IETAA Academy - Anuradhapura

IETAA Academy - Anuradhapura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from IETAA Academy - Anuradhapura, Education, 2nd floor, Market side, Anuradhapura.

ඔබගේ ඉංග්‍රීසී  දැනුම වර්ධනය කර ගන්න කෙටිකාලීන  පාථමාලා  අනුරාධපුර  අයිටා ආයතනයේ දී..කංඩායම් පංති සදහා ඔබගේ කාලය වෙන්කරව...
29/11/2025

ඔබගේ ඉංග්‍රීසී දැනුම වර්ධනය කර ගන්න කෙටිකාලීන පාථමාලා අනුරාධපුර අයිටා ආයතනයේ දී..
කංඩායම් පංති සදහා ඔබගේ කාලය වෙන්කරවාගන්න..
විමසීම් :0716426006

ඔබගේ කොරියානු  රැකියා සිහිනය සැබෑකරගන්න.කොරියානු  හාෂා පුහුණු පංති අනුරාධපුර දී..විමසීම් :0716426006
29/11/2025

ඔබගේ කොරියානු රැකියා සිහිනය සැබෑකරගන්න.
කොරියානු හාෂා පුහුණු පංති අනුරාධපුර දී..
විමසීම් :0716426006

කරාතේ  පුහුණු  පංතිවයස අවු 4සිට වැඩිහිටි  කාන්තා පිරිමින් සදහා කංඩායම් හා පුද්ගලික පුහුණුකිරීම්අනුරාධපුර  මාකට් උඩුමහල  ...
11/03/2025

කරාතේ පුහුණු පංති
වයස අවු 4සිට වැඩිහිටි කාන්තා පිරිමින් සදහා කංඩායම් හා පුද්ගලික පුහුණුකිරීම්

අනුරාධපුර මාකට් උඩුමහල අයිටා අධ්‍යාපන ආයතනයේ දී,

ඉරිදා බදාදා ප:ව 4.00 සිට 6.00දක්වා,
පංති පැවැත්වෙන සෑම දිනකදීම නවකයන් බැදවා ගනු ඇත.

පංති මෙහෙයවීම:-
ශ්‍රී ලංකා නියෝජිත හා ප්‍රධාන උපදේශක ,
0716426006

නව පංති ඇරඹුණා....100% ක් ප්‍රථිපල ලබාදුන් අනුරාධපුර එකම ජපන් පංතිය .....බඳවා ගැනීම 2024 ජනවාරි මස  7 වන ඉරිදා..සෑම සෙනස...
17/12/2023

නව පංති ඇරඹුණා....

100% ක් ප්‍රථිපල ලබාදුන් අනුරාධපුර එකම ජපන් පංතිය .....

බඳවා ගැනීම 2024 ජනවාරි මස 7 වන ඉරිදා..

සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා පැවැත්වේ ..

+ අඩුම පාඨමාලා ගාස්තු සහ එම ගාස්තු වාරික ලෙස ගෙවාගෙන යෑමට පහසුකම් සලසා ඇත..

+ නිදහස් දේශන ශාලාවකින් සමන්විතය..

+ මඟ ඇරුනු පාඩම් වලට නැවත සහභාගි විය හැක...

පළමු දින සම්මන්ත්‍රණය නොමිලේ...

වැඩි විස්තර :
071-8165531
076-9977533

IETAA Academy
මාකට් උඩුමහල
අනුරාධපුර

100% ක් ප්‍රථිපල ලබාදෙන ජපන් පාඨමාලාව හා ඔබත් අදම ලියාපදිංචි වන්න..පාඨමාලා  ආරම්භය  ඔක්තෝබර් 8 වන ඉරිදා  සිට සෑම ඉරිදාවක...
22/09/2023

100% ක් ප්‍රථිපල ලබාදෙන ජපන් පාඨමාලාව හා ඔබත් අදම ලියාපදිංචි වන්න..

පාඨමාලා ආරම්භය ඔක්තෝබර් 8 වන ඉරිදා සිට සෑම ඉරිදාවකම පෙ:ව 9.00 සිට ප:ව 3.00 දක්වා..

වැඩි විස්තර: 071-6426006 , 076-9977533

අයිටා ඇකඩමි
මාකට් උඩුමහල
අනුරාධපුර

ජපන් ඉගෙන ගෙන ජපන් යන්න..2023 වසරේ අවසන්  ජපන් පංතිය සදහා බඳවා ගැනීම් 2023/08/27ඉරිදා දින සිට සෑම ඉරිදාවකම උදෑසන 9.00 සි...
24/08/2023

ජපන් ඉගෙන ගෙන ජපන් යන්න..

