05/05/2026
▪️2027 අප්‍රේල් වාරය සදහා නව පන්ති ආරම්භය මැයි 06 පෙ.ව. 09.00ට
🇯🇵සා/පෙළින්, උ/පෙළින් පසු ජපනායට
🔹ජපානයේ උසස් අධ්‍යාපනය සදහා
🔹ජපානයේ රැකියා අවස්ථා සදහා
🎌යන්න හිතන් ඉන්න ජපන් සිහිනේ භාෂාව නිසා හීනයක් වෙලාද? නැත්නම් අමාරැයි කියලා හිතෙනවද?
එහෙනම් ඔයා එන්නම ඕන තැන
⛩️ 𝗞𝗔𝗜𝗞𝗢 ජපන් භාෂා පාසල - අනුරාධපුර
💁♀ විශේෂයෙන් ඔබ,
📚 ශ්‍රී ලංකා රජය විසින් නොමිලේ ලබාදෙන SSW Visa යටතේ ජපානයේ රැකියාවකට යාමට අපේක්ෂිත අයකු නම්,
📚 ජපානයේ Student Visa හෝ Training Visa සදහා අයදුම් කිරීමට අපේක්ෂිත අයකු නම්,
📚 මෙවර උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ නිමකල සිසුවකු නම්,
📚 ඕනෑම වීසා කාණ්ඩයක් යටතේ ජපානයට යාමට බලාපොරොත්තු වන ඕනෑම වයසක අයකු නම්,
📚 ජපන් භාෂා කුසලතාවය වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන අයකු නම්,
📚 භාෂාවක් ලෙස ජපන් භාෂාව ඉගනීමට බලාපොරොත්තු වන අයකු නම්,
ඔබට මෙම පාඨමාලාව සදහා සහභාගි වීමට හැකියාව ඇත.
දැන්ම ඔබේ නම ලිපිනය තොරතුරු අපට Whatsapp කරන්න හෝ පහත link එක හරහා whatsapp සමූහයට එකතු වෙන්න.
https://chat.whatsapp.com/Bo5GO5eFqmqLn0G8lGuTom?mode=ems_copy_t
🤳 077 050 6062
වැඩි විස්තර සඳහා අමතන්න - 077 050 6062
fans