13/05/2026
එතෙක් මෙතෙක් කල් කිසිම කයිවාරුකාරයෙක් නොකරපු වැඩක්. මේ හැමදේම ඔයාලට නිකන් දෙන්නෙ මට ඔයාලගෙන් දේවල් ගන්න බලාගෙන නෙවෙයි. මගෙ අතිනුත් වියදම් කරල මන් මේ දේවල් කරන්නෙ මගෙ මානසික තෘප්තිය වෙනුවෙන්. ඕනම කෙනෙක්ට මේ මිලියන හතරෙන් කොටසක් දිනාගන්න පුලුවන්. ඒ වගේම මේවට කැමති නැති කෝස් කාරයොන්ගෙ සුනඛ නකුටො ටිකට පුලුවන් comment section එකේ උඹලගෙ මානසික අසහනය පිට කරගන්නත්😂😂😂...