Chathura M Dissanayaka

Chathura M Dissanayaka ගණිත හා ICT පංති අතර ප්‍රථිඵල Brand එක.
-චතුර M දිසානායක-
0773674217

08/05/2026

O/L එක්සෑම් ගොඩ දාගන්න හීනයක් තියන හැමෝම එන්නම ඕනෙ පංතියක් පුතා මේක.
අදම නම දිස්ත්‍රික්කය වට්සැප් කරන්න.
👇👇👇👇👇
0773674217

26/04/2026
🟫*දිනෙන් දින ලෝකය IT ත් එක්ක ඒ කියන්නෙ තාක්ෂයණය අතින් දිවුණු වෙන්න පටන් අරන් තියෙන්නෙ ඉතින් මේ තරඟකාරි ලෝකය දිනන්න සරලවම...
26/04/2026

🟫*දිනෙන් දින ලෝකය IT ත් එක්ක ඒ කියන්නෙ තාක්ෂයණය අතින් දිවුණු වෙන්න පටන් අරන් තියෙන්නෙ ඉතින් මේ තරඟකාරි ලෝකය දිනන්න සරලවම IT වැඩ්ඩෙක් වෙන්නනම් අනිවාරෙන්ම පිළිඟැනීමක් තියන ආයතනයක් හරහා ලංකාවේ විතරක් නෙවෙයි ජාත්‍යන්තරම පිළිඟත්ත IT පාඨමාලාවක සහතිකයක් තියෙන්නම ඕනේ. ඉතින් අපි ඔයාලට 3 මසක ICT පාඨමාලාවක් හඳුන්වාදීලා තියනවා.*

*ඔයාලට මේ පාඨමාලව හරහා ලැබෙන වාසි කීපයක් පහතින් සහදන් කරන්නම්.*

🟫*ජාත්‍යන්තරව පිළිඟත් සහතික පත්‍රයක් ලබාදෙනු ලබයි.*

🟫*3 මසකින් පාඨමාලාව අවසන් වන අතර සති අග රාත්‍රී Online පංති ආකාරය පාඨමාලාව පැවැත්වේ.*

🟫*පාඨමාලාවෙන් පසු රැකියා අවස්ථා සඳහා යොමු කෙරේ.*

🟫*එ වගේම රු.15000 ක් වගෙ සුළු මුදලකට පාඨමාලාව හැදෑරිය හැක.*

🟫*වාරික වශයෙන් පාඨමාලා ගාස්තු ගෙවීමේ හැකියාව ඇත.*

*ඉතින් පාරෙයි බස් වලටයි වැය කරන කාලේ වගේම මුදලුත් ඉතුරු කරගෙන ජාත්‍යන්තරව පිළිඟත් සහතිකයක් ගන්න තියන එකම සහ හොදම අවස්ථාව මේක දැන්ම පාඨමාලාවට සම්බන්ද වෙලා අනාගතය ජය ගන්න.*

*පාඨමාලාවට සම්බන්ද වීමට නම , දිස්ත්‍රික්කය අදම පහත දුරකථන අංකහට වට්සැප් කරන්න.*

👇👇👇👇👇
0773674217

🔴පාරවල් වලයි බස් එකටයි කොච්චරනම් කාලයක් අපතේ යවලා ඇතිද මේ වෙනකොට පුතේ 🟥දැන් ඉදලා හරි වෙනස් වෙලා,කාලේ කන්නැතුව නිදහසේ ලස්...
24/04/2026

🔴පාරවල් වලයි බස් එකටයි කොච්චරනම් කාලයක් අපතේ යවලා ඇතිද මේ වෙනකොට පුතේ

🟥දැන් ඉදලා හරි වෙනස් වෙලා,කාලේ කන්නැතුව නිදහසේ ලස්සනට Online ඉගෙන ගමුද

🟥 6,7,8,9,10,11 සියළුම ශ්‍රේණිවල දරුවන්ට ගණිතය විශය Online ගොඩ දාගන්න් හොඳම අවස්තාව.

🔴පන්ති වලට සම්බන්ද වීමට නම,ශ්‍රේණිය හා දිස්ත්‍රික්කය පහත අංකයට වට්සැප් කරන්න.
🟥0773674217🟥

🟥පළමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.🟥

23/11/2025

චතුර සර් ගෙන් සැර කතාවක්

#

21/11/2025

සිරිමා බෝ සාමින්ජ් මම පිරිමි පුතෙක් පැතුවා 🙂
# virak

19/11/2025

වැඩ කරන්න තියන කලේ වැඩ කරන්න ළමායි..ආතල් පස්සේ යන්න එපා

Chathura disanayaka

18/11/2025

🎯 සා/පෙල ගණිතය ද...❓
👉 නැත්තම් වෙයි වගේද..❓

⭕ දැනට 11 වසරේ ඉගෙනගන්න ගණිතයට දුර්වල දුවලා පුතාලට

⭕ එහෙම නැත්තම් සා/පෙල දෙවනි වර ලියන දුවලා පුතාලා වෙනුවෙන් ම විශේෂයෙන් සකස් කල..

‼️ සා/පෙල ගණිතය ‼️
♨️ Online class එක💯

🟣 Class දෙකක් අපි සංවිධානය කරලා තියෙනවා දුවේ පුතේ මේ class දෙකටම සම්බන්ධ වුනොත් අනිවාර්යයෙන් ඔයාට ගණිතයට හොඳ result එකක් ගන්න පුලුවන් 💯

🔴 1 . O/l revision class - මේ class එකේ විභාගෙට එන 10/11 සියලුම පාඩම් සාකච්ඡා කරනවා

🔴 2. Paper class - මෙි class එකේදි පහුගිය සා/පෙල විභාග / අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න

✅ Whtzapp හරහා හැම පාඩමකටම ටියුට් එකක් දෙනවා

✅ දිගටම class එකට සම්බන්ධ වුනොත් අනිවාර්යයෙන් ගණිතයට හොඳ result එකක් ගන්න පුලුවන්

🚀 ගණිතයට නිසැක 🅰️ සාමාර්ථයකට අදම සම්බන්ධ වන්න..

Chathuranga manoj
077 367 4217

25/04/2024

හීන වෙනුවෙන් යන ගමනේ තවත් එක් දවසක් 😍

23/04/2024

😍❤️

අපේ ගණිත පංතිය පිළිබද 2024 O/L දරුවන්ගේ අදහස්
09/04/2024

අපේ ගණිත පංතිය පිළිබද 2024 O/L දරුවන්ගේ අදහස්

Address

Anuradhapura
Anuradhapura
50000

Alerts

Be the first to know and let us send you an email when Chathura M Dissanayaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Chathura M Dissanayaka:

Shortcuts

Share