මට depression මාත් එක්ක වචනයක් කතා කරලා යන්න
💔
චුටි
හදවතින් මැරුණ මනුස්සයෙක්ගේ ජිවිත කතාව🙂❤️🩹
ජීවිතේට නැතිවුන වටිනාම දේ මොකක්ද😢😇
24/05/2026
+ දෙයක් අහන්නද ?
- මොකක්ද ?
+ ඔයාට පුළුවන්ද මගෙ ජීවිතේ විනාස කරන්න ?
- බෑ...
+ නෑ... ඔයාට පුළුවන්.
- පිස්සුද චූටි !
+ ඔයා කියන්නෙ ඔයා එහෙම කරන්නෙ නෑ කියලානෙ. ඒත් ඕනෙනම් ඔයාට පුළුවන් මගෙ ජීවිතේ සම්පූර්ණෙන්ම විනාස කරන්න. මං දන්නවා ඔයා එහෙම කරන්නෙ නෑ කියලා.
- ඇයි ඔයා එහෙම කියන්නෙ ?
+ ඒකට තමයි සුදු ආදරේ කියන්නෙ.
- ම්...මොකක්ද ?
+ අපේ ජීවිතේ සම්පූර්ණෙන්ම විනාස කරලා දාන්න තරම් අයිතියක් වෙන කෙනෙකුට දීලා ඒ කෙනා එහෙම නොකරාවි කියලා විශ්වාස කරන එක තමයි ආදරේ කියන්නෙ.
- හ්ම්...
+ ඒක තමයි මං ඉස්සල්ලා කිව්වෙ.
- ඒ මොකක්ද ?
+ මට ඔයාව විශ්වාසයි.
මන් ගොඩාක් හීන මවන් හිටියේ,ඒ හැම දෙයක්ම එක මොහොතකින් වෙනස් වුනා.මට මාවත් නැති වුනා🙂💔 ゚viralシ චුටි
ජීවිතේ එක හීනයක් තියනවා.දවසක දුවන් ඇවිත් හිතේ තියන හැම වේදනාවක්ම හේදිලා යන්න අඩන්න ඕනා 💔🥺🙏🤍 #රුවන්වැලිමහාසෑය #සැනසීම
16/05/2026
🙂❤️🩹
゚viralシ
මේ ප්‍රශ්නේ උබේ වෙච්ච දවසට මේ විදිහටම උබට තේරෙයි🥀❤️🩹 ゚viralシ චුටි