09/06/2023
ආදරණීය ගණිතය පංතිය.
*****************************
🌷ආකර්ෂණීය ඉගෙනුම් -ඉගැන්වීම් ක්‍රම භාවිතාකිරීම.
🌷සිසුදරුවන්ගේ අනාගත හීනයට විශිෂ්ටතම මඟපෙන්වීම.
🌷උඩින් පල්ලෙන් නොවේ. ගණිතයේ අපූර්වත්වය හරියටම විඳින්නට මං පාදන විෂයානුබද්ධ ක්‍රියාකාරකම් සමඟින් දිවයිනේ වාර්තාගත විශිෂ්ටතම ප්‍රතිඵල ..