Education VSB

Education VSB �සියලුම ශ්�රේණි වල පාඩම් සදහා කෙටි සටහන් ......
�අමතර දැනුමට යමක් .......

ආසියාවම බය අංක 4----------------------                             අංක 4 කිව්වම දකුණු ආසියාවේ අපිට නම් ඒ හැටි දෙයක් නෙවෙ...
25/06/2024

ආසියාවම බය අංක 4
----------------------

අංක 4 කිව්වම දකුණු ආසියාවේ අපිට නම් ඒ හැටි දෙයක් නෙවෙයි.නමුත් ඔබ දන්නවාද 4 කියන්නෙම මුලු ආසියාවටම භීතිකාවක්!

චීනය, ජපානය, තායිවානය, වියට්නාමය, දකුණු කොරියාව ඇතුලු ආසියානු රටවල් ගණනාවක් මේ ගැටලුවට මුහුණ දෙනවා.ඇත්තටම මෙතන තියෙන්නේ උච්චාරණය සම්බන්ධ ගැටලුවක්.

උදාහරණ ලෙස : චීනය 🇨🇳 විසින් 4"Si" ලෙස උච්චාරණය කරන අතර, ජපානය 🇯🇵 "Shi" ලෙසත් කොරියානුවන් "Sa"ලෙසත් උච්චාරණය කරන අතර මේ සියල්ල මගින්ම 4ට අමතරව ගෙන දෙන්නේ මරණය ☠️/අවාසනාව / බියකරු වැනි අර්ථයන්.

චීනය 🇨🇳 විසින් අංක 4 අවාසනාවන්තම අංකය ලෙස සලකන අතර ඒ නිසාම ඔවුන් බොහෝදුරට ගොඩනැගිලි මහල් නම් කිරීම,විදුලි සෝපානය වැනි දෑ සදහා 4 මගහරිනු දැකිය හැකියි.

ආසියානු කලාපයේදී අංක 4 සැලකුවද ඇමරිකානුවන් ඇතුළු බටහිර රටවල් අවාසනාවන්තම අංකය ලෙස පිලිගන්නේ 13 යි.

31/05/2024
මේ ලෝකෙ ඉන්න හැම මනුස්සයෙක්ටම ආවේනික වෙච්ච රාමුවක් තියනව. ඔහු හෝ ඇය දකින, විදින පරිසරය අනුව ඔවුන්ගේ රාමුව හැඩගැහෙනවා. ඒ ...
31/05/2024

මේ ලෝකෙ ඉන්න හැම මනුස්සයෙක්ටම ආවේනික වෙච්ච රාමුවක් තියනව. ඔහු හෝ ඇය දකින, විදින පරිසරය අනුව ඔවුන්ගේ රාමුව හැඩගැහෙනවා. ඒ වගේම ඒවා එකිනෙකට වෙනස්..

ඉතින් ඒ ඒ අය ලෝකය දිහා බලන්නෙ සහ ලෝකය දකින්නෙ ඔවුන්ගේ රාමුවෙන්. ඔබ මම අපි දෙගොල්ලොම එහෙමයි.

ඔයාගෙ ඉලක්ක, ඔයාගෙ බලාපොරොත්තු මේ හැම දෙයක්ම ඔයා ගොඩනගාගන්නෙ ඔයාගෙම රාමුවක් ඇතුලෙ ඉදල. ඒත් ඔයාගෙ රාමුව ඇතුලෙ මම සහ අනික් ලෝකයෝ නැහැ. ඒ නිසා ඔයා දකින රාමුවෙන් එලියට ඇවිත් අනික් අයගේ රාමුවටත් එබිල බලන්න. ඔයාගෙ ඉලක්ක, බලාපොරොත්තු ඒ රාමු තුළිනුත් දකින්න. සමහර විට ඔයාගෙ රාමුවෙන් ඔයා නොදකින බොහෝ දේ ඔබට අන් අයගේ රාමු තුළින් පෙනෙන්නට පුලුවන්..

ඔයාගෙ ගමනේ ඔයාට හම්බෙන ගැටලු වලට ඔයාගෙ විසදුමට වඩා හොද විසදුම් හම්බෙන්න පුලුවන්.

සමහර විට ඔයා හොයන සැබෑම ජීවිතය ඔයාට රාමුවෙන් පිටදි හම්බෙන්නත් පුලූවන්.. ❤️✨

Address

Andarawewa Road, Thalawa
Anuradhapura
50230

Alerts

Be the first to know and let us send you an email when Education VSB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Education VSB:

Shortcuts

Share