St. Joseph's College - Anuradhapura

St. Joseph's College - Anuradhapura St. Joseph’s College is the one and only Boy’s College in Anuradhapura and also in North central Province as well, Sri Lanka As well as, St.

Love your Parents, Love your Country, Love your college,Love your country
St. Joseph’s has played a pioneering role in Anuradhapura in the field of education. It was established by the missionary educationists at a time when Anuradhapura was in the back water, its small population poverty stricken, neglected and deprived of proper educational, medical and social facilities. Over these 115 years S

t.joseph’s has stood up to many vicissitudes and adapted it self to vast changes in arena of education in the country. It has brought the light of learning to many thousands of deserving children from all walks of life and produced from among them distinguished persons who have proved there worth in many a field. Joseph’s College is the only one Government Boy’s School in North central Province in Anuradhapura, Sri Lanka since its fountain year 1898. First it was established old town in Anuradhapura. It is the most leading school in Anuradhapura district with 35,000 students. It has been given birth to many people who contribute to the development of our country in many aspects. Vision of the school
Love your parents
Love your school
Love your country

Our Motto - Duty First
Classes - Grade 1 to 13

We flocked as children
And grew under your shade
Left you as strong as giants
So let’s get together and build
Our Alma mater gratefully

ලකුණු 198 ක් ලබාගෙන ලංකාවෙන්ම මුල් තැනට පත් වූ Josephian. 👏👏St.Joseph's College Anuradhapura. You did your duty for scho...
17/11/2023

ලකුණු 198 ක් ලබාගෙන ලංකාවෙන්ම මුල් තැනට පත් වූ Josephian. 👏👏St.Joseph's College Anuradhapura. You did your duty for school."Duty First " We all love you🎖️️ son.

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවේ පලමු තැන අනුරාධපුර ශාන්ත ජෝෂප් විද්‍යාලයට.. ( සම ප්‍රථමස්ථාන 5ක් ) ❤️💪🙏 ආඩම්බරයි පුතේ ❤️...
17/11/2023

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවේ පලමු තැන අනුරාධපුර ශාන්ත ජෝෂප් විද්‍යාලයට.. ( සම ප්‍රථමස්ථාන 5ක් ) ❤️💪🙏 ආඩම්බරයි පුතේ ❤️😊

Here we go ❤🎉️🎉️👏
09/03/2022

Here we go ❤🎉️🎉️👏

Mom ♥️♥️
19/03/2021

Mom ♥️♥️

123rd College Day♥️♥️😊
19/03/2021

123rd College Day♥️♥️😊

අද දින නිදහස් උත්සවයේ නාවික හමුදා මූලස්ථාන බලඝනය ට අණ දීම ශාන්ත ජෝශප් විද්‍යාලීය කීර්තිමත් ආදි ශිෂ්‍ය ලුතිනන් කොමාන්ඩර් ...
04/02/2021

අද දින නිදහස් උත්සවයේ නාවික හමුදා මූලස්ථාන බලඝනය ට අණ දීම ශාන්ත ජෝශප් විද්‍යාලීය කීර්තිමත් ආදි ශිෂ්‍ය ලුතිනන් කොමාන්ඩර් නලීන් ජයතිලක .
St. Joseph's College's Alumni OLD Boy Lieutenant Commander Nalin Jayathilaka commands the Navy Headquarters Squadron at the Independence Day celebrations today

ඒ ගැම්ම ❤️❤️❤️😍💪👊
02/12/2020

ඒ ගැම්ම ❤️❤️❤️😍💪👊

04/11/2020

👍මෙම ඉංග්‍රීසි පාඨමාලාව හැදෑරීම සඳහා කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නැත.

👍පාඨමාලාවේ පාඩම් මුලසිට ඉතාම සරලව උගන්වනු ලබන අතර, දුර්වල සිසුන් තෝරා පාඨමාලා කාලයට අමතර කාලයක් යොදාගෙන නැවත උගන්වනු ලැබේ.

