30/06/2025
අනුරාධපුර රසායනාගාර සේවා ආයතනයක් සදහා අලෙවිකරණ අංශයේ රැකියා ඇබෑර්තු ..
🟩 අලෙවි උපදේශකවරුන්
🟩 අලෙවි විධායකවරුන්
සුදුසුකම් -:
⭕වයස අවුරුදු 18 ත් 50 ත් අතර , මනා සන්නිවේදන හැකියාවෙන් හා මනා පෞරුෂයකින් හෙබි පිරිමි ඔබ සදහාම.
⭕ සාමාන්‍ය පෙළ සදහා පෙනීසිටීම.
⭕ වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම.
⭕ යතුරුපැදියක් තිබීම අමතර සුදුසුකමකි.
⭕ අලෙවිකරණ අංශයේ පලපුරුද්ද අමතර සුදුසුකමකි.
✅ආරම්භක ස්ථීර වැටුපක් සමගින් කොමිස් මුදල් සහ අනෙකුත් දීමනාවන් සමගින් ඉක්මනින්ම රැකියාව අරබන්න.
✅ඔබගේ සම්පූර්ණ කරන ලද අයදුම්පත පහත දුරකථන අංකය වෙත යොමු කරන්න.
☎️ 078-4747824
17/06/2025
අනුරාධපුර සහ ඒ අවට #උසස් අද්‍යාපනය හදාරන ඔබ සදහා, ඉහළ වැටුපක් ලබන, මූල්‍ය අංශයේ විශිෂ්ඨයෙකු වීමට දැන් අවස්ථාවක් !
දිවයිනේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන Ceylon Green Life Plantation (PVT) LTD ආයතනයේ #අනුරාධපුර #ශාඛා #අලෙවි #විධායක වරයෙකු හෝ #අලෙවි #උපදේශක වරයෙකු ලෙස සාඩම්බර ලෙස කටයුතු කිරීමට අප හා එක් වන්න.
🔷අ.පො.ස. උ/පෙල සමත්,
🔷අලෙවිකරණය සහ මුල්‍යමය කටයුතු පිළිබඳව අවම වසර 02 ක පලපුරුද්දක් ඇති හෝ රක්ෂණ ක්ශෙස්ත්‍රයේ අවම වසර 02 ක පලපුරුද්දක් ඇති,
🔷මනා සන්නිවේදන හැකියාවෙන් යුතු,
ඔබටයි මේ ඇරයුම.
ඔබගේ අයදුම්පත පහත දුරකථන අංකයට WhatsApp මගින් යොමු කරන්න.
Send your CV
WhatsApp : https://wa.me/94782847956
17/06/2025
අනුරාධපුර සහ ඒ අවට ඔබ සදහා, ඉහළ වැටුපක් ලබන, මූල්‍ය අංශයේ විශිෂ්ඨයෙකු වීමට #උසස් අද්‍යාපනය ලබන ඔබටත් දැන් අවස්ථාවක් !
දිවයිනේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන Ceylon Green Life Plantation (PVT) LTD ආයතනයේ #අනුරාධපුර #ශාඛා #කළමනාකාර වරයෙකු ලෙස සාඩම්බර ලෙස කටයුතු කිරීමට අප හා එක් වන්න.
🔷අ.පො.ස. උ/පෙල සමත්,
🔷අලෙවිකරණය සහ මුල්‍යමය කටයුතු පිළිබඳව අවම වසර 02 ක පලපුරුද්දක් ඇති හෝ රක්ෂණ ක්ශෙස්ත්‍රයේ අවම වසර 02 ක පලපුරුද්දක් ඇති,
🔷මනා සන්නිවේදන හැකියාවෙන් යුතු,
ඔබටයි මේ ඇරයුම.
ඔබගේ අයදුම්පත පහත දුරකථන අංකයට WhatsApp මගින් යොමු කරන්න.
Send your CV
WhatsApp : https://wa.me/94782847956
12/02/2020
❌❌❌කඩාකප්පල්කාරි ප්‍රචාර වලට නොරැවටෙන්න.❌❌❌