A/D.S.Senanayake Model Primary School

  • Home
  • A/D.S.Senanayake Model Primary School

A/D.S.Senanayake Model Primary School විද්‍යා දදාති විනයං

Provincial Level Singing Competition - 2025 (First Place)D.S.මෙව‍රත් ප්‍රථම ස්ථානය  ඩී.එස්.ඉංග්‍රීසි අංශයේ සියලුම ගුරුභව...
03/11/2025

Provincial Level Singing Competition - 2025 (First Place)
D.S.
මෙව‍රත් ප්‍රථම ස්ථානය ඩී.එස්.
ඉංග්‍රීසි අංශයේ සියලුම ගුරුභවතුන්ට,දෙමාපියන්ට,
දූ දරුවන්ට ස්තුතිය.....

වසර 37 දරුවන්ගේ නැණස පෑදු ලක්ෂ්මිය ඔබයි. ලක්ෂ්මී මිස් ඔබේ විශ්‍රාම දිවියට ඩී.එස්.පවුලේ සියලූම දෙනාගේ සුභ පැතුම්.....
01/11/2025

වසර 37 දරුවන්ගේ නැණස පෑදු ලක්ෂ්මිය ඔබයි. ලක්ෂ්මී මිස් ඔබේ විශ්‍රාම දිවියට ඩී.එස්.පවුලේ සියලූම දෙනාගේ සුභ පැතුම්.....

විෂය සමගාමී ක්‍රියාකාරකමක් ලෙස 3 වන ශ්‍රේණියේ දරුවන් පැවැත්වු පොත් පෙරහැර.
17/10/2025

විෂය සමගාමී ක්‍රියාකාරකමක් ලෙස 3 වන ශ්‍රේණියේ දරුවන් පැවැත්වු පොත් පෙරහැර.

ඩී.එස්.- මහින්ද වාර්ෂික ක්‍රිකට් තරගය,මෙවර ජය ඩී.එස්.හපණුන්ට.....
16/10/2025

ඩී.එස්.- මහින්ද වාර්ෂික ක්‍රිකට් තරගය,මෙවර ජය ඩී.එස්.හපණුන්ට.....

කියවීම් කදවුර.3 වන ශ්‍රේණි භාර නි.විදුහල්පති තුමියට හා ගුරුභවතුනි බොහොම පිං,
30/09/2025

කියවීම් කදවුර.3 වන ශ්‍රේණි භාර නි.විදුහල්පති තුමියට හා ගුරුභවතුනි බොහොම පිං,

විශේෂ අධ්‍යාපන ඒකකයේ විවිධප්‍රසංගය වලිසිංහ,කේ.බී.,මහින්ද සහෝදර පාසල් සමග පළාත් ප්‍රාථමික අධ්‍යක්ෂ ප්‍රදීප් හේවාමාන්නගේ,ක...
23/09/2025

විශේෂ අධ්‍යාපන ඒකකයේ විවිධප්‍රසංගය වලිසිංහ,කේ.බී.,මහින්ද සහෝදර පාසල් සමග පළාත් ප්‍රාථමික අධ්‍යක්ෂ ප්‍රදීප් හේවාමාන්නගේ,කලාප ප්‍රාථමික අධ්‍යක්ෂ දිරුක්ෂි කුරේ,නියාමන ගුරු උපදේශිකා ආර්.අයිරාංගනි,විදුහල්පති ඩබ්.එම්.එස්.ප්‍රියශාන්ත ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු විය.

විශේෂ අධ්‍යාපන ඒකකයේ විවිධප්‍රසංගය සහ නිර්මාණ ප්‍රදර්ශනය වලිසිංහ,කේ.බී.,මහින්ද සමග එක්ව පැවැත්විණි.
23/09/2025

විශේෂ අධ්‍යාපන ඒකකයේ විවිධප්‍රසංගය සහ නිර්මාණ ප්‍රදර්ශනය වලිසිංහ,කේ.බී.,මහින්ද සමග එක්ව පැවැත්විණි.

09/09/2025
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ 4 වෙනියා, පළාත් ප්‍රථමයා.
08/09/2025

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ 4 වෙනියා, පළාත් ප්‍රථමයා.

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දැරුවන්ට ආශිර්වාද කිරීම...
07/08/2025

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දැරුවන්ට ආශිර්වාද කිරීම...

Address

Anuradhapura

50000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when A/D.S.Senanayake Model Primary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share