Geo with Muthu

Geo with Muthu විශ්වයේ සොදුරු තැන් සොයා යන සෞන්දර්යාත්මක චාරිකාව🍃

31/08/2025

වෙනස් විදිහකට භූගෝල විද්‍යාව ඉගෙන ගන්න ඔයත් කැමති නම් දැන්ම අප හා එක් වන්න

ජාතික මට්ටමේ ප්‍රතිඵලයක් සදහාඋසස් පෙළට - භූගෝල විද්‍යාව 2027 වැඩ අරඹයි⭕ඔරස්-අනුරාධපුර⭕🛑පළමු කණ්ඩායම සෙනසුරාදා පෙ.ව. 8.30...
27/07/2025

ජාතික මට්ටමේ ප්‍රතිඵලයක් සදහා
උසස් පෙළට - භූගෝල විද්‍යාව

2027 වැඩ අරඹයි

⭕ඔරස්-අනුරාධපුර⭕

🛑පළමු කණ්ඩායම
සෙනසුරාදා පෙ.ව. 8.30-10.30
🛑දෙවන කණ්ඩායම
ඉරිදා ප.ව. 1.30-3.30
🛑කණ්ඩායම් පන්තිය
සෙනසුරාදා ප.ව. 3.30-5.30

⭕සක්සීඩ්-තඹුත්තේගම⭕
ඉරිදා පෙ.ව. 10.30-12.30

⭕මුළු දිවයිනටම ඔන්ලයින්⭕
අගහරුවාදා ප.ව. 7.00-9.00

✅සම්බන්ධ වීම සදහා 0704148168
අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.

✅සම්බන්ධ වීම සදහා පහත LINK එක Click කරන්න.

🛑ලංකාවේ ඕනෑම සිසුවෙකු ට සම්බන්ධ විය හැකි අපගෙ භූගෝල විද්‍යාව 🌎🪐 පන්තිය *👉නොමිලේ පැවැත්වෙන ප්‍රශ්න පත්‍ර පන්තිය* ‼️‼️ *Fr...
05/07/2025

🛑ලංකාවේ ඕනෑම සිසුවෙකු ට සම්බන්ධ විය හැකි අපගෙ භූගෝල විද්‍යාව 🌎🪐 පන්තිය

*👉නොමිලේ පැවැත්වෙන ප්‍රශ්න පත්‍ර පන්තිය* ‼️‼️
*Free class*

⭕සදුදා රාත්‍රි 8.00 සිට 10.00 දක්වා
(Pdf නිබන්ධන සහිත...................................................
*👉13 වසර සිද්ධාන්ත කොටස ආවරණය* ‼️‼️
(Pdf නිබන්ධන සහිත)
*speed theory* පන්තිය

⭕අගහරුවාදා රාත්‍රී 9.00 සිට 11.00 දක්වා
(පන්ති ගාස්තුව රුපියල් 1000 කි)..........................................
*👉2027 පුර්ණ සිද්ධාන්ත* ‼️‼️
*smart therey* පාඨමාලාව
🚫මුද්‍රණය කළ නිබන්ධන නිවසටම ලබා දෙනු ලැබේ🚫

⭕ අගහරුවාදා රාත්‍රී 7.00 සිට 9.00 දක්වා
(පන්ති ගාස්තුව රුපියල් 2000)

👇👇👇👇👇👇👇👇👇
ඔබට අදාල වට්ස්ඇප් සමුහය හා සම්බන්ධ වන්න

🛑*Free class*

https://chat.whatsapp.com/CKjmNifzt4qE7CKvmPnRE1

🛑speed theory*

https://chat.whatsapp.com/LnlAzNbKVcPIrf2tQn6JpE

🛑smart therey*

https://chat.whatsapp.com/DlPwK0lYWoV5neu8OEyZGu

👉📚 ඉහත දක්වන ලද පන්තියට අදාල පන්ති ගාස්තුව පහත ගිණුම් අංකයට බැරකරන්න

B.B.N.mthukumara
මහජන බැංකුව
219200150644660
People Bank
Thambuttegama

✍️✍️✍️✍️✍️✍️✍️✍️ඔබ ඉහතින් දක්වා ඇති බැංකු සඳහා මුදල් තැන්පත් කළ පසු එහි රිසිට් පතෙහි *ඔබගේ නම , අදාල පන්තිය වැඩකරන දුරකථන අංකයක් , ඔබගේ ලිපිනය හා රිසිට්පතෙ ඡායාරූපයක්* අප වෙත

