SFT with Dilruwan

SFT with Dilruwan Wisdom Education Center

22/11/2025

Magic revision ♥️ සසිත්මා එකට එන්න

ඔන්න ඔයාට අවුරුද්දක් ඇතුළෙ පුලුවන්, එපා වුන මග හැරුන SFT ආය හරියට තිතටම ඉගෙන ගන්න 2026 ඔයා එන්නම ඕන SFT highway camping ...
29/08/2025

ඔන්න ඔයාට අවුරුද්දක් ඇතුළෙ පුලුවන්, එපා වුන මග හැරුන SFT ආය හරියට තිතටම ඉගෙන ගන්න
2026 ඔයා එන්නම ඕන SFT highway camping program එක සියත්කාවෙ ආරම්භකරනවා

2027 SFT අරගෙන අපි එනවා කොච්චිකඩේට
29/06/2025

2027 SFT අරගෙන අපි එනවා කොච්චිකඩේට

16/06/2025

🫵 2025 විභාගෙට මුහුණ දෙන ඔයා මගහැරුනු ඛණ්ඩාංක ජ්‍යාමිතියෙ අවසාන තුරුම්පුව අදින්න එන්න අනුරාධපුර සිසක්ටා ආයතනයට ජූනි 19 උදේ 8.30 ට.

හරිම SFT ඇතුගල්පුරවරයට 2025 A/L Technology කරන ඔයා දවසක් ඇවිත් බලන්න...❤2025 A/L SFTTHEORY / REVISION ජූනි 24 අගහරුවාදා ...
15/06/2025

හරිම SFT ඇතුගල්පුරවරයට

2025 A/L Technology කරන ඔයා දවසක් ඇවිත් බලන්න...❤

2025 A/L SFT
THEORY / REVISION

ජූනි 24 අගහරුවාදා උදේ 8.30
THE TUTOR - කුරුණෑගල

13/06/2025
2025 A/L Technology කරන ඔයා දවසක්  ඇවිත් බලන්න...❤2025 A/L SFTTHEORY / REVISION සිසක්ටා - අනුරාධපුර(0714485523)
25/05/2025

2025 A/L Technology කරන ඔයා දවසක් ඇවිත් බලන්න...❤

2025 A/L SFT
THEORY / REVISION

සිසක්ටා - අනුරාධපුර
(0714485523)

2025 Revisionසිසක්ටා - අනුරාධපුර2025 A/L SFT කරන ඔයාට අතපසු වෙච්ච ටික සුපිරියට ගොඩදාගන්න එන්නවැඩපිළිවෙළ* පසුගිය වසරවල ට ...
17/05/2025

2025 Revision
සිසක්ටා - අනුරාධපුර

2025 A/L SFT කරන ඔයාට අතපසු වෙච්ච ටික සුපිරියට ගොඩදාගන්න එන්න

වැඩපිළිවෙළ

* පසුගිය වසරවල ට අදාළ සියලුම ප්‍රශ්ණ සාකච්ඡා කිරීම
* සියලු තියරි කොටස් ආවරණය කිරීම

🛑1Shy ද ? , 2nd Shy ද? , 3rd Shy ද? අදාල නැත🚫 ආවොත් ගොඩ දානවා⭐

0714485523

2026 A/L ඛන්ඩාංක ජ්‍යාමිතිය coordinate geometry SFT ඇරඹුනා පමණි (0714485523)
25/03/2025

2026 A/L
ඛන්ඩාංක ජ්‍යාමිතිය coordinate geometry SFT ඇරඹුනා පමණි (0714485523)

🎤 *ගණිතයෙන් ගොඩ යන්න අන්තිමම රැය දෙකක්* ....!🫵කොහොම හරි ක්‍රමයක් හදාගෙන ඇයි ඔයා මේ දවස් දෙකම එන්න ඕන....⛔ *මුල ඉඳලා පාඩම...
01/03/2025

🎤 *ගණිතයෙන් ගොඩ යන්න අන්තිමම රැය දෙකක්* ....!

🫵කොහොම හරි ක්‍රමයක් හදාගෙන ඇයි ඔයා මේ දවස් දෙකම එන්න ඕන....

⛔ *මුල ඉඳලා පාඩම් මෙන්න ටික ඔක්කොම ඒවගෙ ටාගට් කරපු ගණන් දාලා තමයි එක පොතක් හදලා තියෙන්නෙ* ... _බලන්න ඔක්කොම පාඩම් ටික ඇති._ ...

1) *කුලක*
2) *නිර්මාණ*
3) *ප්‍රස්තාර*
4 *) *ඝන වස්තුවල පෘෂඨ වර්ගඵල/ පරිමා සහ ලඝුගණක*
5) *පරිමිතිය සහ වර්ගපලය*
6) *භාග*
7) *වට ප්‍රස්තාර*
8) *සමාන්තර ශ්‍රේනි*
9) *සම්භාවිතාව*
10) *සමගාමී සමීකරන*
11) *වර්ගජ සමීකරන*
12) *කොටස් වෙලදපල*
13) *Fx / fd මධ්‍යන්‍ය*
14) *ප්‍රතිශත*
15) *සංඛ්‍යාත ව්‍යාප්ති*

⛔ තව පොතක් තියෙනවා ඒක වෙනමම ⁣ගේමක්...

*ජ්‍යාමිතිය 10/ 11 ඔක්කොම ගණන් එහෙම දාලා අන්තිමම මොහොතෙ උඹලව උඩින්ම තියෙන වැඩක්* ....🥰
*
🔴 පන්තිය රෑ වෙලාවක දැම්මෙ ඒ වෙලාව තමයි ඉගෙන ගන්න නිදහස්ම වෙලාව...😍

⛔ *මේ අවසථාව මම විස්වාස කරන්නෙ මඟ අරින්න හොඳම නැති එකක්.* .. එහෙම උනොත් පසුතැවෙන්න වෙලාවක් නෑ අපිට

ලොකු විස්තර නෑ.. දවස් දෙකයි

මාර්තු 05
මාර්තු 07

වෙලාව හවස 6.00 සිට රෑ 12.00 දක්වා

ස්ථානය - විස්ඩම් (දොම්පෙ)

0714485523

දිල්රුවන් විජේසිංහ (BET hons)....✍️

මගහැරුනු තැන් මතක් කරන එක්  දින සම්මන්ත්‍රණය ❤️‍🩹🕐
10/02/2025

මගහැරුනු තැන් මතක් කරන එක් දින සම්මන්ත්‍රණය ❤️‍🩹🕐

Address

Anuradhapura
11680

Website

Alerts

Be the first to know and let us send you an email when SFT with Dilruwan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share