2023 වසරේ අවසන් ජපන් පංතිය සදහා බඳවා ගැනීම් 2023/08/27ඉරිදා දින සිට සෑම ඉරිදාවකම උදෑසන 9.00 සිට.. දෙසැම්බර් JLPT විහාගය
N5 විභාග සදහා පංති පැවැත්වේ..

පාසල් ළමුන් සඳහා 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ජපන් පංති...

විමසීම්:
071-6426006 / 076-9977533

16/06/2023

නව ජපන් පංතිය11 වන ඉරිදා උදේ 9.00ට ආරම්භ විය.. දැන්ම ලියාපදිංචි වන්න.. මුල් සති තුන තුළ පමණක් බඳවා ගැනීම් සිදුකරනු ඇත.. ඉක්මන් කරන්න.. පැමිණ වෙනස වටහා ගන්න..

මාස 4න් ජපන් යන්න ඔයාලත් ආසයිද?ඉතින් ඔයාලා දන්නවද 100% ප්‍රතිඵල අරන් දෙන අනුරාධපුර එකම ජපන් පංතිය මොකක්ද කියල .. ඒ තමයි ...
23/05/2023

මාස 4න් ජපන් යන්න ඔයාලත් ආසයිද?

ඉතින් ඔයාලා දන්නවද 100% ප්‍රතිඵල අරන් දෙන අනුරාධපුර එකම ජපන් පංතිය මොකක්ද කියල .. ඒ තමයි රජයේ ලියාපදිංචිය තියෙන මාකට් දෙවනමහලේ ඇති IETAA Academy එක..
සාර්ථක 7 වන කණ්ඩායමෙත් හොදම ප්‍රථිපල වා‍ර්තා කරලා තියෙනවා..

හැබැයි එක කණ්ඩායමකට බඳවා ගන්නෙ නම් සීමිත සිසුන් ප්‍රමාණයක් විතරමයි.. ඒකට හේතුව තමයි.. සෑම කෙනෙක්ටම වෙන වෙනම අවධානයක් දෙන්න ඕන වෙන එක..

ඉතින් මේ පංතියට එන ඔයාලට පාඨමාලා ගාස්තුව කොටස් විදියට ගෙවාගෙන යන්නත් පහසුකම් සලසලා තියෙන්නේ..

JLPT 4 / NAT 4
JLPT 5/ NAT 5
පාඨමාලා තමයි තියෙන්නේ..

එහෙනම් අදම අපිට කතා කරන්න..
071-8165531, 076-9977533

නොමිලේ ජපන් යෑමට අවස්ථාවක් ....2023 වර්ෂයේ රජය මගින් ක්‍රියාත්මක, ජපන් රැකියා සඳහා ජපන් භාශා පුහුණු පංති....ඔබත් අදම ලිය...
29/04/2023

නොමිලේ ජපන් යෑමට අවස්ථාවක් ....

2023 වර්ෂයේ රජය මගින් ක්‍රියාත්මක, ජපන් රැකියා සඳහා ජපන් භාශා පුහුණු පංති....
ඔබත් අදම ලියාපදිංචි වන්න..

99% ක් ප්‍රථිපල ලබාදුන් රජයේ ලියාපදිංචි භාෂා පුහුණු ආයතනය අප අයිටා ඇකඩමි ආයතනය යි..

නව NAT 5 පංතිය ජූනි 11 වන ඉරිදා සිට
පැවැත්වේ .. ඉක්මනින් ලියාපදිංචි වන්න.. සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගැනේ..

විමසීම්:
071-8165531 , 076-9977533

අයිටා අධ්‍යාපන ආයතනය
මාකට් උඩුමහල
අනුරාධපුර

ක්යෝකුෂින් කායි කාන් යූනියන් කරාතේ ...  පුහුණුකරවීමේ  නව පංති ආරම්භය.....2023 .04.23 ඉරිදා  සිට සෑම  බ්‍රහස්පතින්දා දින ...
13/04/2023

ක්යෝකුෂින් කායි කාන් යූනියන් කරාතේ ... පුහුණුකරවීමේ නව පංති ආරම්භය.....

2023 .04.23 ඉරිදා සිට සෑම බ්‍රහස්පතින්දා දින හා ඉරිදා දින රාජ්‍ය නිළධාරින් ,ව්‍යාපාරිකයන්, අවු 4සිට වැඩිහිටි කාන්තා ,පිරිමි නවකයන් සදහා කරාතේ පුහුණු කිරීමේ පංති..
අනුරාධපුර මාකට් 2වන මහල අයිටා ආයතනයේ දී..

0718165531

Address

2nd Floor, Market Side
Anuradhapura

Telephone

+94769977533

Website

Alerts

Be the first to know and let us send you an email when IETAA Academy - Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category