක පැතිකඩ , දේශමාමක හැගීම් එක්ක අවුරුදු ගානක් මග ඇරගත්ත reforms, වෙළද ගිවිසුම් ගැන නැවත් හිතලා.. ඒවා වේගයෙන් ක්‍රියාත්මක කිරීම දැන් කරන්ඩ පුලුවන්. මේකටනම් ජනාධිපති ප්‍රමුඛ , JVP, NPP ත් වගකියන්ඩ ඕනි. හැම ගිවිසුමකම අදුර පමණක් සමාජගත් කරේ එයාලා ප්‍රමුඛ වම. (මාත් ඉතින් වම ප්‍රිය කරන කෙනෙක්, මෙන්න මෙතනදි මම එකග නෑ) මේවා කරනවනම් කරන්ඩ ඉන්න එකම සෙට් එක තමා මේ. මොකද ජනතා විශ්වාසය තියෙනවා, වෙනදට වඩා ජනතාව දැනුවත්. මේවා කර ගත්තොත් අනාගත අර්බුද කළමනාකරණය ලේසි වෙයි.

- මේ මොකුත් නැතුව ඔහේ මේක කරා වෙන්ඩත් පුලුවන් 😒

- අපි ජනතාව විදියට තේරුම් ගන්ඩ ඕනි, අපිට තනියම ඉන්ඩ බෑ. ලෝකෙත් එක්ක යන්ඩම වෙනවා. අපි ලෝකෙට උදව් කරන් නැතුව අපිට ලෝකේ උදව් කරන් නෑ.

ගයාන්

Take the next step in your career at the CMA Career Guidance & Job Fair 2026. Connect with top companies and explore new...
06/03/2026

Take the next step in your career at the CMA Career Guidance & Job Fair 2026. Connect with top companies and explore new opportunities.

📅 Date: 14th March 2026
⏰ Time: 8:30 AM onwards
📍 Location: CMA Head Office, Colombo 04

💡 Feature: Exclusive career mentorship for students
📌 Note: Bring copies of your CV on the day.
🚨 Register by: 10th March 2026
https://forms.office.com/r/bKxLq4WyBQ

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Gayan Abeyrathne posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Gayan Abeyrathne:

Shortcuts

Share

Category