Joyland Funzone

Joyland Funzone **Joyland** Indoor Play Area designed and built for children to play, engage in active physical activity, and develop critical social and cognitive skills.

01/07/2026

❤️ අලුත් පැංචෝ… දෙවෙනි දවස අද! ❤️

ඊයේ අකුරු ගැන දැනගත් පුංචි හිත්, අද තවත් විශ්වාසයෙන් ඉගෙන ගන්නවා. 🧒📚✨

අපේ ඉලක්කය අකුරු කියවන්න ඉගැන්වීම විතරක් නෙවෙයි…
📖 කියවීමට ආදරය කරන දරුවෙක් බිහිකිරීමයි.

Yes, Any Child Can READ! ❤️🌟

ඔබේ පුංචාගේ කියවීමේ ගමනත් අපිත් එක්ක අදම ආරම්භ කරන්න. 💙

28/06/2026
👨‍👧‍👦 HAPPY FATHER’S DAY! 💙Celebrate Dad with an evening full of fun, laughter & family memories at Joyland! 🎉✨ Unlimite...
19/06/2026

👨‍👧‍👦 HAPPY FATHER’S DAY! 💙

Celebrate Dad with an evening full of fun, laughter & family memories at Joyland! 🎉

✨ Unlimited Play Time

📅 Sunday
🕔 05.00 PM Onwards
📍 Joyland
🎟️ Rs. 1,200 per Child

💙 Because every great adventure starts with Dad!

13/06/2026

Reading Camp contact us 0771990098

🌕🙏 වෙසක් පුන් පොහොය නිමිත්තෙන්30 වන සෙනසුරාදා දිනඅපගේ Joyland Funzone වසා තබන බව කාරුණිකව දැනුම් දෙමු.ඔබ සැමට සාමය, සතුට...
29/05/2026

🌕🙏 වෙසක් පුන් පොහොය නිමිත්තෙන්
30 වන සෙනසුරාදා දින
අපගේ Joyland Funzone වසා තබන බව කාරුණිකව දැනුම් දෙමු.

ඔබ සැමට සාමය, සතුට හා පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! ✨

📞 වැඩි විස්තර සඳහා: 077 199 0098

එහෙමනම් අද තමයි දවස! ✨🏮අද (May 29th) හවස 6.00 ඉඳන් පැය 3ක් පුරාවට අපේ වෙසක් කූඩු වැඩසටහන පැවැත්වෙනවා ❤️පවුලේ හැමෝමත් එක්...
28/05/2026

එහෙමනම් අද තමයි දවස! ✨🏮
අද (May 29th) හවස 6.00 ඉඳන් පැය 3ක් පුරාවට අපේ වෙසක් කූඩු වැඩසටහන පැවැත්වෙනවා ❤️

පවුලේ හැමෝමත් එක්ක එන්න…
හිනාවෙමින්, සෙල්ලම් කරමින්,
අපේම අතින් ලස්සන වෙසක් කූඩුවක් හදමු ✨

අවශ්‍ය අමුද්‍රව්‍ය හැමදේම අපි සූදානම් කරලා තියෙනවා 😊
💰 එක්කෙනාට රු. 1500/- පමණයි

පුළුවන් නම් එන්න කලින් චූටිම චූටි call එකක් දීලා confirm කරන්න…
ඒක අපිට ගොඩක් ලේසි වේවි ❤️

📞 0771990098

Address

Main Street , Infront Of The Sampath Super Grade Branch
Anuradhapura

Opening Hours

09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Joyland Funzone posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category