👍දුරබැහැර සිසුන් සඳහා ආයතනය විසින් නේවාසිකාගාර සපයා දෙනු ලැබේ. එම නේවාසිකාගාරවල පහසුකම් හා ආරක්ෂාව සම්බන්ධව ආයතනයේ වගකීමක් ඇත. නේවාසිකාගාර වෙන්කර ගැනිම ලියාපදිංචි කටයුතු කරන දිනයේ දී කර ගතයුතු වේ.

👍ආයතනයේ නේවාසිකාගාරයක නවාතැන් ගන්නේ නම්, නවාතැන්, ආහාර හා සියලු පහසුකම් සඳහා මසකට රුපියල් 8,500/= ක් පමණ මුදලක් අය කෙරේ.

✔පාඨමාලා කාලය මාස 3

✔පාඨමාලා කාලය අතරතුර දවස් 5ක නිවාඩුවක් දෙනු ලැබේ.

✔සෙනසුරාදා හැර අනෙකුත් දිනයන්හි
පෙ.ව.8:00- ප.ව.5:00, සෙන. පෙ.ව.8:00- ප.ව.12:30 දක්වා ඉගැන්වීම් කටයුතු සිදු කරයි.

💁ලියාපදිංචිය 2020 නොවැම්බර් මස 7,8 සහ 9 යන දිනවල සිදු කරන අතර නොවැම්බර් 15 වන දින පාඨමාලාව ආරම්භ වේ.
👉ලියාපදිංචි ගාස්තුව රු. 8,000/=
👉පාඨමාලා ගාස්තුව රු. 40,000/=

👍වාරික වශයෙන් ගෙවිය හැක

😍ආදි සිසුන්ගේ නිර්දේශය සහිතව පැමිණෙන සිසුන් සඳහා රු. 5,000/= ක වට්ටමක් ලබාගත හැක.

👉ලියාපදිංචිය සඳහා ආයතනයට පැමිණිය යුතුයි.

👉ලියාපදිංචිය සඳහා පැමිණෙන විට ජාතික හැදුනුම්පතේ ඡායා පිටපතක්, ජාතික හැදුනුම්පතේ ඡායාරූපය ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 2 ක් සහ මුඛ ආවරණ රැගෙන එන්න.

👉 ගැහැණු සහ පිරිමි ළමුන් සඳහා නිල ඇඳුම වනනේ ඩෙනිම් කලිසම සහ ටී ෂර්ට් වේ. පාවහන් තම අභිමතය පරිදි පැළඳිය හැක.

👉බඳවාගනු ලබන්නේ සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණි.

✔සම්පූර්ණ විස්තර පාඨමාලාව අවසන් වනතුරු සහභාගි වූ අයෙකුගෙන් ලබා ගත හැක.

📝පාඨමාලා ගාස්තුව හැර අනෙකුත් කරුණු ඇතැම් විට වෙනස් විය හැක.

04/11/2020

විශේෂ දැනුම් දීමයි...

දයාබර දෙමාපියනි සිසු දරු දැරියනි,

මේ වන විට රටේ පවතින COVID 19 තත්වය හේතුවෙන් සැලසුම් කළ පරිදි නොවැම්බර් මස 7, 8 සහ 9 වන දින පාඨමාලාව සඳහා සිසුන් ලියාපදිංචිය සිදු කළ නොහැකි වන බැවින් පාඨමාලා ආරම්භ කිරීමේ දිනය පිළිබඳව ඔබට ඉදිරියේ දී දැනුම් දීමට නියමිතය.

එමනිසා පාඨමාලාව හැදැරීමට බලාපොරොත්තුවන සිසුන් පහත සඳහන් දුරකතන අංක ඔස්සේ අපව සම්බන්ධ කර ගෙන අවශ්‍ය තොරතුරු ලබා දී තම ආසනය වෙන් කරගන්නා මෙන් දැනුම් දී සිටිමු.