*whatsapp මගින් (071 1262424 අංකයට)* එවන්න...👆👆👆👆👆

✨👉රිසිට් පත් එවා දිනක් තුල
📌අංකයක් ද
සතියක් ඉක්ම යාමට පෙර ( පන්තියට සම්බන්ධ වීමේදී ඔබට ල බාදෙන අංකය හා නම සදහන් කරන්න)
📌නිබන්ධන ද ලබාදෙනු ලැබෙ

එසෙ නොමැතිනම් හැකි ඉක්මනින් 0782953753 /0711262424 අංකය ට දැනුවත් කරන්න🙋‍♀️

කාලසටහන වට්ස්ඇප් සමූහයට යොමු කර ඇත

🎙️මෙහෙය වීම
උසස් පෙළ පිලිතුරු පත්‍ර පරීක්ෂක
*💫බුද්ධික මුතුකුමාරණ සර්*

💫උසස් පෙළ පිලිතුරු පත්‍ර පරීක්ෂක වරයෙකු හා වසර 15 ක උසස්පෙළ පාසල් ගුරුවරයෙකු ලෙස පලපුරුදු
ගුරුවරයෙකු මෙහෙයවන

*අංග සම්පූර්ණ ඔන්ලයින් පාඨමාලාව*
⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕

භූගෝල විද්‍යා සම්පූර්ණ විෂය නිර්දේශය නැවත මතක් කිරීම🛑සම්පූර්ණයෙන් නොමිලේ......🛑විෂය හදාරන ලංකාවේ ඕනෑම දරුවකුට සම්බන්ධ වි...
23/05/2025

භූගෝල විද්‍යා සම්පූර්ණ විෂය නිර්දේශය නැවත මතක් කිරීම
🛑සම්පූර්ණයෙන් නොමිලේ......🛑

විෂය හදාරන ලංකාවේ ඕනෑම දරුවකුට සම්බන්ධ විය හැක.

සම්බන්ධ වීම සදහා පහත Link එක ක්ලික් කරන්න.
https://chat.whatsapp.com/CKjmNifzt4qE7CKvmPnRE1

භූගෝලය විශය ට A එකක් ගනන් කැමති ද , ඒත් පාඩම් තාම ⁣ඉවරකරගන්න බැරි උනා ද ?......😕 . මෙන්න ලෙසිම ක්‍රමය......  දරුවනේ 2025...
15/04/2025

භූගෝලය විශය ට A එකක් ගනන් කැමති ද , ඒත් පාඩම් තාම ⁣ඉවරකරගන්න බැරි උනා ද ?......😕 . මෙන්න ලෙසිම ක්‍රමය......
දරුවනේ 2025 A/L භූගෝලය විශය කරන අයට මොකක්ම හරි පාඩමක් මගහැරිලා තියෙයි නම් මෙන්න ලංකාවෙ ⁣ඉන්න ⁣2025 උසස්පෙල දරුවන්ට හොඳම අවස්ථාව,🤩 හැම පාඩමක්ම ⁣ඉතා ⁣ඉක්මනින් , සරලව ඔයාලට මුල ⁣ඉඳං උගන්වනවා , ඔයාටත් මුල ⁣ඉඳං විශය කරුණු ⁣ඉගෙනගන්න අවශ්‍ය නම් දැන්ම නම්බර් එකට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න ........ GEO වලට A එකක් ගනන් කැමති ඔබ සඳහාමයි ❤️

02/04/2025

විශ්වයේ සෙඳුරු තැන් සොයා යන සෞන්දර්යාත්මක චාරිකාව Buddika Muthukumarana

අලුත් වෙනසක් 😁❤️BBuddika Muthukumarana Geo with Muthu
28/03/2025

අලුත් වෙනසක් 😁❤️
BBuddika Muthukumarana Geo with Muthu

Address

Aurous Education Institute
Anuradhapura

Alerts

Be the first to know and let us send you an email when Geo with Muthu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share