025 2264924
071 5351100
077 6054598

ආරක්ෂිතව සිටින්න.

ස්තුතියි.

Ome of the best places
16/06/2020

Ome of the best places

👍මෙම පාඨමාලාව හැදෑරීම සඳහා කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නැත.

👍පාඨමාලාවේ පාඩම් මුලසිට ඉතාම සරලව උගන්වනු ලබන අතර, දුර්වල සිසුන් තෝරා පාඨමාලා කාලයට අමතර කාලයක් යොදාගෙන නැවත උගන්වනු ලැබේ.

👍දුරබැහැර සිසුන් සඳහා ආයතනය විසින් නේවාසිකාගාර සපයා දෙනු ලැබේ. එම නේවාසිකාගාරවල පහසුකම් හා ආරක්ෂාව සම්බන්ධව ආයතනයේ වගකීමක් ඇත. නේවාසිකාගාර වෙන්කර ගැනිම ලියාපදිංචි කටයුතු කරන දිනයේ දී කර ගතයුතු වේ.

👍ආයතනයේ නේවාසිකාගාරයක නවාතැන් ගන්නේ නම්, නවාතැන්, ආහාර හා සියලු පහසුකම් සඳහා මසකට රුපියල් 8,500/= ක් පමණ මුදලක් අය කෙරේ.

✔පාඨමාලා කාලය මාස 3

✔පාඨමාලා කාලය අතරතුර දවස් 5ක නිවාඩුවක් දෙනු ලැබේ.

✔සෙනසුරාදා හැර අනෙකුත් දිනයන්හි
පෙ.ව.8:00- ප.ව.5:00, සෙන. පෙ.ව.8:00- ප.ව.12:30 දක්වා ඉගැන්වීම් කටයුතු සිදු කරයි.

💁ලියාපදිංචිය 2020 ජුලි 05 වන දින වන අතර ජූලි 06 වන දින පාඨමාලාව ආරම්භ වේ.
👉ලියාපදිංචි ගාස්තුව රු. 8,000/=
👉පාඨමාලා ගාස්තුව රු. 40,000/=

👍වාරික වශයෙන් ගෙවිය හැක

😍ආදි සිසුන් හට වවුචර්පත් ලැබීමට සැලැස්විය නොහැකි වූ බැවින් පාඨමාලාවට සහභාගි වන සියලු සිසුන් සඳහා රු. 5,000/= ක වට්ටමක් ලබා දීමට තිරණය කර ඇත.

👉ලියාපදිංචිය සඳහා ආයතනයට පැමිණිය යුතුයි.

👉ලියාපදිංචිය සඳහා පැමිණෙන විට ජාතික හැදුනුම්පතේ ඡායා පිටපතක්, ජාතික හැදුනුම්පතේ ඡායාරූපය ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 2 ක් සහ මුඛ ආවරණ රැගෙන එන්න.

👉 ගැහැණු සහ පිරිමි ළමුන් සඳහා නිල ඇඳුම වනනේ ඩෙනිම් කලිසම සහ ටී ෂර්ට් වේ. පාවහන් තම අභිමතය පරිදි පැළඳිය හැක.

👉බඳවාගනු ලබන්නේ සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණි.

✔සම්පූර්ණ විස්තර පාඨමාලාව අවසන් වනතුරු සහභාගි වූ අයෙකුගෙන් ලබා ගත හැක.

📝පාඨමාලා ගාස්තුව හැර අනෙකුත් කරුණු ඇතැම් විට වෙනස් විය හැක.

23/03/2020

පලමු ශ්‍රි ලාංකීක කොරොනා අසාධිතයා සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි..
අපේ රටට තෙරුවන් සරණයි.

20/03/2020

Address

St. Joseph's College, Hospital Road
Anuradhapura
50000

Alerts

Be the first to know and let us send you an email when St. Joseph's College - Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to St. Joseph's College - Anuradhapura:

Shortcuts

Share

Category